mallilata podi mewwa ekak

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    uba kiyana kathawa aththa. ewunata onawata wada wayasata yanakan inna hoda na. eka anagatheta prashnayak wenna puluwan. anika kasaden jewithe sthawara karaganna udawiyath innawa.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,018
    20,206
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    REP ++
    ජය වේවා ! තෙරුවන් සරණයි !
     
    • Like
    Reactions: ccmh

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මට අප්සැට් තැන් දෙකක්...
    1.ඒත් පොදුවේ ගත්තම හැම කෙල්ලෙක්ම හොයන්නේ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්ව තමන්ගේ කරගන්න

    එසේනම් හොදට ඉගෙනගන්න පුළුවන්, හොද වැදගත් පවුල්වල ලස්සන කෙල්ලෝ, කළු කැත කොට රස්තියාදු කුඩු ගංජා ගහන කනාටු හිවල් පොරවල් එක්ක සෙට් වෙන්නේ ඇයිද?

    2.මම සුපිරි කෙල්ලෙක් කියල හඳුන්වන්නේ තමන්ගේ අනාගත සැමියාගේ දියුණුවට අත දෙන්න පුළුවන්,කොල්ලගේ හා තමාගේ පවුල කියන මේ දෙකම හොඳින් බලාගන්න,හොඳ අධ්‍යාපන පසුබිමක් ඇති,නිහතමානී,තමාගේ හෝ තමාගේ පවුලේ යම් කිසි දෙයක් නිසා ඔලුව ඉදිමිලා නැති(තමාගේ ලස්සන,තමන්ගේ පවුලේ කෙනෙක්ගේ status & etc.),family values දන්න,තරමක් සල්ලි බාගේ තියෙන පවුලක හැදුනු වැදුණු කෙනෙක්ව බිරිඳ කරගනින්.

    මේ ඔක්කොම තියෙන කෙල්ලෙක් ඉතින් ලෝකේ කොයි කොනකින් හරි හොයාගන්නට පුළුවන්ය, අවාසනාවට ලෝකය ගෝලාකාරය, කොන් නොමැත :(

    තෝරා බේරා ගත්කල මල්ලීගේ වදන් සැට් එක එලය :) බට් කෙල්ලෝ ඩොලරයේ අගය මෙන් වෙනස් වන්නේය...
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එසේනම් හොදට ඉගෙනගන්න පුළුවන්, හොද වැදගත් පවුල්වල ලස්සන කෙල්ලෝ, කළු කැත කොට රස්තියාදු කුඩු ගංජා ගහන කනාටු හිවල් පොරවල් එක්ක සෙට් වෙන්නේ ඇයිද?

    :baffled: