mallilata podi mewwa ekak

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මට අප්සැට් තැන් දෙකක්...
1.ඒත් පොදුවේ ගත්තම හැම කෙල්ලෙක්ම හොයන්නේ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්ව තමන්ගේ කරගන්න

එසේනම් හොදට ඉගෙනගන්න පුළුවන්, හොද වැදගත් පවුල්වල ලස්සන කෙල්ලෝ, කළු කැත කොට රස්තියාදු කුඩු ගංජා ගහන කනාටු හිවල් පොරවල් එක්ක සෙට් වෙන්නේ ඇයිද?

2.මම සුපිරි කෙල්ලෙක් කියල හඳුන්වන්නේ තමන්ගේ අනාගත සැමියාගේ දියුණුවට අත දෙන්න පුළුවන්,කොල්ලගේ හා තමාගේ පවුල කියන මේ දෙකම හොඳින් බලාගන්න,හොඳ අධ්‍යාපන පසුබිමක් ඇති,නිහතමානී,තමාගේ හෝ තමාගේ පවුලේ යම් කිසි දෙයක් නිසා ඔලුව ඉදිමිලා නැති(තමාගේ ලස්සන,තමන්ගේ පවුලේ කෙනෙක්ගේ status & etc.),family values දන්න,තරමක් සල්ලි බාගේ තියෙන පවුලක හැදුනු වැදුණු කෙනෙක්ව බිරිඳ කරගනින්.

මේ ඔක්කොම තියෙන කෙල්ලෙක් ඉතින් ලෝකේ කොයි කොනකින් හරි හොයාගන්නට පුළුවන්ය, අවාසනාවට ලෝකය ගෝලාකාරය, කොන් නොමැත :(

තෝරා බේරා ගත්කල මල්ලීගේ වදන් සැට් එක එලය :) බට් කෙල්ලෝ ඩොලරයේ අගය මෙන් වෙනස් වන්නේය...

machan kellek kollek ekka yaalu wuna paliyata jeevitha kaalema uuth ekka inne nane neda ?
aththa theruna dawasaka,thamanta upgrade wenna puluwan kiyala danunama kollata kiyala pettiya kadagena hitiyath kella daala yanawa neda ?

kellonge qualities gena katha karoth ada kaale nam godak kello ithin me facebook,mala magul tv dramas balala mole awul karan thama inne.habai hondata hadunu kello naha kiyala nemei neh
mama eka thama kiwwe kellek hoya ganna mahansi wenna epa,eeta kalin weda godak thiyenawa kiyala jeevithe karaganna.thaman hondata hadunama thamantath atha denna puluwan kellek set karaganna puluwan thamantama hithala balala
thanks lokka oyage adahas share karagaththata :)
 
Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    machan kellek kollek ekka yaalu wuna paliyata jeevitha kaalema uuth ekka inne nane neda ?
    aththa theruna dawasaka,thamanta upgrade wenna puluwan kiyala danunama kollata kiyala pettiya kadagena hitiyath kella daala yanawa neda ?

    ඔය කියන ආකාරයට සිදුවුනහොත් පහත සඳහන් අකාරයේ කෙල්ලෙකු සොයාගැනීම දුෂ්කර වෙනවාය :(

    "කෙල්ලෝ හොයන්නේ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්ව-හැබැයි කොල්ලෝ හොයන්නේ හොඳ අතීතයක් තිබුණු කෙල්ලෙක්ව"
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ධනාත්මකව සිතමු, සුභදායි අනාගතයක් සමග හොඳ ගැණු ළමයෙක් ලැබේවායි පතමු... :)
     
    • Like
    Reactions: ccmh

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔය කියන ආකාරයට සිදුවුනහොත් පහත සඳහන් අකාරයේ කෙල්ලෙකු සොයාගැනීම දුෂ්කර වෙනවාය :(

    "කෙල්ලෝ හොයන්නේ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්ව-හැබැයි කොල්ලෝ හොයන්නේ හොඳ අතීතයක් තිබුණු කෙල්ලෙක්ව"

    atheethaya kiyanne virginity ekama witharak nemei ayya mama hithana widiyata nam
    wena couples wala affairs wala prashna athi nokara,wena ayage jeevitha wala prashna athi nokara,wena kollonta boru hopes deela un passen eddi unwa maga erala nogiyapu wage broad qualities tikak thama mama adahas kare
    pettiya thibba pamanin kella hondai kiyannath baha-pettiya nathi wuna paliyata kella baduwa kiyannath baha
    me elakiri ekema ekek daala thibba uu yaalu wela inna kella ekka uu innawa full nude badagena ehema.karanna thiyena serama karanawalu habai pettiya kadanne nahalu bandina kal mokada affair eka newathunoth kellata wena ekekwa bandinna bari wena nisa
    bandina kal pettiya kada ganne nathuwa indala husband pettiya kaduwata passe thaman bandinna issara karapu kollath ekka aathal ganna ganuth innawa neh :sorry:
    thanks for the wishes buddy ! ;)
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    මොකටද ඔය හැටි කෙල්ලන් වෙනුවෙන් දගලන්නේ:frown::frown::angry::angry: ජීවත් වෙන්න ගෑනියෙක් ඔින නෑ අැත්තම කියනවනම් සල්ලි තිබ්බනම් එ් අැති
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    atheethaya kiyanne virginity ekama witharak nemei ayya mama hithana widiyata nam
    wena couples wala affairs wala prashna athi nokara,wena ayage jeevitha wala prashna athi nokara,wena kollonta boru hopes deela un passen eddi unwa maga erala nogiyapu wage broad qualities tikak thama mama adahas kare
    pettiya thibba pamanin kella hondai kiyannath baha-pettiya nathi wuna paliyata kella baduwa kiyannath baha
    me elakiri ekema ekek daala thibba uu yaalu wela inna kella ekka uu innawa full nude badagena ehema.karanna thiyena serama karanawalu habai pettiya kadanne nahalu bandina kal mokada affair eka newathunoth kellata wena ekekwa bandinna bari wena nisa
    bandina kal pettiya kada ganne nathuwa indala husband pettiya kaduwata passe thaman bandinna issara karapu kollath ekka aathal ganna ganuth innawa neh :sorry:
    thanks for the wishes buddy ! ;)

    ඔව් ඒකට මාත් එකඟයි මලයා, වර්ජිනිටි එකෙන් කෙල්ලගේ චරිතේ මනින්න බැ, එහෙම මනින එකත් වැරදි, අසාධාරණයි මම හිතන විදියට, කොහොම උනත් අපි හැමෝම කැමති බ්‍රෑන්ඩ් නිව් ඒවාට මිසක් යුස්ඩ් ඒවාට නෙමෙයිනේ, සම්ප්‍රදායික පවුලක් තුල විවාහයකදී ඕක ගොඩක් බලපානවා, මොන තරම් සාධාරණ හේතු තිබුනත් දෙමව්පියෝ උනත් කැමති නැනේ අරහෙම ලේලියෙක්ව ගෙට ගන්න, ඒක නේද යථාර්තය... :)
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් ඒකට මාත් එකඟයි මලයා, වර්ජිනිටි එකෙන් කෙල්ලගේ චරිතේ මනින්න බැ, එහෙම මනින එකත් වැරදි, අසාධාරණයි මම හිතන විදියට, කොහොම උනත් අපි හැමෝම කැමති බ්‍රෑන්ඩ් නිව් ඒවාට මිසක් යුස්ඩ් ඒවාට නෙමෙයිනේ, සම්ප්‍රදායික පවුලක් තුල විවාහයකදී ඕක ගොඩක් බලපානවා, මොන තරම් සාධාරණ හේතු තිබුනත් දෙමව්පියෝ උනත් කැමති නැනේ අරහෙම ලේලියෙක්ව ගෙට ගන්න, ඒක නේද යථාර්තය... :)

    phone ekak ganiddi wunath api use karanne phone,headset,charger wiitharai neh
    habai eketh box eka thibboth ganan wadi :P
    onama kollek kemathi thaman athin thamange kella ganiyek wenawa nam
    mamath ehemai
    ayya kiyana eka 100% hari.eka paarak wate giyapu eka thawa paarak wate yanna baya naha
    chamarage video eke kiyanawa wage "badu baduma thama" :baffled:
    api ape mahansiyen honda thenakata awata passe gewal walin wunath api ganna theerana gena eyala confident wadi neh
    kollage waththa wate badu gahala kellage pettiyak hoyanawa nam ekath weradi
    kella kollata boru kiyala uuwa bandinawa nam ekath weradi
    apima kalpana karala deyak therum ganna eka godak effective wena kenek apita therum karanawata wada
    me thread eka godak un kiyewwata unta meka thamanma ath dekala nathnam wadi therumak naha mokadda me thiyenne kiyala :cool:
    mama ekai meka podi unta kiyala highlight karalama damme
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් මේ මාතෘකාව ගැන සෑහෙන්න ත්‍රෙඩ් ගියා.
    මේකත් ඒ ගැන හොඳටම කියලා දෙන ත්‍රෙඩ් එකක්. කොල්ලෝ ඇනෙන්නේ ම මෙතන. අම්මලා, ගුරුවරු, තමන්ගේ යාලුවෝ, වැඩිමහල් සහෝදර සහෝදරියන් මොනා කිව්වත් ඒ කිසිම දෙයක් අහන්නේ නැතුව චීත්ත නිසා ජීවිතේ චාටර් කරගන්නවා, ඒ නැතත් තමන්ගේ වටිනා කාලය නොවටිනා හු#තක් නිසා නිකන් අපතේ අරිනව (මේක මටත් අදාලයී)
    ඒ උනාට කෙනෙකුට කෙලවෙන්නම ඕන මොලේ පෑදෙන්න.අවාසනාවකට කවුරුවත් කිව්ව නිසා අහන්නේ නෑ.
    කොහොම උනත් ඉතාම වැදගත් දෙයක්. ඔබට පින්.
    කෙල්ලෝ හොයන්නේ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්ව-හැබැයි කොල්ලෝ හොයන්නේ හොඳ අතීතයක් තිබුණු කෙල්ලෙක්ව
    මේක නම් 100% ඇත්ත.
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    phone ekak ganiddi wunath api use karanne phone,headset,charger wiitharai neh
    habai eketh box eka thibboth ganan wadi :P
    onama kollek kemathi thaman athin thamange kella ganiyek wenawa nam
    mamath ehemai
    ayya kiyana eka 100% hari.eka paarak wate giyapu eka thawa paarak wate yanna baya naha
    chamarage video eke kiyanawa wage "badu baduma thama" :baffled:
    api ape mahansiyen honda thenakata awata passe gewal walin wunath api ganna theerana gena eyala confident wadi neh
    kollage waththa wate badu gahala kellage pettiyak hoyanawa nam ekath weradi
    kella kollata boru kiyala uuwa bandinawa nam ekath weradi
    apima kalpana karala deyak therum ganna eka godak effective wena kenek apita therum karanawata wada
    me thread eka godak un kiyewwata unta meka thamanma ath dekala nathnam wadi therumak naha mokadda me thiyenne kiyala :cool:
    mama ekai meka podi unta kiyala highlight karalama damme

    මේක බොහොම සංකීර්ණ මාතෘකාවක් මලයා, උඹටයි මටයි විග්‍රහා කරන්න බොහොම අමාරු මාතෘකාවක් මේක, මේක ගැන පැති ගණනාවකින් බලන්න ඕනේ, කොහොම උනත් පිරිමි ගැනු වෙනසක් නැ හැමෝගෙම අතින් වැරදි වෙනවා, ඕනෑකමින් වැරදි කරන අයත් ඉන්නවා, ලෝකෙට හොරෙන්, ලෝකෙට පේන්න වගේම නොදැනුවත්කමින් වැරදි කරගන්න අයත් ඉන්නවා... අන්තිමේ ඉතින් උරුම කෙනා තමයි ලැබෙන්නේ... ඒක වාසනාව හෝ අවාසනාව, කරුමේ හෝ පින, මේ කොයි විදියට උනත් අපිට ඒකට මුණ දෙන්නම වෙනවා... ඒක ලෝක ස්වභාවය නැද්ද මලයා...
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    දැං එතකොට උඹලා පන දාගෙන පොරක් වෙන්න හදන්නේ කෙල්ලෙක් දාගන්නද?අනේ යකෝ මේව තමයි ගොං ටෝක්ස් අප්පා
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දැන් මේ මාතෘකාව ගැන සෑහෙන්න ත්‍රෙඩ් ගියා.
    මේකත් ඒ ගැන හොඳටම කියලා දෙන ත්‍රෙඩ් එකක්. කොල්ලෝ ඇනෙන්නේ ම මෙතන. අම්මලා, ගුරුවරු, තමන්ගේ යාලුවෝ, වැඩිමහල් සහෝදර සහෝදරියන් මොනා කිව්වත් ඒ කිසිම දෙයක් අහන්නේ නැතුව චීත්ත නිසා ජීවිතේ චාටර් කරගන්නවා, ඒ නැතත් තමන්ගේ වටිනා කාලය නොවටිනා හු#තක් නිසා නිකන් අපතේ අරිනව (මේක මටත් අදාලයී)
    ඒ උනාට කෙනෙකුට කෙලවෙන්නම ඕන මොලේ පෑදෙන්න.අවාසනාවකට කවුරුවත් කිව්ව නිසා අහන්නේ නෑ.
    කොහොම උනත් ඉතාම වැදගත් දෙයක්. ඔබට පින්.

    මේක නම් 100% ඇත්ත.

    mama kaala tharanaya karala awurudu 16 mata me thread eka pennuwath mama piliganne naha me kiyala thiyena dewal.eka awilla a wayase weredda.
    aduma tharame me dewal wunata passe hari mathak wei neh me noola
    re watunu wale dawal watenna ona naha neh dena denama :cool:

    මේක බොහොම සංකීර්ණ මාතෘකාවක් මලයා, උඹටයි මටයි විග්‍රහා කරන්න බොහොම අමාරු මාතෘකාවක් මේක, මේක ගැන පැති ගණනාවකින් බලන්න ඕනේ, කොහොම උනත් පිරිමි ගැනු වෙනසක් නැ හැමෝගෙම අතින් වැරදි වෙනවා, ඕනෑකමින් වැරදි කරන අයත් ඉන්නවා, ලෝකෙට හොරෙන්, ලෝකෙට පේන්න වගේම නොදැනුවත්කමින් වැරදි කරගන්න අයත් ඉන්නවා... අන්තිමේ ඉතින් උරුම කෙනා තමයි ලැබෙන්නේ... ඒක වාසනාව හෝ අවාසනාව, කරුමේ හෝ පින, මේ කොයි විදියට උනත් අපිට ඒකට මුණ දෙන්නම වෙනවා... ඒක ලෝක ස්වභාවය නැද්ද මලයා...

    aniwa ayya.thaman thaniyen minissu ashraya karala thamanma first hand mewa ath vindama thama as arenne kollonge :baffled:
    kello nam honda kollek bandoth goda.eth kollonta amarui ehema karala goda yanna :sorry:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දැං එතකොට උඹලා පන දාගෙන පොරක් වෙන්න හදන්නේ කෙල්ලෙක් දාගන්නද?අනේ යකෝ මේව තමයි ගොං ටෝක්ස් අප්පා

    kellek kiyala adahas karanne makeup ula gena smartphone eka athe thiyan oba oba inna mala holmanak nemei bn
    mama eka thamai explain karala thiyenne pahadiliwa
    balapan eka poddak :dull:
    kellek karanna kalin weda godak thiyenawa kiyaka mama kiwwe eka thamai
     
    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    කෙල්ලෝ හැම වෙලේම බලන්නේ තමන්ට යන්න පුළුවන් උපරිම මට්ටමේ කොල්ලෙක්ව තමන්ගේ අනාගත සහකරුවා කරගන්න.
    කෙල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ කොල්ලව තමන්ගේ යාළුවොන්ගේ කොල්ලෝ එක්ක compare කරනවා
    තමන්ගේ කොල්ල තමන්ගේ යාළුවො සෙට් එකේ boyfriends ලට සාපේක්ෂව හොඳ තැනක නැත්නම් කෙල්ලෝ depress වෙනවා

    ehenam bn lamborghini,bugatti,ferrari car ekak illuwoth uba kiyana widihata ewath aran denna wei. thamange bf anik unge bflata wada pahath ekek nam uta prakotipathiyek wenna try karanna wei kellage depress adu karanna.ane huke nannane nodakin ohoma chater wenne mokatada yako kohewath yana huththawal nisa.thaman inna widihata hitiyanam harine oya eka eka kari wesiyonta ona widihata inne.dan kella ube paiya kotai kiyala depress unoth ubata paiye digath wadikaraganna wei ai kella depress wenawane ane mnda bn mewa dakala pukenuth hina yanawa
     
    eka thamai yako hari kellek kiyanne kawuda kiyala mama pahadiliwa kiyala thiyenne
    fb eke thaman daapu post ekakata likes adu wuna kiyala duk wena gon labbawal nemei hari kellek kiyanne
    kellek karanna kalin thaman ela kollek wela inna ona.ethakota kaagenwath katha ahanna ona naha neh ;)