nsx

nsx

නෝනාට කියලා ලොක් එක ඇදලා තලයක් දාලා බොනට් එක ඇරියා කියලා ෆොම් වෙලා පොටෝ ගොඩක් දාලා මේකේ පෝස්ට් කරන්න තරං කික් වෙලා. ඕවා කටුද යකෝ![]()
පවු කියලා මොකුත් නොකියා හිටියම ඌම ඇදලා අරගත්තා.. ලොල්...
තොපි එහෙමවත් කටුවක් දානවද? දානවද?
දෙන්නම් තොට..... වරෙන්කෝ මොකක් හරි කියාගෙන........!!

නෝනාට කියලා ලොක් එක ඇදලා තලයක් දාලා බොනට් එක ඇරියා කියලා ෆොම් වෙලා පොටෝ ගොඩක් දාලා මේකේ පෝස්ට් කරන්න තරං කික් වෙලා. ඕවා කටුද යකෝ![]()
පවු කියලා මොකුත් නොකියා හිටියම ඌම ඇදලා අරගත්තා.. ලොල්...

නෝනාට කියලා ලොක් එක ඇදලා තලයක් දාලා බොනට් එක ඇරියා කියලා ෆොම් වෙලා පොටෝ ගොඩක් දාලා මේකේ පෝස්ට් කරන්න තරං කික් වෙලා. ඕවා කටුද යකෝ![]()
පවු කියලා මොකුත් නොකියා හිටියම ඌම ඇදලා අරගත්තා.. ලොල්...
.ටොෂිබා නෙවේ...... HP හදලා පුරුද්දෙන් වැඩේ දුන්නේ......
![]()
![]()
තම්බි නානා තව කමක් නෑ කියතහැකි..... අර මල් ගසා කවි කියන එකාට උනා නම් එහෙම ඌ වාහනේ විකුණලා.......මේක දැක්කහම ඈවිත් සමයන් දොඩවයි.....
![]()
පහුගිය මාස ටිකේ වාහනේ ඇන්ජිම ඇරෙන්න අනිත් ඔක්කොම ගලවන හැටි ඉගෙනගත්තා... දැන් විනාඩි 5 න් කොයිල් 4 ගලවලා පලග් ගලවලා සුද්ද කරලා දාන්න පුලුවන්..
තව සෑහෙන දේවල් ටිකක් ඉගෙනගත්තා.. මොනවා වුනත් දැන් නම් නිදහසේ ඉන්නවා... 

හෆ්ෆේ අපේ බඩා ගොයියා කට්ටක් දාලාඋඹට ටොෂීබා ලැප් එහෙම ගලවලා එක්ස්පීරියන්ස් එක තියන නිසා ගොඩ දාගත්තා. අර තම්බි නානට එහෙම වුනානම් වීනාසයි. එහෙනම් ඕකා සයිලන්සර් එකෙන් රිංගලා එයා ක්ලීනර් එකෙන් එලියට ඇවිල්ලා ඕක අරින්නේ.
මට වුන දේවල් තොට වෙලා නෑ යකෝ..පහුගිය මාස ටිකේ වාහනේ ඇන්ජිම ඇරෙන්න අනිත් ඔක්කොම ගලවන හැටි ඉගෙනගත්තා... දැන් විනාඩි 5 න් කොයිල් 4 ගලවලා පලග් ගලවලා සුද්ද කරලා දාන්න පුලුවන්..
තව සෑහෙන දේවල් ටිකක් ඉගෙනගත්තා.. මොනවා වුනත් දැන් නම් නිදහසේ ඉන්නවා...
![]()

ටොෂිබා නෙවේ...... HP හදලා පුරුද්දෙන් වැඩේ දුන්නේ......
![]()
![]()
තම්බි නානා තව කමක් නෑ කියතහැකි..... අර මල් ගසා කවි කියන එකාට උනා නම් එහෙම ඌ වාහනේ විකුණලා.......මේක දැක්කහම ඈවිත් සමයන් දොඩවයි.....
![]()
ඒක ඇත්ත HP නේ ලෙඩ දෙන්නේ. තම්බි නානට නම් ඉතිං අල්ලා හරි උදව් කරයි. ඒත් ඉතිං උඹ කියනවා වගේ මල් ගසා කවි කියන කෙනාට, හෝ කියා අනාථයාට වුනා නම්. 
දැන් හරිද එන්ජිමේ කේස් එක![]()

මට වුන දේවල් තොට වෙලා නෑ යකෝ..පහුගිය මාස ටිකේ වාහනේ ඇන්ජිම ඇරෙන්න අනිත් ඔක්කොම ගලවන හැටි ඉගෙනගත්තා... දැන් විනාඩි 5 න් කොයිල් 4 ගලවලා පලග් ගලවලා සුද්ද කරලා දාන්න පුලුවන්..
තව සෑහෙන දේවල් ටිකක් ඉගෙනගත්තා.. මොනවා වුනත් දැන් නම් නිදහසේ ඉන්නවා...
![]()

ඉතිං ඒ ටිකම මදෑ බං. දැන් උඹ පොලා වගේ එක්ස්පීරියන්ස් තියන පොරක් වෙලා එහෙනම්. කාටද ආඩම්බර![]()
තව අම්බානක දේවල් ඉගෙන ගත්තා..

ඉතිං ඒ ටිකම මදෑ බං. දැන් උඹ පොලා වගේ එක්ස්පීරියන්ස් තියන පොරක් වෙලා එහෙනම්. කාටද ආඩම්බර![]()

මාත් අර බයික් එකේ කටු කාපු කාලේ කාබ් එක එහෙම පාර මැද්දෙ තියාගෙන වුනත් එලියට ඇදල ගන්න පුරුදුවුනා..තව අම්බානක දේවල් ඉගෙන ගත්තා..
![]()

හරියට පොඩිකාලේ ෆුට් බයිසිකල් එකේ චේන් එක පනින පනින පාරට දානවා තරම් ලේසි වැඩක් වුනා කියලනේ කියන්නේ.
ඒක හරි. මම ඉස්සල්ලම ගත්තු වාහනේ තියන කාලේ ෆියුස් බොක්ස් එක ගැන මට තිබුනේ පුදුම දැනුමක්. හැම ෆියුස් එකම මතකයි. ඕනි කළුවරක ෆියුස් මාරු කරන්න පුලුවන්. 
සිරාවටම...
මොනවා වුනත් පොලා දීපු හෙල්ප් එක නම් අමතක වෙන්නේ නෑ... යවපු හැම PM එකකටම ඌ දන්න කියන ඔක්කොම දාල හැරෙන තැපෑලෙන් රිප්ලයි එව්වා..
යුරා වුනත් අපරාදේ කියන්න බෑ කෝල් කරලම උදව් කරා..![]()

මේ ඔටෝ මොබයිල් ත්රෙඩ් වල ලැගගන ඉන්න 99% ක්ම හිත හොද එව්න් මචං. නිකං බලපංකෝ මේවගෙන් පිට එලකිරි සමාජයේ වෙන වැඩ![]()
කියලා වැඩක් නෑ බන්.මම ඕක කියන්න හදලත් නිකන් හිටියා.