ආ එහෙමද.. ටෆියා මරු ෆිට් එක..![]()
නියොන්ට මොකක් වුනාද දන්නේ නෑ.. මාත් එක්ක තරහ වෙන්නත් ඇති සමහරවිට මම කියපු දේවල් නිසා.. දේවස්මිතා කාලයක් කතා කරා මාත් එක්ක.. පස්සෙ එයත් අතුරුදහන් වුනා.. කරුමෙට උඹෙන් තමයි ගැලවිල්ලක් නැත්තේ...
මේ දෙසැම්බර් එනවනම් ඩබලමා අපේ ගෙදර වර.. ආවේ නැත්නම් ආපහු කතා නොකරට කමක් නෑ මාත් එක්ක..![]()
hithuwa madi magen gelawenna
thawa athma ganak man oyata wada denna enawa sudu aiye 

man kaluthara enna danne na oi...
hari hari ennam aiye.. beri unoth akki oyai ape diha ennako 
Neon ayya marry karaa akke
Man FB eke pics dakka
ah ehemada...

ithuru ubai mai witharada nangi list eke ? lol





ඒකත් කියන්නද 