ElaKiri Programmer's Club

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මචං textbox එකේ keyevent එකට එන event variable එකේ තියෙන value එක බලපන්.
    ඒ value එක හරි නම්. එක use කරන්න ;)
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.. එන char value එක ප්‍රින්ට් කලාට වැඩක් උනේ නෑ.. :(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.. එන char value එක ප්‍රින්ට් කලාට වැඩක් උනේ නෑ.. :(

    netbeans නම් use කරන්නේ. textfield එකට keydown event එකක් add කරලා. ඒ event එකට එනවා event variable එක. එකේ code එකක් තියෙනවා එක print කරලා බලන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    netbeans නම් use කරන්නේ. textfield එකට keydown event එකක් add කරලා. ඒ event එකට එනවා event variable එක. එකේ code එකක් තියෙනවා එක print කරලා බලන්න
    Wadak na ban.. :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මචං textbox එකේ keyevent එකට එන event variable එකේ තියෙන value එක බලපන්.
    ඒ value එක හරි නම්. එක use කරන්න ;)

    mama nam melo magulak danne na barcode reader gana nam.......

    ---------------------------------------------------------------------

    eth othna wela thiyennanam barcode reader eke auwlak nemei..... uba data convert karanakota ena awulak wage......

    font wala auwlak nemei....

    poddak character/string/numbers kiyana area eke search ekak dala balanna...answer eka labei...

    වැඩේ හරි මගෙ අතින් වැරදියට reader කන්ෆිග් වෙලා.. international keyboard දාල තිබුනෙ. ඒකයි අවුල් උනේ දැන් us keyboard දැන්ම දැන් හරියටම එනව. :cool: 12+ thx ;)
     
    • Like
    Reactions: KingCM

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මචන්ල මට ඇන්ඩ්‍රොයිඩ් පට්ට වැඩ්ඩෙක් ඕනෙ.. 1M ප්‍රොජෙක්ට් එකකට.. UK පොරකට තමා ඕනෙ. පොර හොයන්නෙ ලංකාවෙ එකෙක්මයි.. සුපිරි වැඩ්ඩෙක් වෙන්න ඕනෙ. පුරුදු වෙන්න කෝඩ් කරන අය නම් බෑ.. ලොස් නැතුව මාසෙට $1000 ශුවර්. මාස තුනෙන් ප්‍රොජෙක්ට් එක ඉවරයි.. ලොකු ගානක් හොයා ගන්න පුලුවන්.. ෆුල් ටයිම් වැඩ තියෙන්නෙ..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    මචන්ල මට ඇන්ඩ්‍රොයිඩ් පට්ට වැඩ්ඩෙක් ඕනෙ.. 1M ප්‍රොජෙක්ට් එකකට.. UK පොරකට තමා ඕනෙ. පොර හොයන්නෙ ලංකාවෙ එකෙක්මයි.. සුපිරි වැඩ්ඩෙක් වෙන්න ඕනෙ. පුරුදු වෙන්න කෝඩ් කරන අය නම් බෑ.. ලොස් නැතුව මාසෙට $1000 ශුවර්. මාස තුනෙන් ප්‍රොජෙක්ට් එක ඉවරයි.. ලොකු ගානක් හොයා ගන්න පුලුවන්.. ෆුල් ටයිම් වැඩ තියෙන්නෙ..

    bump.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොකක්ද බන් මේ case එක?

    :eek::eek:

    jr5if8.jpg
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    POS printers

    පොඩි C# winform application එකක් තියෙනවා. ඒකේ print outs Epson TM 220 printer එකෙන් ගන්න ඕනි.
    ESC commands දාලා text print කරන්නේ. :rolleyes:
    දැනට මම කරන්නේ temp .txt file එකට lines ටික දාලා පහල තියෙන code වලින් print කරන එක.

    Code:
    System.Diagnostics.ProcessStartInfo psi = new System.Diagnostics.ProcessStartInfo(@"C:\temp\output.txt");
    psi.Verb = "PRINT";
    
    Process.Start(psi);

    මේක කරන්න මීට වඩා හෙඳ ක්‍ර‍මයක් තියෙනවද? :confused:

    paper margins set කරන්නේ කොහොමද? top, left & bottom margins ගොඩක් වැඩියි. :(

    Epson ESC printer commands ගැන tutorial / examples තියෙනවා නම් share කරන්න. Epson technical guide එක තියෙනවා.
    ඒත් ඒකෙ command description විතරයි. examples නෑ.
     
    Last edited:

    bump
     
    පොස් ප්‍රින්ටර් වල නම් printmanager.print කියල නිකන්ම යවනව බන්. text file වලින් print කරල නෑ. ඩිසයින් කරල තමා යවන්නෙ. :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    පොඩි C# winform application එකක් තියෙනවා. ඒකේ print outs Epson TM 220 printer එකෙන් ගන්න ඕනි.
    ESC commands දාලා text print කරන්නේ. :rolleyes:
    දැනට මම කරන්නේ temp .txt file එකට lines ටික දාලා පහල තියෙන code වලින් print කරන එක.

    Code:
    System.Diagnostics.ProcessStartInfo psi = new System.Diagnostics.ProcessStartInfo(@"C:\temp\output.txt");
    psi.Verb = "PRINT";
    
    Process.Start(psi);

    මේක කරන්න මීට වඩා හෙඳ ක්‍ර‍මයක් තියෙනවද? :confused:

    paper margins set කරන්නේ කොහොමද? top, left & bottom margins ගොඩක් වැඩියි. :(

    Epson ESC printer commands ගැන tutorial / examples තියෙනවා නම් share කරන්න. Epson technical guide එක තියෙනවා.
    ඒත් ඒකෙ command description විතරයි. examples නෑ.

    උබ සරසෙ ද බං වැඩ කරන්නෙ :D
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    පොස් ප්‍රින්ටර් වල නම් printmanager.print කියල නිකන්ම යවනව බන්. text file වලින් print කරල නෑ. ඩිසයින් කරල තමා යවන්නෙ. :yes:

    Thanks මචන්. වැඩේ කරන්න වෙන විදිහක් හොයාගත්තා. Print spooler service එකට direct call කරන class එකක්. :P

    printmanager එකට print document එකක් නේද pass කරන්න ඕනි. එහෙම නෙවෙයි text mode printing ඕනි. ඒක text file එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් normal String එකක් වෙන්නත් පුළුවන්.

    උබ සරසෙ ද බං වැඩ කරන්නෙ :D

    සරසෙ ? :nerd: නෑ මචන් :P