පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.. එන char value එක ප්රින්ට් කලාට වැඩක් උනේ නෑ..මචං textbox එකේ keyevent එකට එන event variable එකේ තියෙන value එක බලපන්.
ඒ value එක හරි නම්. එක use කරන්න![]()

පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.. එන char value එක ප්රින්ට් කලාට වැඩක් උනේ නෑ..මචං textbox එකේ keyevent එකට එන event variable එකේ තියෙන value එක බලපන්.
ඒ value එක හරි නම්. එක use කරන්න![]()

පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.. එන char value එක ප්රින්ට් කලාට වැඩක් උනේ නෑ..
Wadak na ban..netbeans නම් use කරන්නේ. textfield එකට keydown event එකක් add කරලා. ඒ event එකට එනවා event variable එක. එකේ code එකක් තියෙනවා එක print කරලා බලන්න

මචං textbox එකේ keyevent එකට එන event variable එකේ තියෙන value එක බලපන්.
ඒ value එක හරි නම්. එක use කරන්න![]()
වැඩේ හරි මගෙ අතින් වැරදියට reader කන්ෆිග් වෙලා.. international keyboard දාල තිබුනෙ. ඒකයි අවුල් උනේ දැන් us keyboard දැන්ම දැන් හරියටම එනව.mama nam melo magulak danne na barcode reader gana nam.......
---------------------------------------------------------------------
eth othna wela thiyennanam barcode reader eke auwlak nemei..... uba data convert karanakota ena awulak wage......
font wala auwlak nemei....
poddak character/string/numbers kiyana area eke search ekak dala balanna...answer eka labei...
12+ thx 
මචන්ල මට ඇන්ඩ්රොයිඩ් පට්ට වැඩ්ඩෙක් ඕනෙ.. 1M ප්රොජෙක්ට් එකකට.. UK පොරකට තමා ඕනෙ. පොර හොයන්නෙ ලංකාවෙ එකෙක්මයි.. සුපිරි වැඩ්ඩෙක් වෙන්න ඕනෙ. පුරුදු වෙන්න කෝඩ් කරන අය නම් බෑ.. ලොස් නැතුව මාසෙට $1000 ශුවර්. මාස තුනෙන් ප්රොජෙක්ට් එක ඉවරයි.. ලොකු ගානක් හොයා ගන්න පුලුවන්.. ෆුල් ටයිම් වැඩ තියෙන්නෙ..

System.Diagnostics.ProcessStartInfo psi = new System.Diagnostics.ProcessStartInfo(@"C:\temp\output.txt");
psi.Verb = "PRINT";
Process.Start(psi);

පොඩි C# winform application එකක් තියෙනවා. ඒකේ print outs Epson TM 220 printer එකෙන් ගන්න ඕනි.
ESC commands දාලා text print කරන්නේ.
දැනට මම කරන්නේ temp .txt file එකට lines ටික දාලා පහල තියෙන code වලින් print කරන එක.
Code:System.Diagnostics.ProcessStartInfo psi = new System.Diagnostics.ProcessStartInfo(@"C:\temp\output.txt"); psi.Verb = "PRINT"; Process.Start(psi);
මේක කරන්න මීට වඩා හෙඳ ක්රමයක් තියෙනවද?![]()
paper margins set කරන්නේ කොහොමද? top, left & bottom margins ගොඩක් වැඩියි.
Epson ESC printer commands ගැන tutorial / examples තියෙනවා නම් share කරන්න. Epson technical guide එක තියෙනවා.
ඒත් ඒකෙ command description විතරයි. examples නෑ.
පොස් ප්රින්ටර් වල නම් printmanager.print කියල නිකන්ම යවනව බන්. text file වලින් print කරල නෑ. ඩිසයින් කරල තමා යවන්නෙ.පොඩි C# winform application එකක් තියෙනවා. ඒකේ print outs Epson TM 220 printer එකෙන් ගන්න ඕනි.
ESC commands දාලා text print කරන්නේ.
දැනට මම කරන්නේ temp .txt file එකට lines ටික දාලා පහල තියෙන code වලින් print කරන එක.
මේක කරන්න මීට වඩා හෙඳ ක්රමයක් තියෙනවද?Code:System.Diagnostics.ProcessStartInfo psi = new System.Diagnostics.ProcessStartInfo(@"C:\temp\output.txt"); psi.Verb = "PRINT"; Process.Start(psi);![]()
paper margins set කරන්නේ කොහොමද? top, left & bottom margins ගොඩක් වැඩියි.
Epson ESC printer commands ගැන tutorial / examples තියෙනවා නම් share කරන්න. Epson technical guide එක තියෙනවා.
ඒත් ඒකෙ command description විතරයි. examples නෑ.

පොඩි C# winform application එකක් තියෙනවා. ඒකේ print outs Epson TM 220 printer එකෙන් ගන්න ඕනි.
ESC commands දාලා text print කරන්නේ.
දැනට මම කරන්නේ temp .txt file එකට lines ටික දාලා පහල තියෙන code වලින් print කරන එක.
Code:System.Diagnostics.ProcessStartInfo psi = new System.Diagnostics.ProcessStartInfo(@"C:\temp\output.txt"); psi.Verb = "PRINT"; Process.Start(psi);
මේක කරන්න මීට වඩා හෙඳ ක්රමයක් තියෙනවද?![]()
paper margins set කරන්නේ කොහොමද? top, left & bottom margins ගොඩක් වැඩියි.
Epson ESC printer commands ගැන tutorial / examples තියෙනවා නම් share කරන්න. Epson technical guide එක තියෙනවා.
ඒත් ඒකෙ command description විතරයි. examples නෑ.
visual studio 2012\2015 professional full version ekak denna puluwanda

visual studio 2012\2015 professional full version ekak denna puluwanda
පොස් ප්රින්ටර් වල නම් printmanager.print කියල නිකන්ම යවනව බන්. text file වලින් print කරල නෑ. ඩිසයින් කරල තමා යවන්නෙ.![]()

උබ සරසෙ ද බං වැඩ කරන්නෙ
නෑ මචන් 