Shanudri මෙගා Mind ....

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ශානුද්රි ගේ සාමාන්‍ය දෑනිම ගැන කතා කරන මේ දවස් වල අපේ සාමාන්‍ය දැනීම කොහොමද කියල බලමුද ?

    පොඩි ගේමේ එකක් පටන් ගමු .

    මම මුලින්ම පොඩි ප්‍රශ්නයක් දාන්නම් (ප්‍රශ්න 01 )

    ඔයාල එකට පිළිතුර දැම්මොත් ඔයාලත් තව ඒ වගේ ප්‍රශ්නයක් දන්න ( ප්‍රශ්න අංකය අනිවාර්යයෙන්ම දාන්න එතකොට පිළිතුරු දෙන්න ලේසි වෙයි ) Joke නැතුව කරගෙන යමුද .....

    මුලින්ම ලේසි එකක් දාන්නම් ඉදිරියට හොඳ ප්‍රශ්න එයි කියල බලාපොරොත්තු වෙමු ...

    01 . ශ්‍රී ලංකාවේ නිල නාමය කුමක්ද ......
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ශානුද්රිට පුක් ගහන්න කියහන් බන්...කවුද ඔය වෙසියෝ ෆෝරම් කරන්නේ...ඕකුන්ට ගහන්න ඕනේ ඉස්සෙල්ලම...:dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    e kale api ipadila naa. eka nisa danne naa :rofl::rofl:
    BE4cnBR.jpg :P:P
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    03

    03 . සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ කිනම් වසරේද ?