ශානුද්රි ගේ සාමාන්‍ය දෑනිම ගැන කතා කරන මේ දවස් වල අපේ සාමාන්‍ය දැනීම කොහොමද කියල බලමුද ?
පොඩි ගේමේ එකක් පටන් ගමු .
මම මුලින්ම පොඩි ප්‍රශ්නයක් දාන්නම් (ප්‍රශ්න 01 )
ඔයාල එකට පිළිතුර දැම්මොත් ඔයාලත් තව ඒ වගේ ප්‍රශ්නයක් දන්න ( ප්‍රශ්න අංකය අනිවාර්යයෙන්ම දාන්න එතකොට පිළිතුරු දෙන්න ලේසි වෙයි ) Joke නැතුව කරගෙන යමුද .....
මුලින්ම ලේසි එකක් දාන්නම් ඉදිරියට හොඳ ප්‍රශ්න එයි කියල බලාපොරොත්තු වෙමු ...
01 . ශ්‍රී ලංකාවේ නිල නාමය කුමක්ද ......