Shanudri මෙගා Mind ....

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    03 . සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ කිනම් වසරේද ?

    72 janaraja wyawasthawen neda dan thiyena kodiya sammatha une. eeta kalin thibune wena ekak. ekath sinha kodiyak thama. but dan eka neme. rajya lanjanayath ekenma neda awe?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..


    1. ලංකාවේ ජාතික පක්ෂියා ?
    2. ලංකාවේ ජාතික මල ?
    3. ලංකාවේ ජාතික ක්‍රීඩාව ?
    4. ලංකාවේ ප්‍රථම ජනපති...?
    5. ලංකාවේ ප්‍රථම අගමැති ?
    6. ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ?
    7. කොටි ත්‍රස්තයෝ පරාද කල දිනය කවදාද ?
    8. ලංකාවේ උසම දිය ඇල්ල ?
    9. ලංකාවේ දිගම ගග ?
    10. කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
    11. වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
    12. මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ?
    13. කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
    14. ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ?
    15. ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ?
    16. ලංකාවේ උසම කන්ද කුමක්ද ?
    17. ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ?
    18. ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ?
    19. ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ?
    20. ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ?
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..


    1. ලංකාවේ ජාතික සත්වයා ?
    2. ලංකාවේ ජාතික මල ?
    3. ලංකාවේ ජාතික ක්‍රීඩාව ?
    4. ලංකාවේ ප්‍රථම ජනපති...?
    5. ලංකාවේ ප්‍රථම අගමැති ?
    6. ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ?
    7. කොටි ත්‍රස්තයෝ පරාද කල දිනය කවදාද ?
    8. ලංකාවේ උසම දිය ඇල්ල ?
    9. ලංකාවේ දිගම ගග ?
    10. කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
    11. වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
    12. මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ?
    13. කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
    14. ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ?
    15. ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ?
    16. ලංකාවේ උසම කන්ද කුමක්ද ?
    17. ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ?
    18. ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ?
    19. ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ?
    20. ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ?

    uththarath ekka dapan ban :P
    dan mne dawas wala kollo kello pana dagena mewa padam karanawa :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    • අගනුවර : ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ - 6°54′N 79°54′E
    • විශාලම නගරය: කොළඹ
    • ජාතික වෘක්ෂය: නා ගස “Mesua Nagassarium”
    • ජාතික පුෂ්පය: නිල් මහනෙල් මල “Nymphaea nouchali”
    • ජාතික පක්ෂියා: වලි කුකුළා
    • ජාතික ගීය: දිවංගත ආනන්ද සමරකෝන් මහතාණන් රචනා කළ ‘ශ්‍රී ලංකා මාතා’ ගීතය යි.
    • ජනවර්ග කොටස් (2001) :
    ≈73.9% සිංහල
    ≈12.6% දමිළ
    ≈7.4% තම්බි
    ≈5.2% ඉන්දීය දමිළ
    ≈0.5% අන්‍යයෝ

    • ගුප්තනාමය: ශ්‍රී ලාංකිය
    • ආණ්ඩුච: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
      - ජනාධිපති මහින්ද රාජපක්ෂ
      - අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න
    • නිදහස: එක්සත් රාජධානියෙන්
      - ආධිපත්‍යය (ස්වයං පාලනය) පෙබරවාරි මාසය 4, 1948
      - ජනරජය මැයි මාසය 22, 1972
    • වර්ග ප්‍රමාණය:
      - මුළු එකතුව: 65,610 km2 (122nd)
      25,332 sq mi
      - ජලය (%): 4.4
    • ජනගහනය:
      - 2009 නිමානය 20,238,000[4] (53rd)
      - ජූලි මාසය 2008 ජනසංඛ්‍යානනය 21,324,791
      - ඝනත්වය 308.4/km2 (35th)
      798.9/sq mi
    • වලංගු මුදල්: ශ්‍රී ලංකාවට අයත් රුපියල (LKR)
    • වේලා කලාපය: ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
    • අන්තර්ජාල පළමු වර්ගයේ ඩොමේන් නාමය (TLD): .lk
    • දුරකථන කේතය: 94
    ශ්‍රිලංකාවේ ජනාධිපතිවරුන්

    ශ්‍රී ලංකාවේ දිගම ස්ථාන


    • දිගම උමන් මාර්ගය : ඉහළ කොත්මලේ උමන් මාර්ගය. 13 Km දිග උමග ඉහළ කොත්මලේ ජල විදුලි බල ව්‍යාපෘතිය නිම කර ඇත. තලවකැලේ සිට නියම්ගම්දොර ජල විදුලි බලාගාරය දක්වා එය වතුර ගෙනයනවා. මෙය ශ්‍රිලංකාවේ කණින ලද විශාලතම උමන් මාර්ගයය.

    • දිගම දුම්රිය උමන් මාර්ගය : සින්ගිමලේ උමන් මාර්ගය (බිංගෙය) 559.75m. හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර පිහිට ඇත. බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ 14 වන උමන් මාර්ගයි.
    • දිගම මහා මාර්ග උමන් මාර්ගය : රම්බොඩ උමන් මාර්ගය (බිංගෙය) 225 m. රම්බොඩ නුවරඑලිය මහා මාර්ගයේ පිහිටා ඇත.
    • දිගම ගංගාව: මහවැලි ගඟ, දිග 335km (208 mi) මුල-ආදම් ගේ ශිඛරය, ගමනාන්තය-ත්‍රිකුණාමලය (බෙංගාල බොක්ක).
    • දිගම පාලම (දැන් දෙවන දිගම): කින්නියා පාලම. හොරෙයි අඩි සහ කින්නියා යාකරමින් ත්‍රිකුණාමලයෙහි පිහිටා තිබේ.
    • නව දිගම පාලම: දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ 128km තනා ඇති බෙන්තර ගඟ හරහා වැටි ඇති පාලමයි. මීටර 695 දිග වන අතර මීටර 17 පළලය.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..


    1. ලංකාවේ ජාතික සත්වයා ? - වලි කුකුළා
    2. ලංකාවේ ජාතික මල ? - නිල් මානෙල්
    3. ලංකාවේ ජාතික ක්‍රීඩාව ? - වොලිබෝල් (අත් පන්දු කියන්නේ වෙන එකක්...)
    4. ලංකාවේ ප්‍රථම ජනපති...? - ජේ ආර්?
    5. ලංකාවේ ප්‍රථම අගමැති ? - ඩී එස් ?
    6. ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ? - ආනන්ද සමරකෝන්
    7. කොටි ත්‍රස්තයෝ පරාද කල දිනය කවදාද ? - 2009 මැයි 18
    8. ලංකාවේ උසම දිය ඇල්ල ? - බඹරකන්ද
    9. ලංකාවේ දිගම ගග ? - මහවැලි
    10. කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? - කැලණිය? කළුතර? ඔන්න ඔහොම නමක්..හරියට මතක නැහැ :baffled:
    11. වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? :no:
    12. මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා :P
    13. කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? :oo::baffled:
    14. ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ? - යාල?
    15. ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ? - බෞද්ධ
    16. ලංකාවේ උසම කන්ද කුමක්ද ? - පිදුරුතලාගල
    17. ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ? - :dull:
    18. ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ? - ITN ද?
    19. ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ? - මොරටුවේද?
    20. ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ? - තේ?
    හරිද දන්නේ නැහැ බන්... මතක විදිහට දැම්මේ ඔන්න :) rep +6