මිතුරනි.මෙහි සිටින සියල්ලෝම රැකියා විරහිත පුද්ගලයින්ද?
රැකියාව කරන ගමන් ඉන්නෙ අයියා
මිතුරනි.මෙහි සිටින සියල්ලෝම රැකියා විරහිත පුද්ගලයින්ද?
ඔහු හා මා සමකිරිම ඔහුට කරන අගෞරවයක් මිතුරා

හුගකාලෙකින් එහෙම සීන් එකක් දැනුනෙනන් නැහැ සහෝ..![]()
නෑ නෑ බං..මං කිව්වේ ආයෙ පිස්සුවක් ඇතෑ කියලා කියන වචනේ මතක් වෙද්දි ගිහාන්ගේ ඇක්ටින් මතක් වෙනවා කියලා![]()
Me Mona biriyanida?kaha kudu Tikak dala bath Tikak uyala eka udin chicken curry ekak halala..![]()

බිරියානි මොක කරලා හැදුවත් ඇන්ටි කන්නේ නෑනේ ඉතින්.
යකෝ කිසිම වැරැද්දක් නොකරන අහිංසක බඩියාත් බලු බැනුම් අහනවානේ කොහේවත් යන වලියක් හින්දා![]()





බිත්තර කියන්නේ ප්රාන නෙමෙහ් රැක්කොත් විතරයි ප්රානයක් හැදෙන්නේ ... ෆාරිම් බිත්තර වල කොහොමත් ප්රානයක් එන්න විදිහක් නැහ්
ඉන්න කාලේ කාලා බිලා ෆන් එකේ ඉන්නහ් ඔනි බ0 වයසට ගිහිල්ලා දත් ටික හැලුනම් හුල්ලන්නහ් තමා වෙන්නේ කාපු දෙයකුත් නැහ් කියලා
උබ ඔය කියන්නෙහ් ස්පර්ම් වල ලමයි ඉන්නවා වගෙ කතාවක්![]()



කුමාරයා කරන්නේ එව්වා එලියට ආවම අනේ අපරාදෙනේ මගේ ලමයි කියලා කෝප්පෙක දාලා කිරි එකට කවලම් කරලා ගුඩුස් ගාලා ගහලා දානවලු. 


මිතුරනි.මෙහි සිටින සියල්ලෝම රැකියා විරහිත පුද්ගලයින්ද?