☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
12106209_887379021353689_1315082529_n.jpg



:rolleyes::rolleyes:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔහු හා මා සමකිරිම ඔහුට කරන අගෞරවයක් මිතුරා


නෑ නෑ බං..මං කිව්වේ ආයෙ පිස්සුවක් ඇතෑ කියලා කියන වචනේ මතක් වෙද්දි ගිහාන්ගේ ඇක්ටින් මතක් වෙනවා කියලා :)
 

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    හුගකාලෙකින් එහෙම සීන් එකක් දැනුනෙනන් නැහැ සහෝ.. :baffled::baffled::baffled:

    බොහොම සතුටුයි ..!! ඉදිරියටත් එසේ නොවන්න ප්‍රර්ථනා කරනවා
    නමුත් baffled සලකුණ නැවත නැතව යෙදීමෙන් මා හට එහෙම දෙයක් හැගුනා

    baffled : පොහොසත් කරනවා, අවහිර කරනවා, එවැනි ප්‍රතිරෝධකය, කඩා කප්පල් කරනවා, කඩාකප්පල් කරනවා, නිශ්ප්‍රභ කරනවා, පැටලෙනවා, මාවරය, වරදවනවා, වාරකය
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ


    නෑ නෑ බං..මං කිව්වේ ආයෙ පිස්සුවක් ඇතෑ කියලා කියන වචනේ මතක් වෙද්දි ගිහාන්ගේ ඇක්ටින් මතක් වෙනවා කියලා :)

    එසේයි මටත් එසේ දෑනී තිබෙනවා
    කොහොමද ඔබගේ ධාවන කටයුතු
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    බඩියට ඕක ගානක් වත් නැතුව ඇති බං.... :lol:

    මේකෙ ගහ මරා ගත්තට කම්පුටරේ ඕෆ් කරාට පස්සේ ඕව ඉවරයි කියල ඌට තේරුම් ගන්න පුළුවන්.. :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බිත්තර කියන්නේ ප්‍රාන නෙමෙහ් රැක්කොත් විතරයි ප්‍රානයක් හැදෙන්නේ ... ෆාරිම් බිත්තර වල කොහොමත් ප්‍රානයක් එන්න විදිහක් නැහ්
    ඉන්න කාලේ කාලා බිලා ෆන් එකේ ඉන්නහ් ඔනි බ0 වයසට ගිහිල්ලා දත් ටික හැලුනම් හුල්ලන්නහ් තමා වෙන්නේ කාපු දෙයකුත් නැහ් කියලා
    උබ ඔය කියන්නෙහ් ස්පර්ම් වල ලමයි ඉන්නවා වගෙ කතාවක් :rofl::rofl:

    :lol::lol::lol::lol: කුමාරයා කරන්නේ එව්වා එලියට ආවම අනේ අපරාදෙනේ මගේ ලමයි කියලා කෝප්පෙක දාලා කිරි එකට කවලම් කරලා ගුඩුස් ගාලා ගහලා දානවලු. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.