2 ) ශ්‍රී ලන්කාවට නිදහස ලැබුනේ කිනම් අවුරුද්දේද ?![]()
4. චාමරගේ යාළුවාට මල පැන්නේ ඇයි ?

03 . සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ කිනම් වසරේද ?
නිදහස් ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඇමැති වරයා කවුද?
මතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..
- ලංකාවේ ජාතික සත්වයා ?
- ලංකාවේ ජාතික මල ?
- ලංකාවේ ජාතික ක්‍රීඩාව ?
- ලංකාවේ ප්‍රථම ජනපති...?
- ලංකාවේ ප්‍රථම අගමැති ?
- ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ?
- කොටි ත්‍රස්තයෝ පරාද කල දිනය කවදාද ?
- ලංකාවේ උසම දිය ඇල්ල ?
- ලංකාවේ දිගම ගග ?
- කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
- වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
- මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ?
- කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
- ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ?
- ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ?
- ලංකාවේ උසම කන්ද කුමක්ද ?
- ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ?
- ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ?
- ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ?
- ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ?

මතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..




rep +6