රෙප් නම් මොනාද බ0 ප්‍රශ්නේ එවට දාන කමෙන්ට් දමා උදෙකට දැක්කොත් දවසම ඉවරයි ....එහෙම තමයි බං වෙන්න ඕන.. මේකෙ ගොඩක් අය ත්‍රේඩ් කියවලා හොරාටම යනවා.. මහන්සිය අගයලවත් බම්ප් එකක්වත් දාන්නෙ නැහැ..
මමත් මචං අනිවා දවස ඇතුළත දහ දෙනෙක්ට රෙප් දෙනවා.. එච්චරයිනේ දෙන්න පුළුවන් දවසට..
ඔව් බං.. අපේ කැපෙන කැපිල්ලට දවසට ත්‍රේඩ් එකසිය පනහක් විතර දාන්න ඕන..හැබැයි ඉතිං මට කැපෙන ගාන වගේ සිය ගුණයක් විතර රෙප් ලැබෙනවා..
හැබැයි ඉතිං මට කැපෙන ගාන වගේ සිය ගුණයක් විතර රෙප් ලැබෙනවා..









