To all Elakirians

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙම තමයි බං වෙන්න ඕන.. මේකෙ ගොඩක් අය ත්‍රේඩ් කියවලා හොරාටම යනවා.. මහන්සිය අගයලවත් බම්ප් එකක්වත් දාන්නෙ නැහැ..

    මමත් මචං අනිවා දවස ඇතුළත දහ දෙනෙක්ට රෙප් දෙනවා.. එච්චරයිනේ දෙන්න පුළුවන් දවසට..

    ඔව් බං.. අපේ කැපෙන කැපිල්ලට දවසට ත්‍රේඩ් එකසිය පනහක් විතර දාන්න ඕන..:lol: හැබැයි ඉතිං මට කැපෙන ගාන වගේ සිය ගුණයක් විතර රෙප් ලැබෙනවා..:rofl:
    රෙප් නම් මොනාද බ0 ප්‍රශ්නේ එවට දාන කමෙන්ට් දමා උදෙකට දැක්කොත් දවසම ඉවරයි ....
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ඔව්.. සමහර විට ඒ රෙප් කපපු කෙනා මේකෙ හොඳයි කියලා හිතන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.. ඕක සාමාන්‍ය දෙයක් අද සමාජය ගත්තාම.. පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින අය ඕන තරම් ඉන්නවා..

    ඔය තත්ත්වය වෙනස් වෙනවා රෙප් කපන, දෙන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න සිස්ටම් එකක් හැදුවා නම්.. එතකොට හේතුවක් නැතුව කුණුහරුප කියලා රෙප් කපන්න බෑ..

    Aththa malli, ehema minissu onatharam innava :)
    ehema system ekaknam genne nathi kathaawak thamay GT ayya kalin kiwwenam:nerd:
    onna dan oyaawa billata thiyala mage eken kapala:lol: paw asarana lamay:baffled:
    Kapapu ekkenaa kawru unath api lokukam pennuwe na saho, adahasa kiwwa witharay :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ගොඩක් අය රෙප් කපනවට නෙමෙයි අකමැති.. රෙප් කපද්දි කියන දේවල් වලට.. අනාගතයෙදි ඔය දේවල් වෙනස් වෙයි ගොඩක් දුරට..:dull:

    මේකෙ සමහර මෙම්බර්ස්ලා හිතේ තියෙන තරහව, ඉරිසියාව පිටකරන්නෙ රෙප් වලින්.. මොකද ඩිරෙක්ට් කියන්න බෑරි නිසා..:rolleyes:

    මේ කතාව නම් ඇත්ත

    මම නම් රෙප් ලැබෙන එක හෝ රෙප් කැපෙන එක එච්චර වැඩක් නෑ
    හැබැයි සමහර වෙලාවට ගොඩක් අය බලලත් හොද ත්‍රේඩ් එකකට කමෙන්ට්ස් නැතිවුනාම නම් අප්සට් යනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රෙප් නම් මොනාද බ0 ප්‍රශ්නේ එවට දාන කමෙන්ට් දමා උදෙකට දැක්කොත් දවසම ඉවරයි ....
    ඔව් අප්පා.. සමහර උන් තඩි සයිස් පිංතූර දානවා, වැල පිංතූර දානවා, කුණුහරුප එවනවා.. මම නම් පිංතූරයක් දැක්ක ගමන් ඇඩ් බ්ලොක් එකෙන් බ්ලොක් කරල දානවා..:lol:

    oya rep eka aawe me mathakadi. mama EK join une 2007 di ethakoya oya rep magula thibune nehe. habai e kaale honda wadagath / watina post watuna. dan wage lamaka chin chin nathiwa
    මේකෙ තවම යමක් කරන්න පුළුවන් උන් ඉන්නවා.. හොඳ දැනුමක් තියෙන.. නැත්තෙ නෑ.. ඒත් උන් ත්‍රේඩ් දාන්නෙ නෑ.. මොකද කියලා අහැුවම කියන්නෙ "වැඩක් නෑ බං.. පොන්න ආතල් ත්‍රේඩ් ඩේලි අප්ඩේට් වෙනවා.. අපි පැය ගණන් කට්ට කාලා ත්‍රේඩ් දාලා බොරු මහන්සියක්.. බල්ලෙක්වත් බලන්නෑ.. බැලුවත් බම්ප් එකක්වත් නෑ" කියලා..:(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    එහෙම තමයි බං වෙන්න ඕන.. මේකෙ ගොඩක් අය ත්‍රේඩ් කියවලා හොරාටම යනවා.. මහන්සිය අගයලවත් බම්ප් එකක්වත් දාන්නෙ නැහැ..

    100%ඇත්ත කතාවක් මේක​.මම හිටපු ගමන් ඔන්ලයින් ලිස්ට් එක බලනව,ගොඩදෙනෙක් threads බලනව​,අඩු ගානෙ bump වෙන්නෙවත් නෑ.
    ගොන් දොඩොවන උන් රෙප් පුරෝගෙන ඉන්නව​.
    මෙහෙම ගියොත් පුස් කිරියක් වෙයි මේ වටින Forum එක​.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම එකක් නෑ.. කවුරුත් ආසයි සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්න.. කොටු එකොළහම පුරවගන්න.. ඒකට මහ දෙයක් කරන්න නෑ.. වැදගත් ත්‍රේඩ් ටිකක් දැම්මා නම් සතියක් නොයා ඕක පුරවගන්න පුළුවන්.. මේකෙ එහෙම අය ඕන තරම් ඉන්නවා..

    මේකෙ ගොඩක් උන්ට කොච්චර දැනුම තිබ්බත් උත්සාහය නෑ.. ගොඩක් අය ත්‍රේඩ් දානවා පොල් සයිස් අකුරු දාලා, එහෙම නැත්තං ඇහැට පේන්නෙ නැති සයිස් එකට.. ත්‍රේඩ් එකක් දානකොට කියවන්න ආස හිතෙන විදියට දාන්න ඕන.. එතකොට දිගට තිබ්බත් කට්ටිය කියනවා..

    රේප් නොතිබුනානම් කවුද බන් මේකේ ත්‍රෙඩ් දාන්නේ? :dull::P

    රේප් වලින් එක එකා අතරේ තරගකාරිත්වයක් ඇති කරවනවා :dull: එහෙම කරලා අනිකට වඩා තමන්ට ඉස්සරහට යන්න පෙලබවීමක් ඇති කරනවා...:yes:

    එහෙමයි සයිට් එක කරගෙන යන්නේ...විශේෂයෙන් මේ වගේ user generated content සයිට් වල...නැත්තම් පැවැත්මක් නැහැ...මානසිකව ඉබේ ඇති වෙන දෙයක් මේක...:baffled::P

    ඕකට කියන්නේ මචෝ gamification කියල...සරලව කිව්වොත් game එකක ආකෘතිය බස්සනවා ඇතුලට..points, leaderboards මේ වගේ දේවල් එන්නේ ඔන්න ඕක මූලික කරගෙන තමයි...:)

    වෙබ්සයිට් / ඇප්ස් වගේ ගොඩක් දේවල් වලට මේ gamification කියන සරල සංකල්පය යොදා ගන්නවා යූසර් engagement එක වැඩි කරගන්න...ඕකත් පොඩි මාර්කටින් ටෙක්නික් එකක්...;)

    ඕක ඉතින් තේරුම් ගන්න ඕනේ මේ වගේ සයිට් වල ඉන්නකොට...:rolleyes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    You must spread some Reputation around before giving it to LittleCobra again.

    රෙප් ඕන නෑ මචන්,
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Aththa malli, ehema minissu onatharam innava :)
    ehema system ekaknam genne nathi kathaawak thamay GT ayya kalin kiwwenam:nerd:
    onna dan oyaawa billata thiyala mage eken kapala:lol: paw asarana lamay:baffled:
    Kapapu ekkenaa kawru unath api lokukam pennuwe na saho, adahasa kiwwa witharay :)
    එහෙම සිස්ටම් එකක් ගේනවා නම් පට්ටයි අක්කෙ.. අසාධාරණයකුත් නැහැනේ.. රෙප් කැපුවට කමක් නැහැ.. කපද්දි දාන එව්වයි එපා වෙන්නෙ..:( එතකොට ඇඩ්මින්ට තීරණයක් ගන්න පුළුවන් ඒ කෙනා තව දුරටත් එළකිරියෙ ඉන්නවද නැද්ද කියලා..:dull:

    මම දැන් ඔයාට රෙප් දුන්නා අක්කෙ..:) මේකෙ කොමෙන්ට් එකක්වත් නොදා අනුන්ගෙ රෙප් කප කප යන අසහනකාරයො ටිකක් ඉන්නවා.. උන්ට ඔය කාගෙ හරි නිළියකගෙ පිංතූරයක්, වීඩියෝ එකක් එහෙම රිලීස් උනාම විතරයි කොමෙන්ට් කරන්න මතක් වෙන්නෙ ත්‍රේ්ඩ් වලට..:lol:

    මේ කතාව නම් ඇත්ත

    මම නම් රෙප් ලැබෙන එක හෝ රෙප් කැපෙන එක එච්චර වැඩක් නෑ
    හැබැයි සමහර වෙලාවට ගොඩක් අය බලලත් හොද ත්‍රේඩ් එකකට කමෙන්ට්ස් නැතිවුනාම නම් අප්සට් යනවා
    ඔව් බං.. ඇත්තම කිව්වොත් රෙප් වලට වඩා කොමෙන්ට් එකක් බම්ප් එකක් වටිනවා.. රෙප් දුන්නා කියලා ත්‍රේඩ් එක බම්ප් වෙන්නෙ නෑනේ.. සමහර අය රෙප් දීලා යනවා කොමෙන්ට් නොදා..:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රේප් නොතිබුනානම් කවුද බන් මේකේ ත්‍රෙඩ් දාන්නේ? :dull::P

    රේප් වලින් එක එකා අතරේ තරගකාරිත්වයක් ඇති කරවනවා :dull: එහෙම කරලා අනිකට වඩා තමන්ට ඉස්සරහට යන්න පෙලබවීමක් ඇති කරනවා...:yes:

    එහෙමයි සයිට් එක කරගෙන යන්නේ...විශේෂයෙන් මේ වගේ user generated content සයිට් වල...නැත්තම් පැවැත්මක් නැහැ...මානසිකව ඉබේ ඇති වෙන දෙයක් මේක...:baffled::P

    ඕකට කියන්නේ මචෝ gamification කියල...සරලව කිව්වොත් game එකක ආකෘතිය බස්සනවා ඇතුලට..points, leaderboards මේ වගේ දේවල් එන්නේ ඔන්න ඕක මූලික කරගෙන තමයි...:)

    වෙබ්සයිට් / ඇප්ස් වගේ ගොඩක් දේවල් වලට මේ gamification කියන සරල සංකල්පය යොදා ගන්නවා යූසර් engagement එක වැඩි කරගන්න...ඕකත් පොඩි මාර්කටින් ටෙක්නික් එකක්...;)

    ඕක ඉතින් තේරුම් ගන්න ඕනේ මේ වගේ සයිට් වල ඉන්නකොට...:rolleyes:
    ඔක තිබ්බේ ඉස්සරහ් බ0 එලකිරි එකේ Member List කියන ලිස්ට් එක තිබ්බ දවස් වල තමා කම්පිටිශන් එක තිබ්බේ
    හැමොම බැලුවේ රෙප් වලින් පලවෙනි පෙජ් එකට එන්නහ් ..... එකාලේනම් රෙප් වලට නොකරපු මගුලක් නැහ් මෙකේ එවුන්
    මෙම්බර් ලිස්ට් එක ගැලෙව්වට පස්සේ තරගේ අඩු උනාහ් දැන්නම් කොටු 13 පුරො ගත්ත ගමන් ගෙම ක්ලොස් වෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    100%ඇත්ත කතාවක් මේක​.මම හිටපු ගමන් ඔන්ලයින් ලිස්ට් එක බලනව,ගොඩදෙනෙක් threads බලනව​,අඩු ගානෙ bump වෙන්නෙවත් නෑ.
    ගොන් දොඩොවන උන් රෙප් පුරෝගෙන ඉන්නව​.
    මෙහෙම ගියොත් පුස් කිරියක් වෙයි මේ වටින Forum එක​.
    [/CENTER]
    මමත් ඕක දවසට තුන් හතර පාර බලනවා බං.. ගොඩක් උන් එකම ත්‍රේඩ් එක බලනවා.. ඒත් කොමෙන්ට් වැටෙන්නෙ කීයද..

    රේප් නොතිබුනානම් කවුද බන් මේකේ ත්‍රෙඩ් දාන්නේ? :dull::P

    රේප් වලින් එක එකා අතරේ තරගකාරිත්වයක් ඇති කරවනවා :dull: එහෙම කරලා අනිකට වඩා තමන්ට ඉස්සරහට යන්න පෙලබවීමක් ඇති කරනවා...:yes:

    එහෙමයි සයිට් එක කරගෙන යන්නේ...විශේෂයෙන් මේ වගේ user generated content සයිට් වල...නැත්තම් පැවැත්මක් නැහැ...මානසිකව ඉබේ ඇති වෙන දෙයක් මේක...:baffled::P

    ඕකට කියන්නේ මචෝ gamification කියල...සරලව කිව්වොත් game එකක ආකෘතිය බස්සනවා ඇතුලට..points, leaderboards මේ වගේ දේවල් එන්නේ ඔන්න ඕක මූලික කරගෙන තමයි...:)

    වෙබ්සයිට් / ඇප්ස් වගේ ගොඩක් දේවල් වලට මේ gamification කියන සරල සංකල්පය යොදා ගන්නවා යූසර් engagement එක වැඩි කරගන්න...ඕකත් පොඩි මාර්කටින් ටෙක්නික් එකක්...;)

    ඕක ඉතින් තේරුම් ගන්න ඕනේ මේ වගේ සයිට් වල ඉන්නකොට...:rolleyes:
    ඔව් උඹගෙ කතාව හරි මචං.. හැබැයි ඉස්සර රෙප් නැති කාලයකුත් තිබ්බා.. ඒ කාලෙදි ඔහොම තරඟයක් තියෙනවා මං දැක්කෙ නෑ.. වලිත් නෑ.. මොකුත් නෑ.. ගොඩක්ම කවි නිසඳස් තමා ලිව්වෙ කට්ටිය..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Aththa malli, ehema minissu onatharam innava :)
    ehema system ekaknam genne nathi kathaawak thamay GT ayya kalin kiwwenam:nerd:
    onna dan oyaawa billata thiyala mage eken kapala:lol: paw asarana lamay:baffled:
    Kapapu ekkenaa kawru unath api lokukam pennuwe na saho, adahasa kiwwa witharay :)

    මගේ ucer cp එක ඔයා දැක්කොත් පුදුම වෙයි.
    මේකෙදි ඔයාගෙ රෙප් කැපුන එක ගැන සමාවෙන්න​.
    පිටි පස්සෙන් ඇවිත් පිහියෙන් අනින උන් වැඩියි අද කාලෙ.:dull:
     
    • Like
    Reactions: sumal_jayaranga

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔක තිබ්බේ ඉස්සරහ් බ0 එලකිරි එකේ Member List කියන ලිස්ට් එක තිබ්බ දවස් වල තමා කම්පිටිශන් එක තිබ්බේ
    හැමොම බැලුවේ රෙප් වලින් පලවෙනි පෙජ් එකට එන්නහ් ..... එකාලේනම් රෙප් වලට නොකරපු මගුලක් නැහ් මෙකේ එවුන්
    මෙම්බර් ලිස්ට් එක ගැලෙව්වට පස්සේ තරගේ අඩු උනාහ් දැන්නම් කොටු 13 පුරො ගත්ත ගමන් ගෙම ක්ලොස් වෙනවා

    එහෙම ගේම ක්ලෝස් නොවෙන්න තමයි මචෝ රේප් පවර් කියල තව එකක් දාල තියෙන්නේ...කොටු එකොළහ පිරුනහම තරගය ටිකක් ස්ලෝ වෙනවා විතරයි...

    ඊට පස්සේ තරග කරන්නේ රේප් පවර් එකක් වැඩි කරගෙන අනිත් උන්ට පෙන්න ලොකු ගණන් වලින් රේප් කරන්න...මේවා ඉතින් ටෙක්නික්ස්..තරගකාරීත්වය මත තමයි සයිට් එක රන් වෙන්නේ...

    පොයින්ට්ස් 1000න් 1000ට රේප් පවර් එකක් දෙන්නෙයි, අවුරුද්දෙන් අවුරුද්ද රේප් පවර් එකක් දෙන්නෙයි එකයි...එකෙන් යූසර් සයිට් එකේ කාලයත් එක්ක රදිලත් ඉන්නවා...රේප් ගන්න ත්‍රෙඩ්, හොද කමෙන්ට්ස් දානවා...

    ඕක මානසිකව ඇති කරන පොඩි බලපෑමක් තමයි ඉතින්...:rolleyes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රේප් නොතිබුනානම් කවුද බන් මේකේ ත්‍රෙඩ් දාන්නේ? :dull::P
    EK eke kalin rep system ekak thibbe naha malli, eth honda threads watunaa :)
    Saapekshawa dan kalinta wadaa honda threads watenava :yes::D
    එහෙම සිස්ටම් එකක් ගේනවා නම් පට්ටයි අක්කෙ.. අසාධාරණයකුත් නැහැනේ.. රෙප් කැපුවට කමක් නැහැ.. කපද්දි දාන එව්වයි එපා වෙන්නෙ..:( එතකොට ඇඩ්මින්ට තීරණයක් ගන්න පුළුවන් ඒ කෙනා තව දුරටත් එළකිරියෙ ඉන්නවද නැද්ද කියලා..:dull:

    මම දැන් ඔයාට රෙප් දුන්නා අක්කෙ..:) මේකෙ කොමෙන්ට් එකක්වත් නොදා අනුන්ගෙ රෙප් කප කප යන අසහනකාරයො ටිකක් ඉන්නවා.. උන්ට ඔය කාගෙ හරි නිළියකගෙ පිංතූරයක්, වීඩියෝ එකක් එහෙම රිලීස් උනාම විතරයි කොමෙන්ට් කරන්න මතක් වෙන්නෙ ත්‍රේ්ඩ් වලට..:lol:
    Mata dan hariyata hethuwa mathaka naha malli eth GT ayya e kaale eka therum karala thibba ay kiyala:)
    Ayyo rep one naha malli:no:
    samahara kattiyage hasireema thamay prashne penavane wena kenekge pitin yana vidiyata thamay rep kapane, ohoma vechcha palaweni vathaawa nemey oya:lol:

    ඔව් බං.. ඇත්තම කිව්වොත් රෙප් වලට වඩා කොමෙන්ට් එකක් බම්ප් එකක් වටිනවා.. රෙප් දුන්නා කියලා ත්‍රේඩ් එක බම්ප් වෙන්නෙ නෑනේ.. සමහර අය රෙප් දීලා යනවා කොමෙන්ට් නොදා..:(
    Maath indala hitala ohoma karanavane :(:dull:
    ඔව් උඹගෙ කතාව හරි මචං.. හැබැයි ඉස්සර රෙප් නැති කාලයකුත් තිබ්බා.. ඒ කාලෙදි ඔහොම තරඟයක් තියෙනවා මං දැක්කෙ නෑ.. වලිත් නෑ.. මොකුත් නෑ.. ගොඩක්ම කවි නිසඳස් තමා ලිව්වෙ කට්ටිය..
    haha wali thibba malli onatharam wali nisaa Ek daala giya kattiyath hitiya:(:baffled::dull:
     
    • Like
    Reactions: sumal_jayaranga
    මම නම් මෙච්චර කාලෙකට කිසිම ත්‍රේඩ් එකක රෙප් ඉල්ලලා නෑ.. ඉල්ලන්නෙත් නෑ.. ඕන නම් පරණ ත්‍රේඩ් බලපං.. මං කියල තියෙන්නෙ වෙච්ච මහන්සිය අගයලා බම්ප් එකක්වත් දාන් පලයන් කියලා.. මොකද රෙප් වලට වඩා මට ඒක වටිනවා.. :)

    ඒත් ඉතිං මට රෙප් ලැබෙනවා.. :D

    මම රෙප් කපන්නෙත් නෑ කාගෙවත් ලේසියට.. ඒත් මගෙත් දවසට තුන් හතර දෙනෙක් කිසිම හේතුවක් නැතුව රෙප් කපනවා.. ඒත් මම කෑගහන්නෙ නෑ.. තේරුමක් නෑ.. මොකද මේකෙ රෙප් කැපුව කියල කෑගැහුවට මොනවත් වෙන්නෙ නෑනේ..:(

    ගොඩක් අය රෙප් කපනවට නෙමෙයි අකමැති.. රෙප් කපද්දි කියන දේවල් වලට.. අනාගතයෙදි ඔය දේවල් වෙනස් වෙයි ගොඩක් දුරට..:dull:

    මේකෙ සමහර මෙම්බර්ස්ලා හිතේ තියෙන තරහව, ඉරිසියාව පිටකරන්නෙ රෙප් වලින්.. මොකද ඩිරෙක්ට් කියන්න බෑරි නිසා..:rolleyes:

    ඔයාගෙ කතාව 100% හරි crazybuddy