ඔව් අවුරුදු 21ක් කියන්නේ අවුරුදු 10කට වඩා වැඩියි නේන්නම්...![]()
මොකක්???


ඔව් අවුරුදු 21ක් කියන්නේ අවුරුදු 10කට වඩා වැඩියි නේන්නම්...![]()


ඕක තර්කයක් විදියට හරි බන් , අපි කියන්නේ කෑවම පව් ඒ නිසා නොකා ඉන්නවා කියල නෙමෙයි
උඹ අද තකහනියක් කෝල් කරලා මට කියපු හින්දා අයියේ මම මොකුත් නොකියා හිටියේ නැත්නම් ත්‍රෙඩ් එකක් දානවා ඕකගේ ක්‍රීඩ් ට කියපුවා ජල්තර වාහනයක් හරි කමක් නෑ මට කට් එක තියන් විකුණලා දෙන්න කියපුවා, උරාජ්ගෙන් ලැපක් ගන්න අහලා ක්‍රෙඩිට් ලිමිට් ලක්ෂ 3 ඉ කියපුවා. ඌ හිතන් ඇති ඒ හාල් පාරුවට බයේ කියලා. උඹට ගරු කරන නිසා මම මොකුත් නොකිය හිටියේ නැතනම් අදත් අඬාගෙන දුවනන් දෙන්නේ.



වයස ඩිෆයින් කරන්න වෙර දරන අවස්ථාවක්.. හරි මල්ලි කමක් නැහැ.. ඔයා තාම තරුණයි..
පට්ට නාකියා...![]()




කියවන්නෙනන් අභිධර්මය...ඒත් මදුරුවෙක් කාපු ගමන් ලෝකෙටම යුද්ධ ප්‍රකාශ කරන්න හදනවා...
නෙදකින්....
දැන් රිදිලහ් බයිල ගහයි...![]()


මාලු පව් කියලා උඹලා කියන විදිහට ලෝකේ හැමෝම මාලු නොකා හිටියොත් මලු ඝනත්වය අධික ලෙස වැඩි වෙලා ජලාශ මුහුදු වල පැලෑටි ඔක්කොම විනාශ වෙච්ච දාට උන් කාලා ජලයේ ඉන්න අනික් ජීවීන් ඔක්කොම මැරිලා සමතුලිත බව නැති වෙලා යනවා අයියේ. හොඳම උදා හරණය අප්‍රිකාවේ සවානා තණ බිම් වල මුවන් බේරන්න දිවියෝ මරපු එක. අන්තිමට ආයේ දිවියෝ ගිහින් දැම්මා තණ බිම් ආරක්ෂා කරන්න.

සත්තු ගැන හිතලද??? මචං උඹ අහලා තියෙද අප්‍රිකාවේ සවානා තණ බිම් සහ මුවන් ඝනත්වය ගැන වෙච්ච දේ තණ බිමේ හිටි දිවියෝ ටික ඔක්කොම මරලා දැම්ම නිසා මුවෝ පව් කියලා?? මේ ලෝකේ රඳා පවතින්නේ ජෛව විවිධත්වයක් අනුව. බැලන්ස් වෙලා තියෙන්නේ පොඩි ජීවීන්ව ලොකු ජීවින්ගේ ආහාරය වෙන එක අනුව.
මගේ උඩින් එකක් කියලා යටින් එකක් නෑ බං. මම ඕකගේ රස්සාවට අපහස කරලත් නෑ. ඌට එහෙම තැනක් පෙන්නන්න නෑ. කියෝනවා විතරයි.![]()



තිරිසන්නු කරන්නේ අන්න ඒ විදිහට තමයි.. ඒත් තිරිසන්නු සහ මනුසත්තු අතර වෙනසක් තියෙන්න ඕනි නේද සහෝ.. නැත්නන් අපිත් තිරිසන්නු වෙනවා.. හරියට අපේ දේශපාලකයො වගේ..උනුත් කරන්නෙ අර උඹ කියපු විදිහට ලොකු එකා පොඩි එකාව පාවිච්චි කරන එක..![]()
හෆොයි.. මම මේ තොපිලගේ අර වලිය ගැන හාන්කවිසියක් දන්නෙ නැහැ. මම මේ අන්තිමට දාපු පෝස්ට් එකට ආතල් එකට රිප්ලයි කරේ...![]()


අපේ අහාර වෙනුවෙන් තවත් සතෙක් මරන්න ඕන න කියන තැන මන් ඉන්නේ ,
මේ ලෝකේ රඳා පවතින්නේ ජෛව විවිධත්වයක් අනුව , ඔව් ස්වාබවාදහමට පිටින් අපිට යන්න බෑ , මචන් බැලන්ස් වෙලා තිබ්බා, බැලන්ස් එක නැති කලේ කව්ද ආහාර සදහාම සත්තු ලොකු කරනවා , මාළු වගා කරනවා , එතකොට ඔවා ජෛව විවිධත්වයට බලපාන්නේ නැද්ද
සත්තු මිනිසාගේ ආහාරයක් විය යුතුයි කියල ජෛව විවිධත්වයේ ලියවිලා නෑ බන්
හරි නේ මම කිව්ව එක....උපරිමයි කිබුල අයියේ ..!! උපරිමයි ..!!

එහෙනම් මිනිසා කියන සත්වයා සර්ව භක්ෂක ඝනයට වැටෙන්නේ ඇයි සහෝ??? හරක්ගේ උණ්ඩුක පුච්චය කියන අවයවය ලොකු වැදගත් එකක් උනාට මිනිසගේ ක්ෂය වෙලා යන අවයවයක් විදිහට විතරක් ඉතිරි වෙලා තියෙන්නේ ඇයි සහෝ?? ආහාර දාම සහ ජාල වල පැවැත්මට අනික් සතුන් මිනිසාගේ ආහාරයක් වියයුතුයි. ඒක මේ ලෝකේ හැදිච්ච විදිහ බං.
ඒක හෙමින් සැරේ වෙමින් පවතිනවා.......හරි මචන් දැන් උබ කියනවා වගේ මලු කෑවේ නැති වුනොත් මලු ප්‍රමනේ වැඩි වෙලා අසමතුලිතවක් වෙන්න පුළුවන් ,
හරි දැන් මේ යන විදිහට මිනිස්සුන්ගේ ගනත්වේ වැඩි වෙන විදිහ බලපන් අපිව මරන් කන්න එකෙක් නැනේ ? එහෙම කියල අපිවත් පරිසරේ තුලනය නැති වෙනවා කියල මරන්න වෙනවනේ ?
හරි නේ මම කිව්ව එක....
ගීතයක් ගායනා කරනව කියන්නේ එකක් මචං....
භාවමය ගායනයක් (ඉමෝෂනල් සින්ගින්ග්) කියන්නේ වෙනම ම දෙයක්....
රොක් ගීතයක් වුනාම ඒකේ අර්ථයට ගැලපෙන භාවමය ගායනයක් තියෙන්න ඕන....
අර ගීතය ඕකත් එක්ක සංසන්දනය කලා ම ෆේල් කියල මම කිව්වේ ඒ නිසා....
ච්රත්රාල් හොද ගායකයෙක් තමා..නමුත අර ගීතයේ දී ගීතයට උචිත විදියට නෙවෙයි හඩ ඉමොෂනලයිස් වෙන්නේ.
චකිතයෙ දී ගීතයේ අර්ථයට හොදින් ම භාවමය හඩ ගැලපීම තියනවා...
රොක් වුනත් ඒක බොක්කට ම කිදා බහින්නේ ඒ නිසා....

මිනිසුන්ගේ ගනත්වේ වැඩි වෙන එක පාලනය කරන්නේ ස්වභාධර්මයෙන් සුනාමි/භුමි කම්පා වගේ ලොකු ලොකු පාරසරික විපර්යාස වලින් තමාහ් එවා සමතුලිත වෙන්නෙහ් ....හරි මචන් දැන් උබ කියනවා වගේ මලු කෑවේ නැති වුනොත් මලු ප්‍රමනේ වැඩි වෙලා අසමතුලිතවක් වෙන්න පුළුවන් ,
හරි දැන් මේ යන විදිහට මිනිස්සුන්ගේ ගනත්වේ වැඩි වෙන විදිහ බලපන් අපිව මරන් කන්න එකෙක් නැනේ ? එහෙම කියල අපිවත් පරිසරේ තුලනය නැති වෙනවා කියල මරන්න වෙනවනේ ?
ඒක හෙමින් සැරේ වෙමින් පවතිනවා.......


ඒක හෙමින් සැරේ වෙමින් පවතිනවා.......