෴♥ Guess The Film ♥෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Film-Quiz-Guess-the-Movie.png

මෙන්න මෙහෙම වැඩක්. අපි හැමෝම ෆිල්ම් බලනවා.
බලපු නැති කෙනෙක් නැහැනේ. :)
ඔයාලා බලපු පට්ට ෆිල්ම් වල කතාව පොඩ්ඩක් කියන්න කෙටියෙන්. ;)
අනිත් කට්ටිය guess කරමු මොකක්ද ඒ ෆිල්ම් එක කියලා. :cool:
කට්ටිය වැඩිපුර බලන්නේ English ෆිල්ම් නිසා ඒවා
ගැන වැඩිපුර කතා කරමු. දෙමළ, තෙලුගු,කොරියන් ,
චයිනීස් ඒවා වුනත් කමක් නැහැ. :eek::eek:
TV series ගැන වුනත් කියන්න පුළුවන්.
ලංකාවේ සිංහල ෆිල්ම් වුනත් අව්ලක් නැහැ.

ඔන්න ඕකයි කතාව සරලවම. එහෙනම් වැඩේ පටාන් ගමු.
:rolleyes::rolleyes::rolleyes:

මුල් කොටස ත්‍රෙඩ් එකේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1704045

Last edited:

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
පලවෙනි එක මගෙන්.

සල්ලිකාර ඩයල් එකක් ඉන්නවා. කැන්සර් එකකින් මැරෙන්න යනවා. පස්සේ මුට සෙට් වෙනවා astral body එක වෙන සිරුරකට
මාරු කරන ක්‍රමයක්. මු ඒක කරනවා. පස්සේ
ඒ සිරුර අයිති කෙනාගේ මතකයන් මුගේ මතකයන් එක්ක dub වෙලා හෙන සීන් ගොඩක් වෙනවා. :dull:

Last edited:

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
හෙන අපත ටයිප් කොල්ලෙක් ඉන්නවා. මු දවසක් ලිෆ්ට් එකක
යනකොට කෙල්ලෙකුත් එනවා lift එකට. කරන්ට් එක යනවා. දැන්
ඉතින් ලිෆ්ට් එක ඇතුලේ බ්ලා.. බ්ලා වෙනවා. පස්සේ කරන්ට් ආවම
කෙල්ල ගිහින්. දැන් පොර කෙල්ලව හොයනවා girl hostel එකකට
ගිහින්.. එතැනදී මරු සීන් ගොඩක් වෙනවා. :lol:

  • Like
Reactions: Amila llll

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    පලවෙනි එක මගෙන්.

    සල්ලිකාර ඩයල් එකක් ඉන්නවා. කැන්සර් එකකින් මැරෙන්න යනවා. පස්සේ මුට සෙට් වෙනවා astral body එක වෙන සිරුරකට
    මාරු කරන ක්‍රමයක්. මු ඒක කරනවා. පස්සේ
    ඒ සිරුර අයිති කෙනාගේ මතකයන් මුගේ මතකයන් එක්ක dub වෙලා හෙන සීන් ගොඩක් වෙනවා. :dull:

    sira story ekek wage ban. nama pm karapanko. mama katawath kiyanne naha :dull:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,797
    6,362
    113
    පලවෙනි එක මගෙන්.

    සල්ලිකාර ඩයල් එකක් ඉන්නවා. කැන්සර් එකකින් මැරෙන්න යනවා. පස්සේ මුට සෙට් වෙනවා astral body එක වෙන සිරුරකට
    මාරු කරන ක්‍රමයක්. මු ඒක කරනවා. පස්සේ
    ඒ සිරුර අයිති කෙනාගේ මතකයන් මුගේ මතකයන් එක්ක dub වෙලා හෙන සීන් ගොඩක් වෙනවා. :dull:

    selfless :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න මගෙන් එකක්. කට්ටිය කියන්ඩ බලන්ඩ :rolleyes:
    "නිසි තැන නොලැබුණු දක්ෂයෙක්, වංචාවෙන් බලය අල්ලන පාලකයෙක්, සියල්ල අතහැර විසිර යන ගියත් යලි එක්වී පලිගැනිමත් නැතිවූ ගෞරවයත් නැවත ලබාගෙන අවසන් ගමන් යන කණ්ඩායමක්"

    47 Ronin (2013), Answered by Ace Viper
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඔන්න මගෙන් එකක්. කට්ටිය කියන්ඩ බලන්ඩ :rolleyes:
    "නිසි තැන නොලැබුණු දක්ෂයෙක්, වංචාවෙන් බලය අල්ලන පාලකයෙක්, සියල්ල අතහැර විසිර යන ගියත් යලි එක්වී පලිගැනිමත් නැතිවූ ගෞරවයත් නැවත ලබාගෙන අවසන් ගමන් යන කණ්ඩායමක්"

    Last Knights
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    යාළුවෝ 6 දෙනක් එක්තරා ප්‍රදේෂයකට යනවා.
    අයෙත් එන්නෙ දෙන්නෙක් විතරයි.අනිත් ඔක්කොම අමානුෂික විදියට මැරිල යනව​.
    මිනී මරපු උන්වත්
    මරලා ආයෙත් එන්නෙ
    (tipp oneda thawa)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔන්න මගෙන් එකක්. කට්ටිය කියන්ඩ බලන්ඩ :rolleyes:
    "නිසි තැන නොලැබුණු දක්ෂයෙක්, වංචාවෙන් බලය අල්ලන පාලකයෙක්, සියල්ල අතහැර විසිර යන ගියත් යලි එක්වී පලිගැනිමත් නැතිවූ ගෞරවයත් නැවත ලබාගෙන අවසන් ගමන් යන කණ්ඩායමක්"

    47 Ronin
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙන අපත ටයිප් කොල්ලෙක් ඉන්නවා. මු දවසක් ලිෆ්ට් එකක
    යනකොට කෙල්ලෙකුත් එනවා lift එකට. කරන්ට් එක යනවා. දැන්
    ඉතින් ලිෆ්ට් එක ඇතුලේ බ්ලා.. බ්ලා වෙනවා. පස්සේ කරන්ට් ආවම
    කෙල්ල ගිහින්. දැන් පොර කෙල්ලව හොයනවා girl hostel එකකට
    ගිහින්.. එතැනදී මරු සීන් ගොඩක් වෙනවා. :lol:

    ENGLISH neweyi? :rolleyes:
     
    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    හෙන අපත ටයිප් කොල්ලෙක් ඉන්නවා. මු දවසක් ලිෆ්ට් එකක
    යනකොට කෙල්ලෙකුත් එනවා lift එකට. කරන්ට් එක යනවා. දැන්
    ඉතින් ලිෆ්ට් එක ඇතුලේ බ්ලා.. බ්ලා වෙනවා. පස්සේ කරන්ට් ආවම
    කෙල්ල ගිහින්. දැන් පොර කෙල්ලව හොයනවා girl hostel එකකට
    ගිහින්.. එතැනදී මරු සීන් ගොඩක් වෙනවා. :lol:

    100 girls
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව එකක් :rolleyes:

    "ඒකාකාරී ජිවිතයෙන් වෙනසක් සොයන කණ්ඩායමක්, මතකය නැතිවී අතරමන් වූ අයෙක්, නැතිවූ මිතුරා සොයන්නට නුපුරුදු පෙදෙසකට යන ගමනක්, ඔවුන් පසු පස ලුහුබඳින දඩයක්ක්කරුවෙක්, මිතුරා නැවත ගෙන එන මෙහෙයුමක්"

    Shaun The Sheep Movie (2015), Answered by djtwinz
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පරණ Thread එකේ Page 30 වෙනකන් හිට් උන Films

    The Prestige
    Orphan (2009)
    Transcendence
    බාහුබාලි
    Southpaw
    Forest Gump
    Ex Machina
    Agora
    A walk to remember
    Kingsman (2014)
    Jack reacher
    John Wick
    Congo
    headhunters
    the oxford murders
    employee of the month
    Knowing (2009)
    special 26
    300
    Unbroken (2014)
    The Equalizer (2014)
    The Voices
    The next three days
    Brave
    Argo
    Ender's Game
    Gone girl
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්."