මෙන්න මෙහෙම වැඩක්. අපි හැමෝම ෆිල්ම් බලනවා.
බලපු නැති කෙනෙක් නැහැනේ.

ඔයාලා බලපු පට්ට ෆිල්ම් වල කතාව පොඩ්ඩක් කියන්න කෙටියෙන්.

අනිත් කට්ටිය guess කරමු මොකක්ද ඒ ෆිල්ම් එක කියලා.

කට්ටිය වැඩිපුර බලන්නේ English ෆිල්ම් නිසා ඒවා
ගැන වැඩිපුර කතා කරමු. දෙමළ, තෙලුගු,කොරියන් ,
චයිනීස් ඒවා වුනත් කමක් නැහැ.


TV series ගැන වුනත් කියන්න පුළුවන්.
ලංකාවේ සිංහල ෆිල්ම් වුනත් අව්ලක් නැහැ.
ඔන්න ඕකයි කතාව සරලවම. එහෙනම් වැඩේ පටාන් ගමු.



මුල් කොටස ත්රෙඩ් එකේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1704045
Last edited:



