දැන් අලුත්ම Thrend එක බැංකු කඩන එක.
අදත් එකක් කඩලා නේද.
දැන් මේක ත්රෙන්ඩ් එකක් වෙලානේ.
මේ 3 වෙනි බැංකුව එක ලග කඩපු.
දැන් කට්ටිය කියමු බලන්න උබලා බැංකුවක් කඩනවා
නම් Master Plan එක.
For Educational Purpose Only !
අපි නම් නැහැ ඔන්න බැංකු කඩන්න ගිහින් මාට්ටු වුනාම.

මම නම් මෙහෙමයි ගේම දෙන්නේ.
සම්ප්රදායට ගරු කරලා හැම හොරාම බැංකුවට යනවා වගේ සල්ලි වැඩියෙම
තියෙන දවසක් බලලා වැඩිය මිනිස්සු නැති වෙලාවක යනවා.
ඊට කලින් CCTV Disable කරන්න පුළුවන් ක්රමයක් හොයාගන්නවා.
කලින් දවසේ ගිහින් වාහනයක් ලග පාත නවත්වලා තියනවා.

එකත් කොරලා බැංකුවට ගිහින් ගිනිඅවිය පෙන්නලා
සල්ලි ටික අරන් පනිනවා. පැනලා සල්ලි හංගනවා.
අව්රුද්දක් විතර අත තියන්නේ නැහැ..
අවරුද්දකට පස්සේ Paypal දානවා ටික ටික.

Doller වලට මාරු කරගන්නවා.
ලංකාවේ doller හොයන
රුපියල් ඕනි අනාථයන්ට දීලා මන් doller ගන්නවා.
තවත් අව්රුද්දක් ඉදලා doller ටික දීලා දානවා 120 ට විතර.
ඕනි එකෙක් ටක් ගාලා ගන්නවා.
මන් සල්ලි ටික එකතු
කරන රට පනිනවා..

කොහොමද මගේ Master Plan එක.

දැන් මේක ත්රෙන්ඩ් එකක් වෙලානේ. මේ 3 වෙනි බැංකුව එක ලග කඩපු.

දැන් කට්ටිය කියමු බලන්න උබලා බැංකුවක් කඩනවා
නම් Master Plan එක.

For Educational Purpose Only !
අපි නම් නැහැ ඔන්න බැංකු කඩන්න ගිහින් මාට්ටු වුනාම.

මම නම් මෙහෙමයි ගේම දෙන්නේ.
සම්ප්රදායට ගරු කරලා හැම හොරාම බැංකුවට යනවා වගේ සල්ලි වැඩියෙම
තියෙන දවසක් බලලා වැඩිය මිනිස්සු නැති වෙලාවක යනවා.

ඊට කලින් CCTV Disable කරන්න පුළුවන් ක්රමයක් හොයාගන්නවා.

කලින් දවසේ ගිහින් වාහනයක් ලග පාත නවත්වලා තියනවා.

එකත් කොරලා බැංකුවට ගිහින් ගිනිඅවිය පෙන්නලා
සල්ලි ටික අරන් පනිනවා. පැනලා සල්ලි හංගනවා.

අව්රුද්දක් විතර අත තියන්නේ නැහැ..

අවරුද්දකට පස්සේ Paypal දානවා ටික ටික.

Doller වලට මාරු කරගන්නවා.
ලංකාවේ doller හොයන රුපියල් ඕනි අනාථයන්ට දීලා මන් doller ගන්නවා.

තවත් අව්රුද්දක් ඉදලා doller ටික දීලා දානවා 120 ට විතර.

ඕනි එකෙක් ටක් ගාලා ගන්නවා.
මන් සල්ලි ටික එකතු කරන රට පනිනවා..

කොහොමද මගේ Master Plan එක.