


ස්ටෝරිය දාපන්...
මම දාන්නම් උඩරට තේ ගොවියා ගැන..
ජනවාරිවලට කලින් තේ මිල 75ට තිබුනා...
අලුත් ආණුඩුව 80 ක් දෙන්න පොරොන්දු උනා..
ආණුඩුවෙන් රැ 20 ක සහනාධාරයකුත් දෙන්න පොරොන්දු උනා...
මාස 2 ක් ගොවියට 80 ගානේ ලැබුනා..
දලු නෙලන කුලිය රැ 5 කින් වැඩිවුනා - දැන් කිලෝ 1 ක් කඩන්න 17 යි...
අනිත් වියදමුත් මේ හා සමානව වැඩිඋනා..
මාස 2 න් පස්සෙ මිල 47 යි
මේ මාසේ ඉදල 30 යි..
උඩරට තේ ගොවියා ට අපමණ අගයක් ලැබුණු හැටි තමයි මේ...


යන විදියට මිනිස්සුන්ට වෙන්නෙ තේ අත ඇරලා දාන්න තමයි....
ස්ටෝරිය දාපන්...
මම දාන්නම් උඩරට තේ ගොවියා ගැන..
ජනවාරිවලට කලින් තේ මිල 75ට තිබුනා...
අලුත් ආණුඩුව 80 ක් දෙන්න පොරොන්දු උනා..
ආණුඩුවෙන් රැ 20 ක සහනාධාරයකුත් දෙන්න පොරොන්දු උනා...
මාස 2 ක් ගොවියට 80 ගානේ ලැබුනා..
දලු නෙලන කුලිය රැ 5 කින් වැඩිවුනා - දැන් කිලෝ 1 ක් කඩන්න 17 යි...
අනිත් වියදමුත් මේ හා සමානව වැඩිඋනා..
මාස 2 න් පස්සෙ මිල 47 යි
මේ මාසේ ඉදල 30 යි..
උඩරට තේ ගොවියා ට අපමණ අගයක් ලැබුණු හැටි තමයි මේ...
තේ නෙමෙයි රබරුත් එහෙමයි. 2010-2011 කිලෝවක් රු500-560 අතරේ ගියා. දැන් රු190යි.
බලමු budget එකෙන් මොකද වෙන්නෙ කියලා..
මහින්දයා තමයි තේ business එක කෑවේ ඉරානෙට කසල තේ යවන්න දීලා..
අත ඇරල දාන්න නෙවෙයි... මේ මාසෙ වෙනකොට ගොඩක් අය අතෑරල ඉවරයි.... රැ 75 ටත් ගොඩක් අමාරැවෙන් කරගෙන ගියෙ.. එහෙම වෙද්දි 30 ට කොහොමද බන් මේ ව්‍යාපාරේ කරන්නෙ..



ඔව් මචන් මම දන්න ගොඩක් මින්ස්සු තේ කපල දාලා...
තේ ෆැක්ටරි කිහිපයක් ම වහලා...
මින්ස්සු කී දාහක් කෙලින්ම හරි වක්‍රව හරි වැඩද මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව යනවා..
කිසි කෙනෙක් මේක ගැන කතා කරන්නේ නෑ
පුදුමයි මිනිස්සු තාම පාරට බැහැපු නැති එක...
සිරාවට....
රජයේ ඒවා පැත්තක තිය පන්කො පෞද්ගලික ඒවා වත් කතා කරන්නේ නෑ නේ....
ඒ තියා බලපල්ලා මේවට බම්ප් පාරක් දාන්නවත් එකෙක් ඉන්නවද කියල...



ඔව් බන් මිනිස්සුන්ට ගානක් වත් නෑ....
හැබැයි දෙතුන් දෙනා මැරෙන්න පටන් ගත්තට පස්සෙ මාධ්‍ය කාරයොයි ඔක්කොමන්ලා එක්ක මැරුන එකා විකුණගෙන කයි....![]()





කසල තේ බිස්නස් එක ගැන කතා කරද්දි මහින්දට කලින් තමයි ව්‍යාපාරෙ ලොකුවට ගියේ.. පොර මුලදී ඒක සෑහෙන්න කොන්ට්‍රෝල් කරා... පස්සෙ ආයෙමත් පරණ සෙට් එකම වැඩට බැස්සාා...
මොනව උනත් 2014 අග වෙනකම් තේ ව්‍යාපාරෙ හොදට දිව්වනේ බන්...