පහත රට කුඩා තේ වතු වලට යන කල දසාව

sad32

Active member
  • Jul 5, 2010
    221
    68
    28
    පහත රට කුඩා තේ වතු වලට යන කල දසාව

    :no::no::no::no::no:
    picture.php
     
    • Like
    Reactions: KDH

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මේ තියෙන්නේ දැනට පහත රට තේ දලු මිල පහුගිය මාස කිහිපයක වෙනස් වෙන ‍විදිය...

    කොටින්ම පහල යන විදිය...

    බොහා් විට අමු තේ 1kg එකකට රු 70.ට වැඩියෙන් 2014 වර්ෂය තුල ගෙවීම් කරල තිබුනත් දැන් රු 54 ගාන වෙනකල් අඩු වෙලා... ඉදිරියට තවත් අඩු වන ප්‍රවණතාවය තමයි තියෙන්නේ...

    තේ ආදායම විතරක් තියෙන දකුණේ මිනිස්සු අසරණයි... :(:(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ස්ටෝරිය දාපන්...
    මම දාන්නම් උඩරට තේ ගොවියා ගැන..
    ජනවාරිවලට කලින් තේ මිල 75ට තිබුනා...
    අලුත් ආණුඩුව 80 ක් දෙන්න පොරොන්දු උනා..
    ආණුඩුවෙන් රැ 20 ක සහනාධාරයකුත් දෙන්න පොරොන්දු උනා...

    මාස 2 ක් ගොවියට 80 ගානේ ලැබුනා..
    දලු නෙලන කුලිය රැ 5 කින් වැඩිවුනා - දැන් කිලෝ 1 ක් කඩන්න 17 යි...
    අනිත් වියදමුත් මේ හා සමානව වැඩිඋනා..

    මාස 2 න් පස්සෙ මිල 47 යි
    මේ මාසේ ඉදල 30 යි..
    උඩරට තේ ගොවියා ට අපමණ අගයක් ලැබුණු හැටි තමයි මේ...
     
    • Like
    Reactions: dilshanjvc

    :eek::eek:

    යන විදියට මිනිස්සුන්‍ට වෙන්නෙ තේ අත ඇරලා දාන්න තමයි....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :eek::eek:

    යන විදියට මිනිස්සුන්‍ට වෙන්නෙ තේ අත ඇරලා දාන්න තමයි....

    අත ඇරල දාන්න නෙවෙයි... මේ මාසෙ වෙනකොට ගොඩක් අය අතෑරල ඉවරයි.... රැ 75 ටත් ගොඩක් අමාරැවෙන් කරගෙන ගියෙ.. එහෙම වෙද්දි 30 ට කොහොමද බන් මේ ව්‍යාපාරේ කරන්නෙ..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තේ නෙමෙයි රබරුත් එහෙමයි. 2010-2011 කිලෝවක් රු500-560 අතරේ ගියා. දැන් රු190යි.

    බලමු budget එකෙන් මොකද වෙන්නෙ කියලා..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහින්දයා තමයි තේ business එක කෑවේ ඉරානෙට කසල තේ යවන්න දීලා..

    ස්ටෝරිය දාපන්...
    මම දාන්නම් උඩරට තේ ගොවියා ගැන..
    ජනවාරිවලට කලින් තේ මිල 75ට තිබුනා...
    අලුත් ආණුඩුව 80 ක් දෙන්න පොරොන්දු උනා..
    ආණුඩුවෙන් රැ 20 ක සහනාධාරයකුත් දෙන්න පොරොන්දු උනා...

    මාස 2 ක් ගොවියට 80 ගානේ ලැබුනා..
    දලු නෙලන කුලිය රැ 5 කින් වැඩිවුනා - දැන් කිලෝ 1 ක් කඩන්න 17 යි...
    අනිත් වියදමුත් මේ හා සමානව වැඩිඋනා..

    මාස 2 න් පස්සෙ මිල 47 යි
    මේ මාසේ ඉදල 30 යි..
    උඩරට තේ ගොවියා ට අපමණ අගයක් ලැබුණු හැටි තමයි මේ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේ නෙමෙයි රබරුත් එහෙමයි. 2010-2011 කිලෝවක් රු500-560 අතරේ ගියා. දැන් රු190යි.

    බලමු budget එකෙන් මොකද වෙන්නෙ කියලා..

    බජට් එකෙන් සහනයක් නොදුන්නොත් නම් සොරි තමයි... ඒත් දැන් ඉන්න ලොක්කො ඉන්නෙ වෙන ලෝකවල.. පොලෙවෙ පය ගහල ඉන්න චරිත වලට නම් මේක ටිකක් දැනෙයි..ලොකු උන්ට දැනෙන්නෙ නැ බන් පොඩි උන් විදින දුක්..
    තේ රබර් දෙක වැටුන කියන්නෙ ඉතින් අපේ ආර්තිකේම බංකොලොත් කියන එක තමයි... මහ බැංකු හොරාකන අයියලට මේව ගානක් නැ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දයා තමයි තේ business එක කෑවේ ඉරානෙට කසල තේ යවන්න දීලා..

    කසල තේ බිස්නස් එක ගැන කතා කරද්දි මහින්දට කලින් තමයි ව්‍යාපාරෙ ලොකුවට ගියේ.. පොර මුලදී ඒක සෑහෙන්න කොන්ට්‍රෝල් කරා... පස්සෙ ආයෙමත් පරණ සෙට් එකම වැඩට බැස්සාා...

    මොනව උනත් 2014 අග වෙනකම් තේ ව්‍යාපාරෙ හොදට දිව්වනේ බන්...
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    අත ඇරල දාන්න නෙවෙයි... මේ මාසෙ වෙනකොට ගොඩක් අය අතෑරල ඉවරයි.... රැ 75 ටත් ගොඩක් අමාරැවෙන් කරගෙන ගියෙ.. එහෙම වෙද්දි 30 ට කොහොමද බන් මේ ව්‍යාපාරේ කරන්නෙ..

    ඔව් මචන් මම දන්න ගොඩක් මින්ස්සු තේ කපල දාලා...

    තේ ෆැක්ටරි කිහිපයක් ම වහලා...

    මින්ස්සු කී දාහක් කෙලින්ම හරි වක්‍රව හරි වැඩද මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව යනව‍ා..

    කිසි කෙනෙක් මේක ගැන කතා කරන්නේ නෑ

    පුදුමයි මිනිස්සු ත‍ාම පාරට බැහැපු නැති එක... :no::no::no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් මචන් මම දන්න ගොඩක් මින්ස්සු තේ කපල දාලා...

    තේ ෆැක්ටරි කිහිපයක් ම වහලා...

    මින්ස්සු කී දාහක් කෙලින්ම හරි වක්‍රව හරි වැඩද මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව යනව‍ා..

    කිසි කෙනෙක් මේක ගැන කතා කරන්නේ නෑ

    පුදුමයි මිනිස්සු ත‍ාම පාරට බැහැපු නැති එක... :no::no::no:

    මේව කතා කරන්න මාධ්‍යක්වත් දැන් නැ බන්..
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    සිරාවට....

    රජයේ ඒවා පැත්තක තිය පන්කො පෞද්ගලික ඒවා වත් කතා කරන්නේ නෑ නේ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරාවට....

    රජයේ ඒවා පැත්තක තිය පන්කො පෞද්ගලික ඒවා වත් කතා කරන්නේ නෑ නේ....

    ඒ තියා බලපල්ලා මේවට බම්ප් පාරක් දාන්නවත් එකෙක් ඉන්නවද කියල...
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ඒ තියා බලපල්ලා මේවට බම්ප් පාරක් දාන්නවත් එකෙක් ඉන්නවද කියල...

    ඔව් බන් මිනිස්සුන්ට ගානක් වත් නෑ....

    හැබැයි දෙතුන් දෙනා මැරෙන්න පටන් ගත්තට පස්සෙ මාධ්‍ය කාරයොයි ඔක්කොමන්ලා එක්ක මැරුන එකා විකුණගෙන කයි....:frown::frown::frown:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඔව් බන් මිනිස්සුන්ට ගානක් වත් නෑ....

    හැබැයි දෙතුන් දෙනා මැරෙන්න පටන් ගත්තට පස්සෙ මාධ්‍ය කාරයොයි ඔක්කොමන්ලා එක්ක මැරුන එකා විකුණගෙන කයි....:frown::frown::frown:

    :(:(:(:(:(
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කසල තේ බිස්නස් එක ගැන කතා කරද්දි මහින්දට කලින් තමයි ව්‍යාපාරෙ ලොකුවට ගියේ.. පොර මුලදී ඒක සෑහෙන්න කොන්ට්‍රෝල් කරා... පස්සෙ ආයෙමත් පරණ සෙට් එකම වැඩට බැස්සාා...

    මොනව උනත් 2014 අග වෙනකම් තේ ව්‍යාපාරෙ හොදට දිව්වනේ බන්...

    පිස්සුද බන් ඔය බැස්ම පටන් ගත්තෙ 2011 විතර ඉඳන්. මහින්දගෙ දෙවන වාරෙදි කිසිම involvement එකක් තිබ්බෙ නෑ ඔය subject එකට. ඒ දවස් වල හරියට ඕක කරා නම් අද මෙහෙම වෙන්නෙ නෑ..