෴♥ Guess The Film ♥෴

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    guess this..

    there's a girl she likes dressing up like a boy..she goes out in the guise of a boy and falls in love with another girl in one of these outings..

    it has a rather heart breaking ending.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කකුලේ ආබාදයක් උන ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා. පොර ඉන්නේ රෝද පුටුවේ. මෙයා ඉන්නේ කාමරේ තනියම. දවසක් මෙයා අමුතු සිද්දියක් දකිනවා?

    rear window
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උත්තර නොදීපු එකක්:eek::eek:

    "වැදගත් පුද්ගලයෙක් හමුවීමට දුර්ලභ අවස්ථාවක්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බලන නිලධාරින් පිරිසක්, සත්‍ය වසන් කල පරිසරයක්..."

    "නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්"

    හින්දිද ඉන්ග්‍රිසිද ?
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    කකුලේ ආබාදයක් උන ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා. පොර ඉන්නේ රෝද පුටුවේ. මෙයා ඉන්නේ කාමරේ තනියම. දවසක් මෙයා අමුතු සිද්දියක් දකිනවා?
    මේක දන්නවාද?
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කකුලේ ආබාදයක් උන ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා. පොර ඉන්නේ රෝද පුටුවේ. මෙයා ඉන්නේ කාමරේ තනියම. දවසක් මෙයා අමුතු සිද්දියක් දකිනවා?
    මේක දන්නවාද?

    rear window

    isn't it rear window? :nerd:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    ඉතා ධනවත් පුද්ගලයෙක් දවසක් මහ රෑ ගලක් ගැට ගහගෙන ගගේ පනින්න හදනවා. එතන්ට එන කෙනෙක් මේක දකිනවා. කොහොම හරි කරල අර මිනිහා අර යකා මැරන්න හැදුව එක වලක්වනවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "වැදගත් පුද්ගලයෙක් හමුවීමට අවස්ථාවක්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බලන නිලධාරින් පිරිසක්, සත්‍ය වසන් කල පරිසරයක්..."
    Tip - හම්බෙන්ඩ යන කෙනාව මරන්ඩ යන්නේ, ඉංග්‍රීසි එකක්, මේක පෙන්නන්ඩ එපා කියල හෙන කේස් ගියා.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක කවුරුත් දන්නේ නෑ වගේ :dull:
    "නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්. ..."

    Tip - Chinese, ජනප්‍රිය action hero කෙනෙක් ඉන්නේ.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේක කවුරුත් දන්නේ නෑ වගේ :dull:
    "නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්. ..."

    Tip - Chinese, ජනප්‍රිය action hero කෙනෙක් ඉන්නේ.

    crouching tigers hidden dragons :yes::yes:

    that or enter the dragon :P
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    පලවෙනි එක මගෙන්.

    සල්ලිකාර ඩයල් එකක් ඉන්නවා. කැන්සර් එකකින් මැරෙන්න යනවා. පස්සේ මුට සෙට් වෙනවා astral body එක වෙන සිරුරකට
    මාරු කරන ක්‍රමයක්. මු ඒක කරනවා. පස්සේ
    ඒ සිරුර අයිති කෙනාගේ මතකයන් මුගේ මතකයන් එක්ක dub වෙලා හෙන සීන් ගොඩක් වෙනවා. :dull:


    nama kiyapan :D:lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    "වැදගත් පුද්ගලයෙක් හමුවීමට අවස්ථාවක්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බලන නිලධාරින් පිරිසක්, සත්‍ය වසන් කල පරිසරයක්..."
    Tip - හම්බෙන්ඩ යන කෙනාව මරන්ඩ යන්නේ, ඉංග්‍රීසි එකක්, මේක පෙන්නන්ඩ එපා කියල හෙන කේස් ගියා.

    the interview da?
    Korean president maranna yana seen ekakda mokadda neda oke tiyenne?
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    the interview da?

    ඇති යන්තන් :yes::yes::yes::yes:
    MV5BMTQzMTcwMzgyMV5BMl5BanBnXkFtZTgwMzAyMzQ2MzE@._V1_SX214_AL_.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එක රටක ජනාධිපති කෙනෙක් තවත් රටකට යනවා උත්සවේකට..
    පොරව මරන්න කට්ටියක් සෙට් වෙලා ඉන්නේ..
    ඒ අවස්ථාවේ ඉන්න කීපදෙනේක්ගේ ඇස්වලින් දකින විදිය පෙන්නනවා..
    හැම කෙනා ගැනම සැක හිතුනත් අන්තිමට එක්කෙනෙක් දකින එකෙන් හරියටම මොකද වෙන්නේ කියල හොයාගන්නවා..