☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැ බන් මම කිවේ චන්ද්‍රිකාගේ පුතා ගැන ..!! මිනිහ දේශපාලනය ආවත් විජයගේ
    නම හින්ද මිසක් නැත්නම් ඉතින් මිනිහට වෙනම image එකක් හදාගෙන එන්න අමාරුයි කියල

    rate hitapuwath nathi kenek awilla mona kiwath wadak tiyanawada bn
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න අපේ දෙන්නෙක් වෙන ත්‍රෙඩ් එකක මරා ගන්නව අමුම චා විදිහට ස්කවිය බෑන් කරපු සීන් එක නිසා..
    චාටර් යකෝ..
    http://www.elakiri.com/forum/showthread.php?p=19121151&posted=1#post19121151

    my trigger finger is itching as hell. :growl::growl::growl::frown:
    මොනවා කරන්නද මේ ටිකේ එල්ලි එල්ලි වලි දා ගත්තනේ දෙන්නෙක් එක්ක. ලොක්කා වෝනින් දීලා probation period එකක් දීලා තියෙන්නේ. :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    my trigger finger is itching as hell. :growl::growl::growl::frown:
    මොනවා කරන්නද මේ ටිකේ එල්ලි එල්ලි වලි දා ගත්තනේ දෙන්නෙක් එක්ක. ලොක්කා වෝනින් දීලා probation period එකක් දීලා තියෙන්නේ. :(:(:(

    :lol:
    finger..
    :lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    my trigger finger is itching as hell. :growl::growl::growl::frown:
    මොනවා කරන්නද මේ ටිකේ එල්ලි එල්ලි වලි දා ගත්තනේ දෙන්නෙක් එක්ක. ලොක්කා වෝනින් දීලා probation period එකක් දීලා තියෙන්නේ. :(:(:(

    scruvy ban una eka waridada machan?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ් පෙරා. මොකෝ දැන් පේන්න නැත්තේ. මේ උඹලා මීමුරේ ගියාද බං?

    මොන මී මුරයක්ද? :nerd:
    මං ඔයය වැඩිය ලොකු මිනිස්සු ගැවසෙන කැපිලා පේන තැන් වලට ආවේ නැති උනාට පොඩි මිනිස්සු ගැවසෙන පොඩි පොඩි තැන් වල පේන්ඩ හිටියා සහෝ.. :)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    scruvy ban una eka waridada machan?

    ඌව බෑන් කරලා හදන්න බෑ බං. ඔය දැක්කනේ අලුත් එකක් හදාගෙන ඇවිත්. අනේ මේ උඹලගේ වලි වලට මාව ඇද ගන්න එපා :(:(. උඹලත් ඔය වලිය නවත්තපල්ලා දැන්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    kohe yannada buruwo:lol:
    kiriyama dana gattha ube Daddy gana:(

    උබට උබේ යාළුවොයි තාත්තයි පටලුනාට අපිට එහෙම වෙන්නේ නෑ
    යාලුවෝ ගැන කියල තිබ්බනේ ..රෙවිච්චි පාරට ත්‍රෙඩ් එකක් පැටලිලා :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොන මී මුරයක්ද? :nerd:
    මතොය වැඩිය ලොකු මිනිස්සු ගැවසෙන කැපිලා පේන තැන් වලට ආවේ නැති උනාට පොඩි මිනිස්සු ගැවසෙන තැන් වල පේන්ඩ හිටියා සහෝ.. :)

    මී මුරේ බං අර සූරිය අරණ කලේ? උඹ ගිහින් නැද්ද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොන මී මුරයක්ද? :nerd:
    මතොය වැඩිය ලොකු මිනිස්සු ගැවසෙන කැපිලා පේන තැන් වලට ආවේ නැති උනාට පොඩි මිනිස්සු ගැවසෙන තැන් වල පේන්ඩ හිටියා සහෝ.. :)

    පොඩි මිනිස්සු නෙමෙයි සහෝ.. චීත්ත කෑලි ගැවසෙන තැන් වල පේන්ඩ හිටියා සහ ඉන්නවා කියල එඩිට් කරන්න සහෝ..
    :baffled::baffled:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උබට උබේ යාළුවොයි තාත්තයි පටලුනාට අපිට එහෙම වෙන්නේ නෑ
    යාලුවෝ ගැන කියල තිබ්බනේ ..රෙවිච්චි පාරට ත්‍රෙඩ් එකක් පැටලිලා :rofl:

    e ubata terena tarama :lol:
    hitapan Mama gtrz ta pm ekak daannam ,ube Daddy wa kohomahari genath denna kiyala:)
     
    Status
    Not open for further replies.