☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද ඔයාට බත් නෑ සහෝ ගෙදරි. උදේම අර ඊයේ ඔයා හලපු හැලිල්ලේ ස්ක්‍රින් ශොට් පේශලාට යැවුවා නේ.. ඒ නිසා කන තැනකින් කාලා මගින් කොට්ටෙකුයි පැදුරකුයි අරගෙන ගියානම් ඇඟට ගුණයි. කෝකටත් කියලා ඉටි කොලයකුත් ගෙනියන්ඩ. වැස්සොත් කෝටු 04ක් අටවගන්න එකනේ තියෙන්නේ..

    ඉරිසියාවෙ පට්ට සලකුනු.... :(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගී තෝසෙ අහලවත් නැහැ..:shocked::shocked:
    වැඩක් නැහැ සහෝ. අපි වෙන මාතෘකාවක් කතා කරමු... :(:(

    උඹත් හරියට අර සුපර්ස්ටා්ර් වගේ යකෝ... :growl::growl::growl:

    ජබුක්..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගී තෝසෙ අහලවත් නැහැ..:shocked::shocked:
    වැඩක් නැහැ සහෝ. අපි වෙන මාතෘකාවක් කතා කරමු... :(:(

    උඹත් හරියට අර සුපර්ස්ටා්ර් වගේ යකෝ... :growl::growl::growl:
    :no::(
    ඇඩෝව් එහෙම කරන්න එපා කුමා
    මම දැන් ගිහිල්ලා ටවුමේ සයිවර් කඩේ එකාගේ බෙල්ල මිරිකනවා එහෙම උනොත්
    අම්මපා අහලා නැහැ බන් ,,,
    සමහරවිට මෙහේ එවුන් ඔව්වා දාන්නේ නැතුව ඇති
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තාම ගිහිල්ලා නෑ.. බඳින්න කලින් යන්න හිටියේ ඒත් බැරි වුනා.. දැන් ඉතිං තනියෙන් යන්න බැහැනේ... :(

    මී මුරේ වගේ තැනක් ගෑණු එක්ක යන්න බෑ බං කිසි ආතල් එකක් නෑ එතකොට.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    online ඉගෙනගන්න ට්‍ර්යි එකක් දාන්න ඕනේ.. :)
    Ekath hondai :)
    :)
    වික්‍රම් එල.. I බැලුවද?
    Ow ayye baluwa, lassana movie ekak :)
    :)
    එහෙනම් බලන්න හොද අළුත් movie ටිකක් කියන්නකෝ
    අන්තිමට බැලුව හොද එව්වා
    වේල ඉල්ලෙයි පට්ටතාරී
    මැඩ්රාස්
    ජීවා
    hmm ayya koy vage type moviesda balanne? Genre?:D
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉස්සෙල්ල ඔය දනුශ්කයගෙයි නයනතාරවගෙයි පින්තූරයක් දාපං.. ඊට පස්සේ මම කියන්නම් උඹලා දෙන්න ඒ වගේද කියලා.. :lol:

    :shocked::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::(
    ඇඩෝව් එහෙම කරන්න එපා කුමා
    මම දැන් ගිහිල්ලා ටවුමේ සයිවර් කඩේ එකාගේ බෙල්ල මිරිකනවා එහෙම උනොත්
    අම්මපා අහලා නැහැ බන් ,,,
    සමහරවිට මෙහේ එවුන් ඔව්වා දාන්නේ නැතුව ඇති

    කැළණි මිටියාවෙතේ ගමේහ් කුකුලන්ටහ් මොන ගීහ් තෝසෙද බොල...:baffled::baffled:

    කාපිය.. පට්ටම ගති. මෙහෙනන් එකක් 170 ක් වගේ වෙන්නේ. එකක් ගානට ඇති වගේ..
     
    Status
    Not open for further replies.