෴♥ Guess The Film ♥෴

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    විදී ගණිකාවකට අහම්බෙන් හමුවන මහා ධන කුවේරයෙක්. අවසානයේ දෙදෙනා පෙම්වතුන් වේ. පරණ English movie එකක්.
    diwa aga tiynwa mathak wene na :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Medical studentsla wagyak marnaya koi wageda kiyla balanna pareekshnayk krnwa.a parikshanene passe a aya karapu wardi saha anduru mathakayan mathak wenna gannawa.eken a ayge jiwithe sampurnayenma wenas wenna patan gannwa.namuth aye a dwl niwrdi krgannwa.
    Pluwn nam guess karla hoyan balanna.supiri film ekak :yes:


    මේකට උත්තරේ කියපන් පන දාගෙන හෙව්වා මම :)
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19123337 said:

    මේකට උත්තරේ කියපන් පන දාගෙන හෙව්වා මම :)

    Flatliners-flatliners-8459666-1024-768.jpg

    :D
    Pluwn nam meke direct hari torrent hari hoyla dna saho0.net eke ahu wune na.aye balanna asai :(
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මෙන්න මගේ වාරේ

    "මගේ වයස අවුරුදු 8යි.
    ඒත්, මන් ආසයි මගේ අයියා වගෙ විනෝද වෙන්න...
    අම්මලාට හොරෙන් නයිට් ක්ලබ් යන්න...
    බයික් පදින්න....
    තරුණ කොල්ලෙක් කරන හැම දෙයක්ම කරන්න.....
    දවසක් මන් ගෙදරින් පැනලා යනවා!:(
    එදායින් පස්සේ මන් ආස කරපු හැම දෙයක්ම මට ලැබෙනවා. :D
    විනෝද වෙනවා. කෙල්ලෙක් හම්බ වෙනවා. කසාද බඳිනවා. තාත්තෙකුත් වෙනවා.
    නමුත් මේ හැම දෙයක්ම මට ලැබෙන්නේ අවුරුදු අටේදි
    යි.........":shocked:

    meke original eka english Mama balla tiyenawa patta padiri Comedy movie eka.
    eketh nama mathaka na kiyahanko:baffled:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    a gonzo journalist goes to las vegas with his racially handicapped lawyer with a suitcase full of various drugs, uppers, downers, screamers, laughers :D their assignment is to cover motorcycle race :P

    great film to watch while being high
     
    මෙන්න 2වෙනි එක!

    "මම තමයි කොලේජ් එකේ ඉන්න කඩවසම්ම කොල්ලා.
    යන යන තැන මට කෙල්ලොන්ගෙන් පුදුම පිලිගැනීමක් තියෙන්නේ.
    ඒත්, මගේ කෙල්ල ගොඩාක් නිහඬ කෙනෙක්. තමන්ගේ චරිතය ගැන ගොඩක් හිතනවා එයා.
    ඉතින් දවසක් මට බර්ත් ඩේ පාර්ටි එකකට ආරාධනා ලැබෙනවා.
    එතනදි මට අවුරුදු 15ක කෙල්ලෙක් මුණ ගැහෙනවා.
    එදා රෑ අපි දෙන්නා #$#^$%#&#(.
    කරුමේ කියන්නේ නොහිතපු විදිහට මේකි ප්‍රෙග්නන්ට් වෙනවා.:shocked:

    සීන් එක පොලිසියත් දැන ගන්නවා.
    වයස අවුරුදු 16ට අඩු කෙල්ලෙක් එක්ක බුකුන් ගහන එකෙ නීති විරෝධියි ලු.:shocked::shocked:
    මට නඩු වැටෙනවා.
    ඔන්න ඔහොමයි කතාව පටාන් ගන්නේ.......! "
    tip:- A hollywood movie. There are 4 movies with this one's title.
    The tip of tips:- If you're a pedophile you search this title in deep web very often.:lol:
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අහම්බෙන් හම්බවෙච්ච කාන්තාවන් දෙන්නෙක් හෝටල් කාමරයට රැයක් ගතකරනවා.
    ලෙස්බියන් ආදරය ගැන කියැවෙන එකක්

    Blue Is the Warmest Colour :oo:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    a gonzo journalist goes to las vegas with his racially handicapped lawyer with a suitcase full of various drugs, uppers, downers, screamers, laughers :D their assignment is to cover motorcycle race :P

    great film to watch while being high

    fear and loathing in las vegas
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Pluwn nam meke direct hari torrent hari hoyla dna saho0.net eke ahu wune na.aye balanna asai


    b5af5331c64ca11c860693b2210d5015.jpg


    අදමයි ඇහුවේ හොදයි වාගේ මාත් බාන්න දැම්මා :)

    මෙන්න උබට ලින්ක් එක :)

    Code:
    https://1337x.to/torrent/442930/Flatliners-1990-720p-BrRip-x264-YIFY/
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අහින්සක කෙල්ලෙක් අහිනසක කොල්ලෙක් දවසක් හමු වෙනවා.එක්තරා බිහිසුනු අවස්තාවක් ඇතුලත​.
    කෙල්ලට උදව් අවස්‍යයි,කොල්ල කෙල්ලව බේර ගන්නව​.එදයින් පස්සෙ මොව්න් ආදරවන්තයො.
    මොව්න් දෙදෙනා ටික කළක් යද්දි, යද්දි හතුරො වෙනවා.
    මරා ගන්නව​,මැරෙන්නෙ නැතුව​:P
    විෂේෂ හේතුවක් මත​.
    නැවත අඹු සැමියන් වෙනවා.


    (ලේසියි මේකනම්)
    දෙන්නම මරා ගන්නවා දෙන්නට විරුද්දව​.
     
    Last edited:
    • Like
    Reactions: other guy