සොහොන;19122747 said:මාරි එපා ක්‍රීම් කැකර් එපා චොකලට් බිස්කට් වත් දියන්![]()

Devil's Advocate..
correct

සොහොන;19122747 said:මාරි එපා ක්‍රීම් කැකර් එපා චොකලට් බිස්කට් වත් දියන්![]()

Devil's Advocate..

he can't sleep, he goes to a shrink who directs him to support groups..he meets a cool dude in a plane...things go weird after that![]()

සොහොන;19123006 said:![]()
mara lesi ewa ne![]()

can't see the pic ..anyway it's not machinist![]()
the guy he meets on the plane makes soap and they start an underground cult
සොහොන;19123046 said:එක මිනිසෙක් ඔහුගේ රැකියාව කාමුක චිත්‍ර පටි වල රගපැමයි
මොහු රැකියා විරහිත බාවයෙන් ඉද්දි පුද්ගලයෙක් විසාල මුදලකට රගපෑමට මොහුට ආරාදනා කරයි
අවසානේ මොහුගේ මුළු පවුල පිටින්ම හැදී ගැවෙයි
සිහිනෙන්වත් සිතා ගැනීමට බැරි අවසානයක්
මේක කවුරුත් දන්නේ නැද්ද උබලා ෆිල්ම් නෙමේද බලන්නේ
කවුරුවත් කියන්නේ නැනේ
![]()
මෙන්න උබලට රිව්ව් ආසා වුන් අර ගන්න![]()

Fight Club...???

can't see the pic ..anyway it's not machinist![]()
the guy he meets on the plane makes soap and they start an underground cult

can't see the pic ..anyway it's not machinist![]()
the guy he meets on the plane makes soap and they start an underground cult
සොහොන;19123062 said:podi mis ekak sorry
fight club
![]()

Fight Club

Medical studentsla wagyak marnaya koi wageda kiyla balanna pareekshnayk krnwa.a parikshanene passe a aya karapu wardi saha anduru mathakayan mathak wenna gannawa.eken a ayge jiwithe sampurnayenma wenas wenna patan gannwa.namuth aye a dwl niwrdi krgannwa.
Pluwn nam guess karla hoyan balanna.supiri film ekak![]()

his job is to retire escaped androids, can he finish his next assignment? which is to retire couple of rogue new model androids.. is he an android himself? are his memories truly his own????
තේරුම් ගන්න අමාරුයි 
සොහොන;19123114 said:අනේ මන්දා අන්රොයිඩ් කියන්නේ මොකක්දතේරුම් ගන්න අමාරුයි
![]()
උත්තර නොදීපු එකක්![]()
"වැදගත් පුද්ගලයෙක් හමුවීමට දුර්ලභ අවස්ථාවක්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බලන නිලධාරින් පිරිසක්, සත්‍ය වසන් කල පරිසරයක්..."
I can start posting about 50's to 80's arthouse films and nobody will know shit
correct![]()