෴♥ Guess The Film ♥෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක කියන්ඩ බලන්ඩ :), පුලුවන්තරන් keywords හංගල තියෙන්නේ :lol::lol:

    "හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් යුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "

    engilsh,science fiction

    තව පොඩ්ඩක් උදව් කරපන් වැඩේ අමාරුයි :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේක කියන්ඩ බලන්ඩ :), පුලුවන්තරන් keywords හංගල තියෙන්නේ :lol::lol:

    "හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් යුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "

    engilsh,science fiction

    mata meke nama PM karapanko machan :P:P balanna asai :rofl:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    සොහොන;19123901 said:
    අඩේ මේවා බලපු උනුත් ඉන්නවාද මම හිතුවේ මම විතරයි බලන්නේ කියලා

    මම බලපු ටික හොදම ටික පිළිවලින් :)

    mode3.gif

    The-Kid-1921-movie-poster.jpg

    images
    Aniwa machn. mama oya okkoma balala thiyenne.
    chaplin wage kenek apahu bihiwena ekak na bn.:(:(
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    ඔන්න එක රහස් පරික්ශකවරියක් ඉන්නවා. මෙයාට හම්බෙනවා murder case එකක්. ටිකක් විතර බරපතල එකක්. මෙයා උදවු ගන්න යන්නෙත් හැබැයි පිස්සෙක්ගෙන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔන්න එක රහස් පරික්ශකවරියක් ඉන්නවා. මෙයාට හම්බෙනවා murder case එකක්. ටිකක් විතර බරපතල එකක්. මෙයා උදවු ගන්න යන්නෙත් හැබැයි පිස්සෙක්ගෙන්.

    moka? tawa monawa hairi kiyahan..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකේ උන් බලන් ගියාම චිත්‍රපටි කාපර්ල නේ...බයිස්කෝප් එකේ දාන දාන එක බලනවද කොහෙද :baffled:

    vcd රෙන්ට් එකටත් අරන් බැලුවා බන් උබට මතකද දන්නේ නැ ඒ දවස් වල හින්දි ෆිල්ම් එන්නේ ලස්සන කවර වල cd 3 ක්ම එනවා පස්සේ dvd ආවා රු 250 ට ඊටපස්සේ dvd එක රු 150 සිය වුනා දැන් නම් මම හිතන්නේ 80 , 60 අතරේ ඇති :)

    2011 ඉදන් තමා බන් බාන්න අරගත්තේ :)

    මුලින්ම බාපු ෆිල්ම් එකත් බයිස්කෝප් එකේ ඒ මේක :)

    l_361862_9d0016fc.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    මමත් එකක් දෙන්නන්

    පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා.

    ලේසි වැඩිද මන්දා. බලපු අයට පටස් ගාල නෝට් වෙයි.

    කෝ මේක කියහන්කො බලන්න
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19124102 said:
    vcd රෙන්ට් එකටත් අරන් බැලුවා බන් උබට මතකද දන්නේ නැ ඒ දවස් වල හින්දි ෆිල්ම් එන්නේ ලස්සන කවර වල cd 3 ක්ම එනවා පස්සේ dvd ආවා රු 250 ට ඊටපස්සේ dvd එක රු 150 සිය වුනා දැන් නම් මම හිතන්නේ 80 , 60 අතරේ ඇති :)

    2011 ඉදන් තමා බන් බාන්න අරගත්තේ :)

    මුලින්ම බාපු ෆිල්ම් එකත් බයිස්කෝප් එකේ ඒ මේක :)

    l_361862_9d0016fc.jpg

    මේ ෆිල්ම් එක කරන්න ක්‍රිස්ටියන් බෙල් ඇත්තටම නොකා ඉඳල තියනවා..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔන්න එක රහස් පරික්ශකවරියක් ඉන්නවා. මෙයාට හම්බෙනවා murder case එකක්. ටිකක් විතර බරපතල එකක්. මෙයා උදවු ගන්න යන්නෙත් හැබැයි පිස්සෙක්ගෙන්.

    අම්මේ ආසම එක :)

    ticket.ltnwjsxf.227x227-75.jpg

    ආසම සින් එක

    HannibalLector_SilenceoftheLambs.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "

    engilsh, science fiction, අමුත්තන් = aliens

    මේක හැමෝම දන්න එකක්, හොඳම චිත්‍රපටිය, හොඳම visual effects, editing, writing නිර්දේශ වුනා oscars වල. producer ලෝකේ ඉන්න සුපිරිම director කෙනෙක්
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19124102 said:
    vcd රෙන්ට් එකටත් අරන් බැලුවා බන් උබට මතකද දන්නේ නැ ඒ දවස් වල හින්දි ෆිල්ම් එන්නේ ලස්සන කවර වල cd 3 ක්ම එනවා පස්සේ dvd ආවා රු 250 ට ඊටපස්සේ dvd එක රු 150 සිය වුනා දැන් නම් මම හිතන්නේ 80 , 60 අතරේ ඇති :)

    2011 ඉදන් තමා බන් බාන්න අරගත්තේ :)

    මුලින්ම බාපු ෆිල්ම් එකත් බයිස්කෝප් එකේ ඒ මේක :)

    l_361862_9d0016fc.jpg

    Macho man VHS ekak baluwe.ekath predetor kohda ape thatha genawe :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;19124102 said:
    vcd රෙන්ට් එකටත් අරන් බැලුවා බන් උබට මතකද දන්නේ නැ ඒ දවස් වල හින්දි ෆිල්ම් එන්නේ ලස්සන කවර වල cd 3 ක්ම එනවා පස්සේ dvd ආවා රු 250 ට ඊටපස්සේ dvd එක රු 150 සිය වුනා දැන් නම් මම හිතන්නේ 80 , 60 අතරේ ඇති :)

    2011 ඉදන් තමා බන් බාන්න අරගත්තේ :)

    මුලින්ම බාපු ෆිල්ම් එකත් බයිස්කෝප් එකේ ඒ මේක :)

    ඊටත් කලින් deck piece වල ආපුව බලල නැද්ද? :P VHS කැසට්? :baffled:අයිඩෙන්ටිය තියල ගන්නේ? :rofl::rofl: මම නම් matrix, Lake Placid ඕව බැලුවේ ඕවයෙන් බන්...මම හිතන්නේ 1999 වගේ වෙන්න ඕනේ...එතකොට මම හෙන පොඩියි...ලොල්..දැන්නම් ෆිල්ම් බලන්නෙත් නැති තරම්...:no::dull: