මේක කියමු එහෙනම්.ලගදි ආපු ප්‍රසිද්ද එකක්.
දෛවය සරදම් කරන තරුණයෙක්/තරුණියක්සිතාගත නොහැකි අවසානයක්.
කෝ බන් කියහන්කො

district 9
සොහොන;19124266 said:මන් අවන්කයෙන්ම කැමති හොදම නළුවෙක් බන් අකාලයේ නැති වුනා
![]()

transformerමිනිස් සංහතිය බේරා ගැනීමේ මෙහෙයුමක්. නාදුනන කොටසකගෙන් උදව්.කාල අවකාශ නැමි. අවසානයේ තමන් ඉත්තෙක් පමණක් බව දැනගන්නවා.නාදුනන කොටස මිනිසාම තමයි.ඔයා නෙමෙයි මමත් නෙමෙයි හැබැයි කවදාහරි මිනිස්සුම තමයි.
මිනිස් සංහතිය බේරා ගැනීමේ මෙහෙයුමක්. නාදුනන කොටසකගෙන් උදව්.කාල අවකාශ නැමි. අවසානයේ තමන් ඉත්තෙක් පමණක් බව දැනගන්නවා.නාදුනන කොටස මිනිසාම තමයි.ඔයා නෙමෙයි මමත් නෙමෙයි හැබැයි කවදාහරි මිනිස්සුම තමයි.

මේකෙ තියෙන්නේ මුලින්ම දෙන්නෙක් බැංකුවක් මංකොල්ල කනවා. ඒ දෙන්නා හොරකම් කරපු කෝටි 2ක් මුදල අරන් ඔවුන්ගේ ලොක්කටත් හොරෙන් පැනලා යන්නයි හදන්නේ. ඒත් ඒ එක්කෙනෙක් ඒකට කැමති නෑ.
දැන් ප්‍රධාන නළුවා. මු කරන්නේ මිනිස්සු ගොනාට අන්දලා සල්ලි හොයන එක. දවසක් මු පොඩි වැඩකට අපාර්ට්මන්ට් එකකට ගිය වෙලාවක අර කලින් කියපු හොරු දෙන්නා එකිනෙකා වෙඩි තියා ගන්නවා ඇහෙනවා. වෙඩි වැදුන තැනට අරූ ගියාම එතන තියෙන කෝටි 2 දකිනවා.
මේ ඇති..![]()