ජනපතිගේ දුව ලෝක ගුරු දින සඳහා ප්‍රධාන ආරාධිතයා වූ හැටි අර රවුම් කරලා අපි පෙන්නලා තියෙන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ අය නෙමෙයි හොදේ. චතූ බබාට එහෙම ස්කොඩ් එකක් නැහැ හොදේ.කැමරාවලට පේන්න එන්න එපා කියලා මේ අයට කවුරුත් කියලත් නැහැ හොදේ