Janadipathige Duwa ta giya kala

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ජනපතිගේ දුව ලෝක ගුරු දින සඳහා ප්‍රධාන ආරාධිතයා වූ හැටි
    අර රවුම් කරලා අපි පෙන්නලා තියෙන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ අය නෙමෙයි හොදේ. චතූ බබාට එහෙම ස්කොඩ් එකක් නැහැ හොදේ.කැමරාවලට පේන්න එන්න එපා කියලා මේ අයට කවුරුත් කියලත් නැහැ හොදේ


    12107273_1682646601971221_3949302515888079237_n.jpg


    12108287_1682646631971218_160192949807340074_n.jpg


    12079432_1682646695304545_5669209396073065861_n.jpg


    11254141_1682646705304544_8584409949551932964_n.jpg


    12118807_1682646741971207_2194351957828296247_n.jpg
     
    • Like
    Reactions: chathu05

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,935
    31,725
    113
    මුන් ඔක්කොම එකයි. දේශපාලුවෝ උන්ගේ පවුල් විතරයි පවුල්. අහිංසක ම්නිස්සු හැමදා අතරමං :frown:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මුන් ඔක්කොම එකයි. දේශපාලුවෝ උන්ගේ පවුල් විතරයි පවුල්. අහිංසක ම්නිස්සු හැමදා අතරමං :frown:

    sirawata ban.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආරක්ෂාව නම් දෙන එක එච්චර ප්‍රශ්නයක් නෙමයි මචං. මේ ගනී මොකක් හරි සේවයක් කරනවනම් එකත් හොදයි. මුනිච්ච්වට හරි ඉස්කෝලේ ළමයෙක්ට වත් සෙතක් සල්සෙයිනේ

    නාමල්ලා රගර්වලට එනකොට පට්ට සතුටක් තිබ්බේ බන් රගර් ලෝලීන්ගේ.. එත් නාමල්ලා කලේ රගර් විනාස කරපු එක. උන් නටපුව මුන් නැටුවොත් උන්ටත් එච්චරයි
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මුන් ඔක්කොම එකයි. දේශපාලුවෝ උන්ගේ පවුල් විතරයි පවුල්. අහිංසක ම්නිස්සු හැමදා අතරමං
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මුන් ඔක්කොම එකයි. දේශපාලුවෝ උන්ගේ පවුල් විතරයි පවුල්. අහිංසක ම්නිස්සු හැමදා අතරමං