ඉවසීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12096397_917000091723659_5307273322651617503_n.jpg

    ධර්මය පිලිබඳ තමන්ගේ දැනුම ආභරණයක් ලෙස පෙන්වීමට පමණක් යොදා නොගෙන එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවනවා නම් මේ ලෝකේ මීට වඩා ගොඩක් ලස්සන වෙයි. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉවසීම නෙමෙයි.. ඕක පට්ට මෝඩකම.. මලාට ෆෘට් බෝඩ් එකේ යන්න නරකයි ඔච්චර ලෝඩ් උනාම.. ඕක අපේ කරුමෙට කඩාගෙන වැට්ටොත් කකුල් දෙක නැතුව තමයි ඉන්න වෙන්නෙ.. සමහර උන් බස් එකේ කොච්චර ඉඩ තිබ්බත් ෆෘට් බෝඩ් එකේ එල්ලිලා යනවා.. මං හිතන්නෙ ඒකත් මේනියාවක්.. ඔය කැරි කොන්දලට ගහන්න ඕන බිම දාගෙන.. ඕකුන් පොල් පටවනව වගේ මිනිස්සු පටවගෙන අන්තිමට මිනිස්සුන්ටම බනිනවා ඇතුලට වරෙන් කියලා..:growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉවසීම නෙමෙයි.. ඕක පට්ට මෝඩකම.. මලාට ෆෘට් බෝඩ් එකේ යන්න නරකයි ඔච්චර ලෝඩ් උනාම.. ඕක අපේ කරුමෙට කඩාගෙන වැට්ටොත් කකුල් දෙක නැතුව තමයි ඉන්න වෙන්නෙ.. සමහර උන් බස් එකේ කොච්චර ඉඩ තිබ්බත් ෆෘට් බෝඩ් එකේ එල්ලිලා යනවා.. මං හිතන්නෙ ඒකත් මේනියාවක්.. ඔය කැරි කොන්දලට ගහන්න ඕන බිම දාගෙන.. ඕකුන් පොල් පටවනව වගේ මිනිස්සු පටවගෙන අන්තිමට මිනිස්සුන්ටම බනිනවා ඇතුලට වරෙන් කියලා..:growl:

    giphy.gif

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉවසීම නෙමෙයි.. ඕක පට්ට මෝඩකම.. මලාට ෆෘට් බෝඩ් එකේ යන්න නරකයි ඔච්චර ලෝඩ් උනාම.. ඕක අපේ කරුමෙට කඩාගෙන වැට්ටොත් කකුල් දෙක නැතුව තමයි ඉන්න වෙන්නෙ.. සමහර උන් බස් එකේ කොච්චර ඉඩ තිබ්බත් ෆෘට් බෝඩ් එකේ එල්ලිලා යනවා.. මං හිතන්නෙ ඒකත් මේනියාවක්.. ඔය කැරි කොන්දලට ගහන්න ඕන බිම දාගෙන.. ඕකුන් පොල් පටවනව වගේ මිනිස්සු පටවගෙන අන්තිමට මිනිස්සුන්ටම බනිනවා ඇතුලට වරෙන් කියලා..:growl:
    අපි පොඩි කාලෙ අපිට ඉහල පන්තියක අයියා කෙනෙක් ට්‍රේන් එකේ යද්දි ඔහොම වැඩ දාන්න ගිහිං වැටිලා කකුලක් කැපුවා. :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙතරම් අරුත්බර දෙයක් වුවද
    වැරැද්දක් දැකීම මිනිස් ගතියයි
    :)

    පැටියා;19125477 said:
    අපි පොඩි කාලෙ අපිට ඉහල පන්තියක අයියා කෙනෙක් ට්‍රේන් එකේ යද්දි ඔහොම වැඩ දාන්න ගිහිං වැටිලා කකුලක් කැපුවා. :dull:
    මම නම් ගිහිල්ලම නෑ බං.. යන්නෙත් නෑ.. කොහොම හරි අස්සට රිංග ගන්නවා.. ඕක බං යකඩ පටි දෙකකින් සෙට් කරල තියෙන්නෙ.. කිලෝ හාරසීයක්, පන්සීයක් විතර බර දරන්න අමාරුයි.. අපේ කරුමෙටවත් කඩාගෙන වැට්ටොත් කකුල් දෙකට අඹ සරණයි..

    සමහර උන්ට හෙන ෆැෂන් එකක් ඕක.. මං දැකල තියෙනවා බස් එකේ සෙනගත් නෑ.. සමහර උන් ෆුට් බෝඩ් එකේ එල්ලිලා යනවා.. උන් හිතනව ඇති එතකොට පොරක් කියලා.. එක එකාගෙ බුද්ධි මට්ටම් තමා බං..:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෙතරම් අරුත්බර දෙයක් වුවද
    වැරැද්දක් දැකීම මිනිස් ගතියයි
    :)

    මම නම් ගිහිල්ලම නෑ බං.. යන්නෙත් නෑ.. කොහොම හරි අස්සට රිංග ගන්නවා.. ඕක බං යකඩ පටි දෙකකින් සෙට් කරල තියෙන්නෙ.. කිලෝ හාරසීයක්, පන්සීයක් විතර බර දරන්න අමාරුයි.. අපේ කරුමෙටවත් කඩාගෙන වැට්ටොත් කකුල් දෙකට අඹ සරණයි..

    සමහර උන්ට හෙන ෆැෂන් එකක් ඕක.. මං දැකල තියෙනවා බස් එකේ සෙනගත් නෑ.. සමහර උන් ෆුට් බෝඩ් එකේ එල්ලිලා යනවා.. උන් හිතනව ඇති එතකොට පොරක් කියලා.. එක එකාගෙ බුද්ධි මට්ටම් තමා බං..:lol:

    අඩෝ මාත් එහෙම foot board එකේ එල්ලිලා යනවා බන් පොර වෙන්න. එතකොට මට හිතෙන්නේ බස් එකේ ඉන්න ඔක්කොම කට්ටිය මගේ දිහා බලන්නේ superman ගේ දිහා බලනවා වගේ කියලා. හුළඟට කොන්ඩේත් පාවෙන නිසා තවත් ආතල් එක වැඩියි. එහෙම ගිහින් බස් එක නවත්තන්නත් කලින් foot board එකෙන් පනින්නේ spider man වගේ. මට මං ගැන පුදුම ආත්ම අභිමානයක් බන් ඇති වෙන්නේ ඒ වගේ වෙලාවට.
    4.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මාත් එහෙම foot board එකේ එල්ලිලා යනවා බන් පොර වෙන්න. එතකොට මට හිතෙන්නේ බස් එකේ ඉන්න ඔක්කොම කට්ටිය මගේ දිහා බලන්නේ superman ගේ දිහා බලනවා වගේ කියලා. හුළඟට කොන්ඩේත් පාවෙන නිසා තවත් ආතල් එක වැඩියි. එහෙම ගිහින් බස් එක නවත්තන්නත් කලින් foot board එකෙන් පනින්නේ spider man වගේ. මට මං ගැන පුදුම ආත්ම අභිමානයක් බන් ඇති වෙන්නේ ඒ වගේ වෙලාවට.
    4.gif
    ඊට වඩා ආතල් ඇති බස් එකේ සෙනඟ නැති වෙලාවට ෆුඩ් බෝඩ් එකේ යද්දි කොන්දා මාමා ඇවිත් මල්ලි ශීට් තියෙනවා ඇවිත් වාඩිවෙන්න කිව්වාම..:rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඊට වඩා ආතල් ඇති බස් එකේ සෙනඟ නැති වෙලාවට ෆුඩ් බෝඩ් එකේ යද්දි කොන්දා මාමා ඇවිත් මල්ලි ශීට් තියෙනවා ඇවිත් වාඩිවෙන්න කිව්වාම..:rofl:

    ෆුඩ් නෙමෙයි යකෝ ෆෘට් :P:P