☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සහෝ.. ඇයි මේ.. ඇයි මේ අනුන්ගේ අසරණ කුරුලු කුඩු වලට ගල් ගහන්නේ?? මානසිකව වැටුනා සහෝගේ ක්‍රීයාකලාපය දැකලා

    මම විතරක් නෙමෙයි සහෝ.. රට්ටු කියන කතා ඔය..:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට හදිසියේ හෙඩ් ඔෆිස් යන්න වෙලා... දැන් යනවා.. හවස එන්න පුළුවන් උනොතින් එන්නම්... සුභ දවසක් අයියල මල්ලිලා අක්කල නංගිලා සියලුම දෙනාට....
     
    • Like
    Reactions: Kumara456

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    තොට නෙමෙයි යෝදියෙ මම චපලයි කිව්වෙ.. තොට ලයින් දාපු චපල පෙම්වතාට... අර කෝච්චියට...ඌ ටුවිස්ටයා එක්ක පලහිලව්වක් කරනවා.. ඔයා පව්...ඒකයි මම ඒකට බැන්නෙ.......

    Ahh ehenam Kamak na ! Ow appa pera man inna thenama twisted ta :love: denma :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    congratulations on your 40000 brother...;)

    congratz bro ;););)

    11.gif

    Congratulations........
    :):):)
    thank u very much for ur kind support..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Yeah yeah awa bro...
    Ada dannan....:yes:

    එල එල ත්‍රෙඩ් එකේ නමට කොක්ටේල් එකේ නම දාහන් අර මම දැම්ම වගේ Virgin Mojito බොන්න වරෙව්. වගේ. උඹේ කීයක් රෙප් කපලා තිබ්බාද ඊයේ කොක්ටේල් ත්‍රෙඩ් එකට??
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට හදිසියේ හෙඩ් ඔෆිස් යන්න වෙලා... දැන් යනවා.. හවස එන්න පුළුවන් උනොතින් එන්නම්... සුභ දවසක් අයියල මල්ලිලා අක්කල නංගිලා සියලුම දෙනාට....

    ජය වේවා!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ දැන් කෑම ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ?

    ත්‍රෙඩ් දෙකක එල්ලිලා ඉන්න අමාරුයි බං. එකක ඉන්නෙත් හෙන ගේමක් දීලා.. :sorry:
     
    Status
    Not open for further replies.