සොහොන;19128216 said:al පකිනෝ al පකිනෝ
![]()
ලගදීම සිංහල සබ දෙනවා උබලට![]()
අකුලෝලම පලයං!
උත්තරේ දාද්දි ටිකක් ඉදල දාපං ඔහොම හෙනගහන්න වගේ දැම්මම පුංචි අපේ හිත් කැඩෙනවා 
සොහොන;19128216 said:al පකිනෝ al පකිනෝ
![]()
ලගදීම සිංහල සබ දෙනවා උබලට![]()
උත්තරේ දාද්දි ටිකක් ඉදල දාපං ඔහොම හෙනගහන්න වගේ දැම්මම පුංචි අපේ හිත් කැඩෙනවා 
කාර්මික විප්ලවය සමග අැතිවන සමාජීය ව්‍යාකූලතාවය දරාගත නොහැකි මට්ටමට අැදවැටෙන දුප්පත් අහිංසක, කරුණාවන්ත තරුණයෙක්
තමන්ගෙන් වෙච්ච වැරදි හරිගස්සන්න ඩයරිය හරහා අතීතෙට යන කොල්ලෙක්.
පැහැරගෙන ගොස් ඇති දුව,
ඇය බේරා ගැනීමට පැය 12 ක් ඇතුලත $
මිලියන 10
එක්තරා ගමක ඉන්න රන ශූරයෙක්, සටන්කාමියෙක් ,ඔහුව මුළා කර ඔහුව හිර කරනවා.
එකතරා සමාගමක් විසින් ලොකේ සිටින දක්ෂම සටන් කාමින් එක් රැස් කරනවා එක තැනකට
ඔවුන් ගෙනුත් දක්‍ෂමයන් තෝරගෙන ඔවුන් ගේ ශක්තිය එක කෙනෙක් වෙත ලබා ගන්න උත්සහයක්දියුනු තාක්ෂනය යොදාගෙන සටන්කාමීන් සියළු දෙනාම මුලා කරන දැවැන්ත ප්‍රෝඩවක්

chaplin ගේ film වල කොමඩි වගේම එයා ගොඩක් කතා කරන්නේ දේශපාලනයේ සහ සමාජයේ තියෙන බංකොලොත්භාවය වගේ දෙවල්. උබට ඒ film බැලුවාම ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන්.chaelie chaplin ඒව හොදද බන්?



පැහැරගෙන ගොස් ඇති දුව,
ඇය බේරා ගැනීමට පැය 12 ක් ඇතුලත $
මිලියන 10


a bunch of astronauts sent to check out a monolith that appears by the planet Jupiter..and the spaceship is controlled by an AI that has ideas of its own![]()