෴♥ Guess The Film ♥෴

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සොහොන;19128216 said:
    al පකිනෝ al පකිනෝ
    images


    ලගදීම සිංහල සබ දෙනවා උබලට :love:

    අකුලෝලම පලයං! :angry: උත්තරේ දාද්දි ටිකක් ඉදල දාපං ඔහොම හෙනගහන්න වගේ දැම්මම පුංචි අපේ හිත් කැඩෙනවා :P
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    පැහැරගෙන ගොස් ඇති දුව,
    ඇය බේරා ගැනීමට පැය 12 ක් ඇතුලත $
    මිලියන 10
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    තමන්ගෙන් වෙච්ච වැරදි හරිගස්සන්න ඩයරිය හරහා අතීතෙට යන කොල්ලෙක්.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    එක්තරා ගමක ඉන්න රන ශූරයෙක්, සටන්කාමියෙක් ,ඔහුව මුළා කර ඔහුව හිර කරනවා.

    එකතරා සමාගමක් විසින් ලොකේ සිටින දක්‍ෂම සටන් කාමින් එක් රැස් කරනවා එක තැනකට​
    ඔවුන් ගෙනුත් දක්‍ෂමයන් තෝරගෙන ඔවුන් ගේ ශක්තිය එක කෙනෙක් වෙත ලබා ගන්න උත්සහයක්
    දියුනු තාක්‍ෂනය යොදාගෙන​ සටන්කාමීන් සියළු දෙනාම මුලා කරන දැවැන්ත ප්‍රෝඩවක්
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    එක්තරා ගමක ඉන්න රන ශූරයෙක්, සටන්කාමියෙක් ,ඔහුව මුළා කර ඔහුව හිර කරනවා.

    එකතරා සමාගමක් විසින් ලොකේ සිටින දක්‍ෂම සටන් කාමින් එක් රැස් කරනවා එක තැනකට​
    ඔවුන් ගෙනුත් දක්‍ෂමයන් තෝරගෙන ඔවුන් ගේ ශක්තිය එක කෙනෙක් වෙත ලබා ගන්න උත්සහයක්
    දියුනු තාක්‍ෂනය යොදාගෙන​ සටන්කාමීන් සියළු දෙනාම මුලා කරන දැවැන්ත ප්‍රෝඩවක්

    arena_2011.jpg

    meakda bnz :confused:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    chaelie chaplin ඒව හොදද බන්?
    chaplin ගේ film වල කොමඩි වගේම එයා ගොඩක් කතා කරන්නේ දේශපාලනයේ සහ සමාජයේ තියෙන බංකොලොත්භාවය වගේ දෙවල්. උබට ඒ film බැලුවාම ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන්.:yes::yes:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    ඔන්න එක ඩයල් එකක් ඉන්නවා පොරට හම්බෙනවා පෙත්තක් එක ගැහුවට පස්සේ සුපර් මැන් වගේ වැඩ කරන්න පුලුවන්.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ලෝකයට අමුතුම ආකාරයේ සාමයක් ගෙන එන්න දුෂ්ටයෙකු දරන උත්සහයක් හා එය මැඩලීමට උත්සහා දරණ වීරයන් කිහිප දෙනෙක් :D