ආසියාව ගැන දැනගනිමු

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආසියාව ගැන දැනගනිමු

    [FONT=&quot]ආසියා මහද්වීපය 1[/FONT]

    අප සැම ජීවත් වන මේ මහා විශාල වූ පෘථිවිය ප්‍රධාන වශයෙන් ගොඩබිම් ප්‍රදේශ / මහද්වීප 7කට බෙදෙයි. ඒ අතරින් විශාලතම වන්නේ අප ඇතුළු ආසන්න වශයෙන් රටවල් 50ක් පමණ අයත් වන් ආසියා මහද්වීපයයි.

    මීට කලින් රටවල් කිහිපයක විස්තර එලකිරි යලුවොත් එක්ක බෙදාගත් නිසා, අද මම හිතුවා ලෝකෙටම ලොක්කා වන ආසියා මහද්වීපය ගැන කතාකරන්න :):)

    ඒත් ඊට කලින් අපි සැකෙවින් ලෝකේ අනෙකුත් මහද්වීපයන් ගැනත් විස්තරයක් හොයා බලමු.

    මහද්වීපයන් බෙදී යන ආකාරය ගැන පහත සිතියමෙන් අවබෝධයක් ලබාගන්න පුළුවන්.


    5Fr615F.jpg
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ආසියා [/FONT][FONT=&quot]මහද්වීපය -
    [/FONT]
    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT]43,820,000km²

    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT] [FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන්[/FONT] 29.5%

    [FONT=&quot]ජනගහනය [/FONT]4,164,252,000

    [FONT=&quot]ජනගහනය [/FONT][FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන්[/FONT] 60%

    [FONT=&quot][FONT=&quot]ජණාකීර්ණම නගරය [/FONT]ෂැන්හයි, චීනය

    [/FONT]

    [FONT=&quot]අප්‍රිකා [/FONT][FONT=&quot]මහද්වීපය -
    [/FONT]
    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT]30,370,000km²

    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT] [FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]20.4%

    [FONT=&quot]ජනගහනය [/FONT]1,022,234,000

    [FONT=&quot]ජනගහනය [/FONT][FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]15%

    [FONT=&quot][FONT=&quot]ජණාකීර්ණම නගරය [/FONT]ලාගෝස්, නයිජීරියා

    [/FONT]

    [FONT=&quot]උතුරු ඇමෙරිකා [/FONT][FONT=&quot]මහද්වීපය -
    [/FONT]
    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT]24,490,000km²

    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT] [FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]16.5%

    [FONT=&quot]ජනගහනය [/FONT]542,056,000

    [FONT=&quot]ජනගහනය [/FONT][FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]8%

    [FONT=&quot][FONT=&quot]ජණාකීර්ණම නගරය [/FONT]මෙක්සිකෝ සිටි, මෙක්සිකෝව

    [/FONT]

    [FONT=&quot]දකුණු ඇමෙරිකා [/FONT][FONT=&quot]මහද්වීපය -
    [/FONT]
    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT]17,840,000km²

    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT] [FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]12.0%

    [FONT=&quot]ජනගහනය [/FONT]392,555,000

    [FONT=&quot]ජනගහනය [/FONT][FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]6%

    [FONT=&quot][FONT=&quot]ජණාකීර්ණම නගරය [/FONT]සාවෝ පාවුලු, බ්‍රසීලය

    [/FONT]

    [FONT=&quot]ඇන්ටාක්ටි[FONT=&quot]ක් [/FONT] [/FONT][FONT=&quot]මහද්වීපය -
    [/FONT]
    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT]13,720,000km²

    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT] [FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]9.2%

    [FONT=&quot]ජනගහනය [/FONT]4,490

    [FONT=&quot]ජනගහනය [/FONT][FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]0%

    [FONT=&quot][FONT=&quot]ජණාකීර්ණම නගරය [/FONT]මැක්මර්ඩෝ ස්ටේශන්, US

    [/FONT]

    [FONT=&quot]යුරෝපා [/FONT][FONT=&quot]මහද්වීපය -
    [/FONT]
    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT]10,180,000km²

    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT] [FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]6.8%

    [FONT=&quot]ජනගහනය [/FONT]738,199,000

    [FONT=&quot]ජනගහනය [/FONT][FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]11%

    [FONT=&quot][FONT=&quot]ජණාකීර්ණම නගරය [/FONT]මොස්කව්, රුසියාව

    [/FONT]

    [FONT=&quot]ඔස්ට්‍රේලියා [/FONT][FONT=&quot]මහද්වීපය -
    [/FONT]
    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT]9,008,500km²

    [FONT=&quot]භූමි ප්‍රමාණය [/FONT] [FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]5.9%

    [FONT=&quot]ජනගහනය [/FONT]29,127,000

    [FONT=&quot]ජනගහනය [/FONT][FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]0.4%

    [FONT=&quot][FONT=&quot]ජණාකීර්ණම නගරය [/FONT]සිඩ්නි, ඕස්ට්‍රේලියා

    [/FONT]
    [FONT=&quot]ආසියාව [/FONT]

    99d5qfQ.png

    [FONT=&quot]ආසියාව නැගෙනහිර දෙසින් සූවස් ඇලෙන්, ඌරල් ගගෙන් සහ ඌරල් කදුවැටියෙන් සීමාවන අතර දකුණු දෙසින් කෝකසස් (Caucasus) කදුවැටියෙන්ද කැස්පියන් සහ කළු මුහුදෙන්ද සීමාවේ.[/FONT]
    [FONT=&quot]එමෙන්ම ආසියාව උතුරින් ආර්ක්ටික් සාගරයෙන්ද දකුණින් ඉංදියන් සාගරයෙන්ද වටවන අතර නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් වටව පවති.[/FONT]
    [FONT=&quot]සමස්ත භූමි ප්‍රමාණය 44,579,000[/FONT]km² [FONT=&quot]ක්.[/FONT]
    [FONT=&quot]ජනගහනය 4,164,252,000 කි.[/FONT]
    [FONT=&quot]ආසියානුවන් (ASIAN) ලෙස මහද්වීපවාසීන් හදුන්වනු ලබයි[/FONT]
    [FONT=&quot]පෘථිවිය තුල පිහිටි විශාලතම මහද්වීපය ආසියා මහද්වීපය වන අතර පෘථිවිය තුල වාසය කරන ජනගනයෙන් වැඩිම පිරිසක් වාසය කර්න්නේද ආසියා මහද්වීපය තුලයි.[/FONT]
    [FONT=&quot]ආසියානු ජනගහනය සමස්ත පෘථිවි ජනගනයේ ප්‍රතිශතයක් වශයෙන් [/FONT]60.02%[FONT=&quot]කි.[/FONT]
    [FONT=&quot]ආසියාවේ භූමි ප්‍රමාණය[/FONT][FONT=&quot] සමස්ත [/FONT][FONT=&quot]පෘථිවි භූමි ප්‍රමාණයේ [/FONT][FONT=&quot]ප්‍රතිශතයක් වශයෙන් [/FONT]29.5%[FONT=&quot]කි.[/FONT]

    මේ ඉදිරිපත් කලේ ඉතාමත් කෙටි විස්තරයක්. ඒත් දීර්ඝ විස්තරයක් ලගදීම බලාපොරොත්තු වන්න..... :yes::yes::yes::yes:
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එල ..
    මචන් රුසියාව අයිති යුරේසියාව කියන කොටසට. ඒ කියන්නෙ ආසියාවත් අයිති යුරෝපයටත් අයිති කොටසකට. ඒ උනාට ගොඩාක් තැන් වලදි රුසියාව යුරෝපා රටක් විදියට තම ගනන් ගැනෙන්නේ.. :):)
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් රුසියාව අයිති යුරේසියාව කියන කොටසට. ඒ කියන්නෙ ආසියාවත් අයිති යුරෝපයටත් අයිති කොටසකට. ඒ උනාට ගොඩාක් තැන් වලදි රුසියාව යුරෝපා රටක් විදියට තම ගනන් ගැනෙන්නේ.. :):)

    ඔව් .. මම දැන් බැලුව .. එහෙම තමා එකයි අයින් කරේ ;)
     
    • Like
    Reactions: Ashman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මචන් රුසියාව අයිති යුරේසියාව කියන කොටසට. ඒ කියන්නෙ ආසියාවත් අයිති යුරෝපයටත් අයිති කොටසකට. ඒ උනාට ගොඩාක් තැන් වලදි රුසියාව යුරෝපා රටක් විදියට තම ගනන් ගැනෙන්නේ.. :):)

    මේකයි ආසියාව කියල ලොකු කොටසක් වෙන් කලාට පස්සේ ඒක මැදපෙරදිග වෙනම වෙන් කරනව. යුරේසියා වෙනම.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දැන් මතකත් නෑ බං ඔව්වා, ඉස්කෝලෙ යනකාලෙ සෝශල් ස්ටඩීස් වලට කරාට පස්සෙ ,ආයෙ ගෙදර ගිහින් බලාගන්න ඕන . ela REp+
     
    Last edited:
    • Like
    Reactions: Ashman