1947ශ්‍රී ලංකාවට සර්වජන චන්ද බලය හම්බුනේ මොන අවුරුද්දෙද ?

ලංකාවේ යටත්විජිත සමයෙහි මහා මාර්ග ඉදිකිරීමට පුරෝගමිවූ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා කවුද?
ශ්‍රිලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය කුමක්ද?
Pattai thread eka machan. Thiyena danuma ayeth aluth una. Nodanna dewal godak dana gaththa![]()
කෝ බන් කොල්ලෝ කට්ටියගේ සහ්බගිත්වය එතරම් නැනේ![]()
ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය ගමන සිදු උනේ කවදද ? ( දිනය අවුරුද්ද සමග )
එළනේ බන්
යමසිංහ බණ්ඩාර
ප්‍රශ්නයකුත් දාන්න........

hambanthotaදැනට ශ්‍රිලංකාවේ අගනුවර අයත් වන්නේ තුන්සින්හලයේ කුමන කොටසටද ?
දැනට ශ්‍රිලංකාවේ අගනුවර අයත් වන්නේ තුන්සින්හලයේ කුමන කොටසටද ?