Shanudri මෙගා Mind ....

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    # නයා කිඹුලා පොලගා හූනා කබරයා පිඹුරා ඉබ්බා ඇහැටුල්ලා.

    මෙතනින් උරග ඝනයට අයත් නොවන සතුන් කවරේද ?:oo::oo::oo:

    ලේසියි වගේ පෙනුනට ලේසි නෑ පුතෝ ..... !:no::no:
    ඔන්න මේකට පිළිතුරු ලැබුනෙ නැති නිසා මමම කියන්නම් හරී .................. !

    මේ සේරම උරග ඝනයට අයත් සතුන් :D:D:D:D
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    1. ලංකාවේ ජාතික සත්වයා ? - වලි කුකුළා
    2. ලංකාවේ ජාතික මල ? - නිල් මානෙල්
    3. ලංකාවේ ජාතික ක්‍රීඩාව ? - වොලිබෝල් (අත් පන්දු කියන්නේ වෙන එකක්...)
    4. ලංකාවේ ප්‍රථම ජනපති...? - ජේ ආර්?
    5. ලංකාවේ ප්‍රථම අගමැති ? - ඩී එස් ?
    6. ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ? - ආනන්ද සමරකෝන්
    7. කොටි ත්‍රස්තයෝ පරාද කල දිනය කවදාද ? - 2009 මැයි 18
    8. ලංකාවේ උසම දිය ඇල්ල ? - බඹරකන්ද
    9. ලංකාවේ දිගම ගග ? - මහවැලි
    10. කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? - කැලණිය? කළුතර? ඔන්න ඔහොම නමක්..හරියට මතක නැහැ :baffled:
    11. වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? :no:
    12. මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා :P
    13. කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? :oo::baffled:
    14. ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ? - යාල?
    15. ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ? - බෞද්ධ
    16. ලංකාවේ උසම කන්ද කුමක්ද ? - පිදුරුතලාගල
    17. ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ? - :dull:
    18. ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ? - ITN ද?
    19. ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ? - මොරටුවේද?
    20. ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ? - තේ?
    හරිද දන්නේ නැහැ බන්... මතක විදිහට දැම්මේ ඔන්න :) rep +6



    [*]මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා :P

    [*]කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? :oo::baffled:

    මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා :confused::confused::eek::eek::baffled::baffled:
     

    waligamaya

    Well-known member
  • [*]මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ? - සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා :P

    [*]කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? :oo::baffled:

    මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා :confused::confused::eek::eek::baffled::baffled:
    කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ? :oo::baffled:

    yako modara mattakkuliyen ne
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,086
    12,042
    113
    Ohio, USA
    රක්ත වර්ණයෙන් ඇති පසුබිම සමඟ කඩුවක් දරාසිටිනා සිංහයෙක් සහිත කොඩිය මෙරට පාර්ලිමේන්තුවේදී මුල්වරට මෙරට ජාතික කොඩියක් සඳහා යෝජනා කල පුද්ගලයාගේ නම කුමක්ද?

    BUMP
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    රක්ත වර්ණයෙන් ඇති පසුබිම සමඟ කඩුවක් දරාසිටිනා සිංහයෙක් සහිත කොඩිය මෙරට පාර්ලිමේන්තුවේදී මුල්වරට මෙරට ජාතික කොඩියක් සඳහා යෝජනා කල පුද්ගලයාගේ නම කුමක්ද?

    සින්නලෙබ්බේ
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අලියා වැටුණු වැව ආරච්චි රළට
    මුවමස් ගොන මස් අඩු නොමැත කෑමට


    ඉතුරු පදපෙලි සම්පුර්ණ කරන්න


    අයියනායක කවි පන්තිය නේද ? මතක විදිහට , හොඳට හුරුයි මචන් එත් මතක් වෙන්නේ නැ..
     

    waligamaya

    Well-known member
  • අයියනායක කවි පන්තිය නේද ? මතක විදිහට , හොඳට හුරුයි මචන් එත් මතක් වෙන්නේ නැ..

    අයිය්යනයක ලියපු එකෙනාගේම වෙනත් කවි පන්තියක්, එකේ නම මේ පදපෙලි දෙකේ තියනවා
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අයිය්යනයක ලියපු එකෙනාගේම වෙනත් කවි පන්තියක්, එකේ නම මේ පදපෙලි දෙකේ තියනවා


    එහෙනම් හේරත් හාමි ..
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113
    11221946_10153719097776934_7365579011912461228_n.jpg
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අලියා වැටුණු වැව ආරච්චි රළට
    මුවමස් ගොන මස් අඩු නොමැත කෑමට


    ඉතුරු පදපෙලි සම්පුර්ණ කරන්න


    මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට
    ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට
     
    • Like
    Reactions: waligamaya

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අලියා වැටුණු වැව ආරච්චි රාළට:P


    අලියා වැටුණු වැව ආරච්චි රාළට

    මුව ගෝණ මස් හිග නොමැත කෑමට

    මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට

    ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට
     

    waligamaya

    Well-known member
  • මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට
    ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට

    අලියා වැටුණු වැව ආරච්චි රාළට

    මුව ගෝණ මස් හිග නොමැත කෑමට

    මුළු ගංගොඩ ම හිටියත් ඔහුගෙ වාලට

    ඔහු වැඩිපුර ම බය ලොකු සයිබු නානට
    :D:D:D:D