මට PDF edit/read කරන්න win 8 වලට compatible software එකක් දන්න කව්රුහරි කියනවද ? system එකට වැඩිය බර නැති එකක් නං වඩා හොදය් ...... 








adobe acrobat reader .


foxit pdf reader ... pdf tab widiyata open karanna puluwan patta sw ekak... lightweight ekak ona nam sumathra pdf
Machan Office 2013 wala puluwan....
PDF eka word walin open karalaa, edit karanna
save karaddi PDF denna...

