Mount lavinia

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Mount පැත්තේ කෙල්ලත් එක්ක රවුමක් දාන්න යන්න හිතාගෙන ඉන්නවා :yes: Car එකේ තමයි යන්නේ. කෙල්ලත් එක්ක ගිහින් car එකේ ඉඳන්ම කතා කර කර ඉන්න (තොලක් වගේ දැම්මොත් මිසක් එතනින් එහාට කිසි දෙයක් කරන්න නෙවෙයි :dull::dull:) මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති හරියක් තියෙනවද? දන්නා අය කියන්න :D:D (දැන් ඉතින් හරක් වගේ කියවන්නෙපා room පලයන් කියල :sorry::sorry:)
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    මොකද බල්ලෝ හිනා වෙන්නේ? :dull::dull::dull:

    තෑන්ක්යූ මචන් :yes:

    එහෙනම් කැරකොප්පුව ඇතුලට පලයන්,බලු බල්ලෙක් නෑ

    අනේ අම්මේ!!!!!!!!!!!! :sorry::sorry::sorry:

    තෑන්ක්යූ මචන් :yes:

    ​බම්ප්

    තෑන්ක්යූ මචන් :yes:

    car eke gihin kata karanna nam minissu hitiyama moko?

    තොලක් එහෙම දාන්න බැහැනේ ඉතින් හරි නැහැනේ නේද? මේක ලංකාවනේ බන් ඊට පස්සේ රටේ නැති කතා කියයි අපේ මිනිස්සු! :oo::oo::oo::no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mount පැත්තේ කෙල්ලත් එක්ක රවුමක් දාන්න යන්න හිතාගෙන ඉන්නවා :yes: Car එකේ තමයි යන්නේ. කෙල්ලත් එක්ක ගිහින් car එකේ ඉඳන්ම කතා කර කර ඉන්න (තොලක් වගේ දැම්මොත් මිසක් එතනින් එහාට කිසි දෙයක් කරන්න නෙවෙයි :dull::dull:) මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති හරියක් තියෙනවද? දන්නා අය කියන්න :D:D (දැන් ඉතින් හරක් වගේ කියවන්නෙපා room පලයන් කියල :sorry::sorry:)

    mount wala nan thol danna hambawena ekak naa.. thappa pura gahala thiyenne "asanwara asereemen walakinna" kiyala... anika oya parawal safe ekenuth aduyi...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    apo galkisse hariyanne na ban.. uba thol danawa watema un balagena idi... wahana wala owa karala mattu wenna epa... onemanam templers road eke bakeriya handiya paththata yaddi thiyenawa gagabada para kiyala e paththenam puluwan...
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනං යන්න හොඳ තැනක් කියපන්කො මචන් :confused::confused:

    :sorry::sorry::sorry:

    beach එක පැත්තෙත් එහෙමද බන්? :sorry::sorry:

    thol danna nan hoda thanak nan kohomada danna habayi kudayak aran hotel eka gawa gal goda hariyata giyoth nan monawa hari koraganna puluwan... ethana open anika thawa couples ehemath innawa.... rail para langa nisa kochichiyen parissan weyan....
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    තෑන්ක්යූ මචන් :yes:

    bamba muslim palliyak have marine drive eke. hfc bamba gawa, ethana hodai

    තෑන්ක්යූ මචන් :yes: මම බලන්නම්..!

    apo galkisse hariyanne na ban.. uba thol danawa watema un balagena idi... wahana wala owa karala mattu wenna epa... onemanam templers road eke bakeriya handiya paththata yaddi thiyenawa gagabada para kiyala e paththenam puluwan...

    ඕක තමයි මට ලොකුම අවුල. අපේ එවුන්ට නිකන් මැජික් වගේනේ ඕව. :sorry::sorry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තෑන්ක්යූ මචන් :yes:

    තෑන්ක්යූ මචන් :yes: මම බලන්නම්..!

    ඕක තමයි මට ලොකුම අවුල. අපේ එවුන්ට නිකන් මැජික් වගේනේ ඕව. :sorry::sorry:

    eka wenas karanna ba ban onemanam man kiuwa thanata palayan...:yes: para hena size eth patta palui