Mount පැත්තේ කෙල්ලත් එක්ක රවුමක් දාන්න යන්න හිතාගෙන ඉන්නවාCar එකේ තමයි යන්නේ. කෙල්ලත් එක්ක ගිහින් car එකේ ඉඳන්ම කතා කර කර ඉන්න (තොලක් වගේ දැම්මොත් මිසක් එතනින් එහාට කිසි දෙයක් කරන්න නෙවෙයි
) මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති හරියක් තියෙනවද? දන්නා අය කියන්න
(දැන් ඉතින් හරක් වගේ කියවන්නෙපා room පලයන් කියල
)

Menna thana!
http://www.mountlaviniahotel.com/







