සොහොන;19129471 said:ඔන්න ඉතින් අර උබලා කියන කුලු එකක්
මේක හින්දි බන්
Ane bn balala na man khmth

Last edited:
සොහොන;19129471 said:ඔන්න ඉතින් අර උබලා කියන කුලු එකක්
මේක හින්දි බන්

එක රටක ජනාධිපති කෙනෙක් තවත් රටකට යනවා උත්සවේකට..
පොරව මරන්න කට්ටියක් සෙට් වෙලා ඉන්නේ..
ඒ අවස්ථාවේ ඉන්න කීපදෙනේක්ගේ ඇස්වලින් දකින විදිය පෙන්නනවා..
හැම කෙනා ගැනම සැක හිතුනත් අන්තිමට එක්කෙනෙක් දකින එකෙන් හරියටම මොකද වෙන්නේ කියල හොයාගන්නවා..
අරූ අන්තිමට කෙලින්නේ තමන්ගේම ....... එක්කෝ ඕනේ නෑ![]()

මම ඔය කිව්ව තාත්තට කම්පැනියක් තියනව, ඒකෙ වැඩ කරපු එකෙකුත් හවුල් කරගෙන තමයි මත්ද්‍රව්‍ය කාරයන්ට ගේම දෙන්නෙ
සොහොන;19129386 said:![]()
රිදුනා බන් මට උබලාට මේක මලාට කියන්න හම්බවෙන්නේ නැති වේවා කියා මම පතම්![]()

Ado0 ehma cn ekakda? Mta danui meter wune![]()

සොහොන;19129541 said:![]()
පොඩ්ඩක් සයිබිරියන් ෆිල්ම් මොඩල් හැබැයි ලේ පෙන්නිලි නැ ගැහිලි නැ![]()
