෴♥ Guess The Film ♥෴

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19129471 said:
    ඔන්න ඉතින් අර උබලා කියන කුලු එකක් :P

    මේක හින්දි බන්

    Ane bn balala na man khmth :sorry:
     
    Last edited:

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    එක රටක ජනාධිපති කෙනෙක් තවත් රටකට යනවා උත්සවේකට..
    පොරව මරන්න කට්ටියක් සෙට් වෙලා ඉන්නේ..
    ඒ අවස්ථාවේ ඉන්න කීපදෙනේක්ගේ ඇස්වලින් දකින විදිය පෙන්නනවා..
    හැම කෙනා ගැනම සැක හිතුනත් අන්තිමට එක්කෙනෙක් දකින එකෙන් හරියටම මොකද වෙන්නේ කියල හොයාගන්නවා..

    Vantage Point
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    34t9uzk.jpg

    Contraband ???
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මම ඔය කිව්ව තාත්තට කම්පැනියක් තියනව, ඒකෙ වැඩ කරපු එකෙකුත් හවුල් කරගෙන තමයි මත්ද්‍රව්‍ය කාරයන්ට ගේම දෙන්නෙ

    එහෙම කියන්න එපාය..


    Snitch
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19129386 said:
    Nqf6Xts.png


    රිදුනා බන් මට උබලාට මේක මලාට කියන්න හම්බවෙන්නේ නැති වේවා කියා මම පතම් :P

    that-girl-in-yellow-boots_kalki_anurag_kashyap_movies_films_cinema.jpg


    පොඩ්ඩක් සයිබිරියන් ෆිල්ම් මොඩල් හැබැයි ලේ පෙන්නිලි නැ ගැහිලි නැ :P