වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට්69 අඩුවට ග&#3

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට්69 අඩුවට ග&#3

    මචංලා යාළුවෙක්ගේ වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට් 69 හරි අඩුවට ගන්න තැනක් පුළුවන් තැනක් නැත්නම් කන්ටැක්ට් එකක් දන්නවා නම් කියන්න. බෝතල් 15 -17 වගේ ගන්න.. කීය ගානේ වගේ ගන්න පුලුවන්ද කියල දාපන් මචන් දන්නවා නම්... :cool:

    උදව්වක් විදිහට බම්ප් එකක් හරි දාන් පලයල්ලා..... ;)

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මචං අඩුවට ග්නන තියෙන්නේ හොරට පන්නන ඒවා . ඕන තරම් තියෙනවා. එයාපොර්ට් හරි වරායේ හරි වැඩ කරන එකෙක් අල්ලා ගනින්. නැතුව ප්‍රසිද්දියේ කියන එකක් නැහැ තියෙන්නේ කොහේද කියලා.
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    Vat එක නම් මචන් මම දන්න විදියට 2000-2500 අතර වගෙ තමා යන්නේ..ඊට වෑඩියෙන් නම් අරගෙන තෙරුමක් නෑ..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    thx machan

    මචං අඩුවට ග්නන තියෙන්නේ හොරට පන්නන ඒවා . ඕන තරම් තියෙනවා. එයාපොර්ට් හරි වරායේ හරි වැඩ කරන එකෙක් අල්ලා ගනින්. නැතුව ප්‍රසිද්දියේ කියන එකක් නැහැ තියෙන්නේ කොහේද කියලා.

    ganna porakge contact ekak hari..

    Vat එක නම් මචන් මම දන්න විදියට 2000-2500 අතර වගෙ තමා යන්නේ..ඊට වෑඩියෙන් නම් අරගෙන තෙරුමක් නෑ..

    ganna widihak thama hoyanne ban

    Tnx machan

    RED NAM EPOOO 69 GANIN

    :confused:

    සංසුන් පොඩ්ඩා;19130159 said:
    vat 69 ganda epa jarawa...red ganin ...hebeyi aduwata gannawanam vat thamai ganda wenne...vat 2200 - 2500 / red 3500 - 4000 wage neda yanne.

    :rolleyes:

    Tnx machan

    custom or surabadhu eke danna ekek set karaganin

    :sorry:
     
    mudithachamara

    Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    වියදම් කරන්න පුළුවන් ගානත් එක්ක බලපන් බන්. :oo:
    සමහර උන් පන්නපුවා කියලා ලෝකල් ඒවා දෙනවා. :angry:
    ඊට හොඳයි ලෝකල් බ්‍රෑන්ඩ් එකක් දියන්.:yes:
    බුරුම්ප්.....:rofl: