වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට්69 අඩුවට ග
මචංලා යාළුවෙක්ගේ වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට් 69 හරි අඩුවට ගන්න තැනක් පුළුවන් තැනක් නැත්නම් කන්ටැක්ට් එකක් දන්නවා නම් කියන්න. බෝතල් 15 -17 වගේ ගන්න.. කීය ගානේ වගේ ගන්න පුලුවන්ද කියල දාපන් මචන් දන්නවා නම්...
උදව්වක් විදිහට බම්ප් එකක් හරි දාන් පලයල්ලා.....