☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ග්‍රීන් කාර්ඩ් ඕපන් කරලා තියෙන්නේ. දාපං අයියේ ඒකට. නැකතාට කියලා මොනා හරි කොරගමු ලොතරැයිය ඇදෙන්න.
    අද නම් සිරාවටම මට එපා උනා.. මොන හුයන්නක්ද මේ. එක්කෝ උදේ පාන්දර 5ට විතර එන්න ඕනේ. 6.50ට ඇවිත් කිලෝ මීටර 14ක් එන්න පැයකුත් මිනිත්තු 35ක් ගියා. කුජිතයි..

    ග්‍රීන් කාර්ඩ් දාන්නේ කොහොමද මචෝ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව පැය 1/2කින්!
    මං වැඩ ඌයි!:(

    හොඳ දොස්තරමහත්වරු මහා පන්දරම වැඩ පටන් ගන්නවා නේ.. අපේ ලොකු දොස්තර මහත්තයා ඊගාව දවසේ එන්න කීවේ උදේ 7ට ;) You know what I mean... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි සුදු හාල් වලින් හැදුවේ..:D

    මට සුවදැල් ටිකක් හම්බ උනා. අම්මාගේ ගමෙන්. මාමා එවලා තිබුනා.. සුපිරි... කිරි බේරෙනවා.. :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;19129941 said:
    කියන්න ලැජ්ජයි මාත් තාම සිරිපාදේ ගියේ නැ :baffled:

    :(:( මමත් යකෝ. හැබැයි මේ පාර දෙසැම්බර් මම යනවා. පෙරත් එනවා කිව්ව. යනවනන් වරෙන් සෙට් වෙලා යමු..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ග්‍රීන් කාර්ඩ් ඕපන් කරලා තියෙන්නේ. දාපං අයියේ ඒකට. නැකතාට කියලා මොනා හරි කොරගමු ලොතරැයිය ඇදෙන්න.
    අද නම් සිරාවටම මට එපා උනා.. මොන හුයන්නක්ද මේ. එක්කෝ උදේ පාන්දර 5ට විතර එන්න ඕනේ. 6.50ට ඇවිත් කිලෝ මීටර 14ක් එන්න පැයකුත් මිනිත්තු 35ක් ගියා. කුජිතයි..

    ඔව් අප්පා මටත් දැන් මෙහේ වාහන එලවිල්ල ඇතිම වෙලා තියෙන්නේ..:sorry:
    පෙරේදා බබාලා දෙන්නා ඉස්කෝලේ එක්ක යන වෙනදා වෙලාවට වඩා විනාඩි 10ක් පරක්කු වුනා..වෙනදා 8.15 ගෙදර එන්නේ..එදා එද්ඩි 9.45..පොඩ්ඩක් මිස් වුනොත් විනාසයි..:(
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    :(:( මමත් යකෝ. හැබැයි මේ පාර දෙසැම්බර් මම යනවා. පෙරත් එනවා කිව්ව. යනවනන් වරෙන් සෙට් වෙලා යමු..:)

    මං ගියෙත් නෑ බං..යනවනම් කියහල්ල මාත් එනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Same here ..:(:(

    Eka nemei guys Ada ape chathuwa???dakkema na..:confused:

    යමන් යකෝ එහෙනන් මේ පාර.. මහලොකුවට නමට බෞද්ධ බවලත් උදවිය.... මේ පාර පෙරා එක්ක යමන්.. පෙරා උස්සන් යයි බැරිවුනොත් බතල ගෙඩියව:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(:( මමත් යකෝ. හැබැයි මේ පාර දෙසැම්බර් මම යනවා. පෙරත් එනවා කිව්ව. යනවනන් වරෙන් සෙට් වෙලා යමු..:)

    ඔව් ඔව්. කුමාර යනවා. මාත් ඇහුවා මාත් එන්නද කියලා. බොහොම අමාරුවෙන් කුමාරව කැමතිකරගෙන මාත් කුමාර එක්ක සෙට් උනා යන්න.. :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට සුවදැල් ටිකක් හම්බ උනා. අම්මාගේ ගමෙන්. මාමා එවලා තිබුනා.. සුපිරි... කිරි බේරෙනවා.. :P

    මරුනේ..:D:love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් අප්පා මටත් දැන් මෙහේ වාහන එලවිල්ල ඇතිම වෙලා තියෙන්නේ..:sorry:
    පෙරේදා බබාලා දෙන්නා ඉස්කෝලේ එක්ක යන වෙනදා වෙලාවට වඩා විනාඩි 10ක් පරක්කු වුනා..වෙනදා 8.15 ගෙදර එන්නේ..එදා එද්ඩි 9.45..පොඩ්ඩක් මිස් වුනොත් විනාසයි..:(

    ඔටෝ නේ.. :P :P :P
    අද බස් එකේ හිටං ආවා වගේ කකුල් දෙක රිදෙනවා...
    හොඳම දේ කොහේ හරි ඩොටේ පැත්තකින් ගෙයක් අරං කොච්චියේ යන එන එක. ඔය හෝමාගම වගේ පැත්තකින්... :rofl: ඔන්න දැං දොඩවයි ඇවිල්ලා..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යමන් යකෝ එහෙනන් මේ පාර.. මහලොකුවට නමට බෞද්ධ බවලත් උදවිය.... මේ පාර පෙරා එක්ක යමන්.. පෙරා උස්සන් යයි බැරිවුනොත් බතල ගෙඩියව:)

    කඳු නගින්න හැකියාවක් තියේද මන්දා..:(
     
    Status
    Not open for further replies.