ග්රීන් කාර්ඩ් ඕපන් කරලා තියෙන්නේ. දාපං අයියේ ඒකට. නැකතාට කියලා මොනා හරි කොරගමු ලොතරැයිය ඇදෙන්න.
අද නම් සිරාවටම මට එපා උනා.. මොන හුයන්නක්ද මේ. එක්කෝ උදේ පාන්දර 5ට විතර එන්න ඕනේ. 6.50ට ඇවිත් කිලෝ මීටර 14ක් එන්න පැයකුත් මිනිත්තු 35ක් ගියා. කුජිතයි..
තව පැය 1/2කින්!
මං වැඩ ඌයි!![]()
You know what I mean... 
අපි සුදු හාල් වලින් හැදුවේ..![]()

සොහොන;19129941 said:කියන්න ලැජ්ජයි මාත් තාම සිරිපාදේ ගියේ නැ![]()

මමත් යකෝ. හැබැයි මේ පාර දෙසැම්බර් මම යනවා. පෙරත් එනවා කිව්ව. යනවනන් වරෙන් සෙට් වෙලා යමු..
ග්රීන් කාර්ඩ් දාන්නේ කොහොමද මචෝ?
ග්රීන් කාර්ඩ් ඕපන් කරලා තියෙන්නේ. දාපං අයියේ ඒකට. නැකතාට කියලා මොනා හරි කොරගමු ලොතරැයිය ඇදෙන්න.
අද නම් සිරාවටම මට එපා උනා.. මොන හුයන්නක්ද මේ. එක්කෝ උදේ පාන්දර 5ට විතර එන්න ඕනේ. 6.50ට ඇවිත් කිලෝ මීටර 14ක් එන්න පැයකුත් මිනිත්තු 35ක් ගියා. කුජිතයි..

මමත් යකෝ. හැබැයි මේ පාර දෙසැම්බර් මම යනවා. පෙරත් එනවා කිව්ව. යනවනන් වරෙන් සෙට් වෙලා යමු..
![]()
Same here ..
Eka nemei guys Ada ape chathuwa???dakkema na..![]()

මමත් යකෝ. හැබැයි මේ පාර දෙසැම්බර් මම යනවා. පෙරත් එනවා කිව්ව. යනවනන් වරෙන් සෙට් වෙලා යමු..
![]()

එල කොල්ලෙක්.මටත් යන්න බැරිඋනා..ලබන අවුරුද්දේ යනවමයි

අම්ම පොල් රොටී හදල...මම අකමැතිම කෑම වලින් එකක්

මට සුවදැල් ටිකක් හම්බ උනා. අම්මාගේ ගමෙන්. මාමා එවලා තිබුනා.. සුපිරි... කිරි බේරෙනවා..![]()

ඔව් අප්පා මටත් දැන් මෙහේ වාහන එලවිල්ල ඇතිම වෙලා තියෙන්නේ..
පෙරේදා බබාලා දෙන්නා ඉස්කෝලේ එක්ක යන වෙනදා වෙලාවට වඩා විනාඩි 10ක් පරක්කු වුනා..වෙනදා 8.15 ගෙදර එන්නේ..එදා එද්ඩි 9.45..පොඩ්ඩක් මිස් වුනොත් විනාසයි..![]()

ඔන්න දැං දොඩවයි ඇවිල්ලා..යමන් යකෝ එහෙනන් මේ පාර.. මහලොකුවට නමට බෞද්ධ බවලත් උදවිය.... මේ පාර පෙරා එක්ක යමන්.. පෙරා උස්සන් යයි බැරිවුනොත් බතල ගෙඩියව![]()

අනේ ඇයි රොටි වලට අකමැති..![]()