෴♥ Guess The Film ♥෴

urbanlogo

Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    අසීමිත පිය පුතු සෙනෙහස( මව් පියන් විරසකයි ),salesman වරයෙක් වු පියා වෘත්තිමය වශයෙන් සාර්තක වීමට දරන උත්සහය, අන්තිමෙදී ලබන අති විශාල ජයග්‍රහනය

    Pursuit of Happiness...one of the favourite movies..
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    ළමයින් වයි wife වයි දාලා අනාගතයට ඇවිත් ආයෙත් පවුල් කන හෙළයෙක් :) එයාගේ පස්සෙන් යකෙක් හිටන් එනවා :)

    අකාල සන්ධ්‍යා හෙවත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා ..හරි නේද..
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    ත්‍රස්තවාදීන්ට අසුවුනු යුදෙව් මාධ්‍යවේදීයෙක්
    ඔහුගේ බිරිඳ දරුවෙක් අපේක්ෂාවෙන්
    කෙසේ හෝ ඔහුව සොයාගන්න වෙර දරන පොලිස් නිලධාරියෙක්

    A Mighty Heart??..mata hariyatama sure ne..
     
    • Like
    Reactions: king_pandukabaya

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නොසැලකිලිමත් මවක්
    අතුරුදහන් වන කුඩා දරියක්
    ඇය සොයායන තරුණ පෞද්ගලික රහස් පරික්ෂක යුවලක්
    සත්‍යය හා හදවත අතර ගැටුමක්

    පට්ටම ෆිල්ම් එකක්.ඉන්ග්ලිශ් .පුලුවන් නම් කියන්න
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සතුටින් ඉන්න පවුලක් දවසක් තාත්තාව ගෙදර තියල අම්මයි දුවයි පුතයි ගමනක් යනවා තාත්තා තනියම ඉන්න කොට කෙල්ලො දෙන්නෙක් ඇවිත් තාත්තාව බරපතල විදියට අතවර කරනවා:P
     
    නොසැලකිලිමත් මවක්
    අතුරුදහන් වන කුඩා දරියක්
    ඇය සොයායන තරුණ පෞද්ගලික රහස් පරික්ෂක යුවලක්
    සත්‍යය හා හදවත අතර ගැටුමක්

    පට්ටම ෆිල්ම් එකක්.ඉන්ග්ලිශ් .පුලුවන් නම් කියන්න

    Gone Baby Gone
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කුඩා කල හොදම මිතුරන් තිදෙනෙක් හා අභාග්‍යසම්පන්න සිදුවීමක්
    එක් මිතුරෙකුගේ දියණිය ඝාතනයවීමත් සමග නැවතත් මිතුරන් හමුවේ
    ඉන්ග්‍රිසි
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    සතුටින් ඉන්න පවුලක් දවසක් තාත්තාව ගෙදර තියල අම්මයි දුවයි පුතයි ගමනක් යනවා තාත්තා තනියම ඉන්න කොට කෙල්ලො දෙන්නෙක් ඇවිත් තාත්තාව බරපතල විදියට අතවර කරනවා:P

    Diwa aga thiyenavooo..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ සිදුවන්නෙ තමා ඉල්ලුම් කල ක්‍රීඩාවේ සැලසුම් කල කොටසක්ද නැතිනම් සැබැවක්ද?
     
    කුඩා කල හොදම මිතුරන් තිදෙනෙක් හා අභාග්‍යසම්පන්න සිදුවීමක්
    එක් මිතුරෙකුගේ දියණිය ඝාතනයවීමත් සමග නැවතත් මිතුරන් හමුවේ
    ඉන්ග්‍රිසි

    Mystic River:)
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    සතුටින් ඉන්න පවුලක් දවසක් තාත්තාව ගෙදර තියල අම්මයි දුවයි පුතයි ගමනක් යනවා තාත්තා තනියම ඉන්න කොට කෙල්ලො දෙන්නෙක් ඇවිත් තාත්තාව බරපතල විදියට අතවර කරනවා:P

    Eureka..KNOCK KNOCK neda.. Keanu Reeves..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මියගිය අය පෙනෙන දරුවෙක්
    සහ ඔහුට උදව කිරිමට ඉදිරිපත් වන් උපදේශකයෙක්
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    කුඩා කල හොදම මිතුරන් තිදෙනෙක් හා අභාග්‍යසම්පන්න සිදුවීමක්
    එක් මිතුරෙකුගේ දියණිය ඝාතනයවීමත් සමග නැවතත් මිතුරන් හමුවේ
    ඉන්ග්‍රිසි

    Rage 2014?