යකඩ වලින් හදපු පැටලිලි සහිත මාර්ග වලින් ගැලවිලා
නිදහස් වෙන්න උත්සහ කරන ෆිල්ම් එකක්
english
Maze Runner?
යකඩ වලින් හදපු පැටලිලි සහිත මාර්ග වලින් ගැලවිලා
නිදහස් වෙන්න උත්සහ කරන ෆිල්ම් එකක්
english
අසීමිත පිය පුතු සෙනෙහස( මව් පියන් විරසකයි ),salesman වරයෙක් වු පියා වෘත්තිමය වශයෙන් සාර්තක වීමට දරන උත්සහය, අන්තිමෙදී ලබන අති විශාල ජයග්‍රහනය
කාලය තරණය කරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයෙක්
ළමයින් වයි wife වයි දාලා අනාගතයට ඇවිත් ආයෙත් පවුල් කන හෙළයෙක්එයාගේ පස්සෙන් යකෙක් හිටන් එනවා
![]()
ත්රස්තවාදීන්ට අසුවුනු යුදෙව් මාධ්‍යවේදීයෙක්
ඔහුගේ බිරිඳ දරුවෙක් අපේක්ෂාවෙන්
කෙසේ හෝ ඔහුව සොයාගන්න වෙර දරන පොලිස් නිලධාරියෙක්

නොසැලකිලිමත් මවක්
අතුරුදහන් වන කුඩා දරියක්
ඇය සොයායන තරුණ පෞද්ගලික රහස් පරික්ෂක යුවලක්
සත්‍යය හා හදවත අතර ගැටුමක්
පට්ටම ෆිල්ම් එකක්.ඉන්ග්ලිශ් .පුලුවන් නම් කියන්න
සතුටින් ඉන්න පවුලක් දවසක් තාත්තාව ගෙදර තියල අම්මයි දුවයි පුතයි ගමනක් යනවා තාත්තා තනියම ඉන්න කොට කෙල්ලො දෙන්නෙක් ඇවිත් තාත්තාව බරපතල විදියට අතවර කරනවා
කුඩා කල හොදම මිතුරන් තිදෙනෙක් හා අභාග්‍යසම්පන්න සිදුවීමක්
එක් මිතුරෙකුගේ දියණිය ඝාතනයවීමත් සමග නැවතත් මිතුරන් හමුවේ
ඉන්ග්‍රිසි

සතුටින් ඉන්න පවුලක් දවසක් තාත්තාව ගෙදර තියල අම්මයි දුවයි පුතයි ගමනක් යනවා තාත්තා තනියම ඉන්න කොට කෙල්ලො දෙන්නෙක් ඇවිත් තාත්තාව බරපතල විදියට අතවර කරනවා
මේ සිදුවන්නෙ තමා ඉල්ලුම් කල ක්‍රීඩාවේ සැලසුම් කල කොටසක්ද නැතිනම් සැබැවක්ද?
ela ela thoth balala ehenamEureka..KNOCK KNOCK neda.. Keanu Reeves..

කුඩා කල හොදම මිතුරන් තිදෙනෙක් හා අභාග්‍යසම්පන්න සිදුවීමක්
එක් මිතුරෙකුගේ දියණිය ඝාතනයවීමත් සමග නැවතත් මිතුරන් හමුවේ
ඉන්ග්‍රිසි