Quantity Surveying Jobs HELP

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මචන්ලා... මම මේ දවස් වල QS ජොබක් හොයනවා මිඩ්ල් ඊස්ට් වල හරි වෙන කොහේ හරි... පඩි හොදනම් එච්චරයි.. :yes::yes: ඕමාන් ගිය මගේ යාලුවෙක් කිව්වා මෙන්න මේ ඒජන්සි එක ගැන...

    SARATHI (PRIVATE) LIMITED
    50 Hyde Park Corner
    Colombo, Sri Lanka

    මේක හොදයිද බන්??? විශ්වාස කරන්න පුලුවන්ද?? ගොඩාක් ඒජන්සි වල කියන දේවල් නැහැ ගියායින් පස්සේ... :no::no:
    පුලුවන්නම් දන්න අය කියනවද හොද ඒජන්සි එකක් ගැන???
    මෙහේ නම් ඉදලා තේරුමක් නැහැ බන් 20,000/= පඩියට...
    මේ දවස් වල සැලරි කොහොමද බන්???:oo::oo:
    මට දැනට 3 years experience තියෙනවා...

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Oka hodaida danne nm na.uba digatama building walada hitiye??? enam chance ekak labei.. 3 years ex athi machan.. quatar hodai.. yanawanam 200000 n uda sallary illapan with food..:)
     
    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    387
    30
    28
    QS

    MAmat Qs machn karanne.mn Cecb inne,consultancy firm ekak,matat 3 year thienawa.mata 35k wage set wenawa.ubata 20k wage set wenawa nm madi machn.oya experience ekata 45k wt labenna oni.consultancy wala padi adui.abroad hoyanawa nm contractor experience thienawa nm wadagt wei
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    MAmat Qs machn karanne.mn Cecb inne,consultancy firm ekak,matat 3 year thienawa.mata 35k wage set wenawa.ubata 20k wage set wenawa nm madi machn.oya experience ekata 45k wt labenna oni.consultancy wala padi adui.abroad hoyanawa nm contractor experience thienawa nm wadagt wei

    ස්තූතියි මචන් විස්තර වලට...:cool::cool: Degree එකත් තියාගෙන මෙහෙට වෙලා හිටියේ ඉගෙනගත්ත රටටත් මොනවා හරි කරන්න ඕන නේද කියලා හිතලා... :yes::yes::yes:
    ඒත් දැන්නම් එන පොට හොද නෑ වගේ... :no::no:
    අපිත් එක්ක HND කරලා රට ගිය උන් දැන් වාහන හිටන් අරගෙන...:(:(
     
    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    387
    30
    28
    ස්තූතියි මචන් විස්තර වලට...:cool::cool: Degree එකත් තියාගෙන මෙහෙට වෙලා හිටියේ ඉගෙනගත්ත රටටත් මොනවා හරි කරන්න ඕන නේද කියලා හිතලා... :yes::yes::yes:
    ඒත් දැන්නම් එන පොට හොද නෑ වගේ... :no::no:
    අපිත් එක්ක HND කරලා රට ගිය උන් දැන් වාහන හිටන් අරගෙන...:(:(

    uba koheda bn qs kaleee.
    machn agency akin yanawata wada mn hithana widiyata yaluwek wada karana thana giya nm api safe.