මචන්ලා... මම මේ දවස් වල QS ජොබක් හොයනවා මිඩ්ල් ඊස්ට් වල හරි වෙන කොහේ හරි... පඩි හොදනම් එච්චරයි.. 
ඕමාන් ගිය මගේ යාලුවෙක් කිව්වා මෙන්න මේ ඒජන්සි එක ගැන...
SARATHI (PRIVATE) LIMITED
50 Hyde Park Corner
Colombo, Sri Lanka
මේක හොදයිද බන්??? විශ්වාස කරන්න පුලුවන්ද?? ගොඩාක් ඒජන්සි වල කියන දේවල් නැහැ ගියායින් පස්සේ...
පුලුවන්නම් දන්න අය කියනවද හොද ඒජන්සි එකක් ගැන???
මෙහේ නම් ඉදලා තේරුමක් නැහැ බන් 20,000/= පඩියට...
මේ දවස් වල සැලරි කොහොමද බන්???

මට දැනට 3 years experience තියෙනවා...

ඕමාන් ගිය මගේ යාලුවෙක් කිව්වා මෙන්න මේ ඒජන්සි එක ගැන...SARATHI (PRIVATE) LIMITED