Online Jobs....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මේ දවස්වල පඩිත් නැතුව ගෙදර ඉන්න සීන් එකක් තියෙන්නේ උබලගේන් දැනගන්න ඔනේ දැන් ගොඩක් අය ඔන්ලයින් ගෙමක් ගහලා කියක් හරි හොය ගන්නවා මොනවද තියෙන්නේ ක්‍රම ඔනලයි ජොබ් කරලා කියක් හරි අතට ගන්න පුලුවන් විදිහක් මම කරන්නෙ නම් Graphics design & Video editing මම fiverr ට්‍රයි කරා ගිග් 5ක් විතර සැරින් සැරේ වෙනස් කරත් එක්ක එත් ඔඩර් ආවේ නැහැ බන්.
    ෆබ් එකේ ගොඩක් එවුන් මේ දවස් වල dropshipping කියලා එකක් කර්නවා මම මේක ගැන කිසි දේයක් දන්නේනම් නැහැ හැබයි මොකක්ද බන් මේ සින් එක

    උබලා දන්න මොනවා හරි විදිහක් තියනම් කියපල්ලා මේ දවස් වල නිකන් ගෙදර ඉන්න එකේ කියක් හරි හොයා ගන්න පුලුවන් විදිහක් ඔන්ලයි මොනවා හරි කරලා
     
    • Like
    Reactions: johnyh and Cenon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    one thing i know it needs enormous effort.poddak dawasak dekak try karata earn karanna be.man nan domain selling karanawa online kiyala eken tamai ganak enne.eka develop karanna sahena effort ekak demma.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    buyers request walata quote dala balanna. aluth ewwata wada ganna amaruyi ratings nathuwa
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Course karayanta salli denna epa machan. okkoma thiyanawa youtube balala karanna. Woo commerce or Shopfiy wage ewata mulin yanna epa. Ebay, Amazon wage balanna mulin

    good luck. part time aniwa karanna hodaiyi. Full time nam drop shipping karanna epaa

    oyagema handmade items hadanna puluwan nam Etsy dannath puluwan